මේකයි වෙන්න ඔනේ මට ඔනේ number 200 විතර එකපාර bulk msg යවන්න WhatsApp වලට numbers ටික wahtsapp ඉන්වද කියලා validation වෙන්න ඔනේ ඊටපස්සෙ ඒ number ටිකට msg ටික යන්න ඔනේ කට්ටිය දන්න tool කෑල්ල්ක් එහෙම නැද්ද මේ වැඩේට අලුතෙන් හදන්න හරි කම්ක් නෑ free කරගන්න ක්‍රමයක් ඔනේ