කොල්ලනේ Red Label එක හොඳද ?

patzz

Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Ballentine hodai bonna puluwan awulak nathuwa

    Red samahara unta set wen na. Black hodai eta wada. Duty free ganna puluwan nam. Nattam hoda shop ekakin. Eliye badu sure na
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    In srilanka nothing can beat "Old Reserve" with coke original. I prefer 42 or 34. 47 is too strong
     

    Attachments

    • OR34canister.jpg
      OR34canister.jpg
      594.6 KB · Views: 85

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    Red Label එක හොඳ නෑ මකුණෝ රහයි කියලා තියනවා දැක්කා ?
    බයිට් එකට මකුණෝ ගන්න එපා කියපන් ඌට
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,135
    9,432
    113
    කොල්ලනේ උදව්වක් ඕනේ...

    Red Label එක හොඳ නෑ මකුණෝ රහයි කියලා තියනවා දැක්කා ?

    ඇත්තද ඒක, නොදන්න කමට අහන්නේ මචං පොඩි පාටියකට.

    අනික ලංකා ඩියුටි ෆ්‍රී එකේ මේවට Box එන්නේ නැද්ද ?

    වෙන ෆොරීන් ලිකර් එකකට යනවා නං, ඕකට වඩා Vat 69 එක හොඳද ?

    Ballantine එක යන්නෙත් Red එකේ ගාන අවට. ඒකත් හොඳයිද.

    දන්නැත්තන් බම්පර් එකක් හරි දාන් යන්ට කොල්ලනි :yes:

    Ballantine ගොඩක් හොඳයි රෙඩ් ලේබල් එකට වඩා
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    විස්කි බොනවා නම් ඉතිං ජැක් ඩැනියෙල් හෝ චිවාස් තමයි..බ්ලැක් එකත් අවුලක් නෑ..අනික් ඒවානම් බොන්න බැහැ. ඇයි කියල දන්නේ නෑ..විස්කි පෙවෙන්නෙම නැති තරම්..වයින් තමයි ගොඩක් බොන්නේ.
     

    polGoviya

    Junior member
  • Jan 1, 2024
    29
    52
    13
    විස්කි බොනවා නම් ඉතිං ජැක් ඩැනියෙල් හෝ චිවාස් තමයි..බ්ලැක් එකත් අවුලක් නෑ..අනික් ඒවානම් බොන්න බැහැ. ඇයි කියල දන්නේ නෑ..විස්කි පෙවෙන්නෙම නැති තරම්..වයින් තමයි ගොඩක් බොන්නේ.
    Whiskey වෙනුවට wine බොනවා කියන එකේ තේරුමක් නැහැ නේ, vodka or gin වගේ නම් සාධාරණයි.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    එරයිවල් ඩියුටි ෆ්‍රී ගන්න එපා :no:

    කලවම් ජරාව තියෙන්නේ
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Red Label hariyanne na.

    Smooth whisky ekak one nam Canadian Club ganin. Wadiya prasidda nathi nisa hora na.

    Duty free 6-7k wenne. Patta smooth drink eka