කොල්ලාට ගිෆ්ට් එකක්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    කොල්ලාගේ Birthday එක මේ මාසේ 20. මොනවද බන් දෙන්න හොඳ ( ඒත් 20ම දෙන්න වෙන්නෑ නිවාඩු ආවහම තමා දෙන්න වෙන්නේ) මන් කවදාවත් ගිෆ්ට් දීලා නෑ කාටවත් 🥺
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,339
    166,691
    113
    එකමත් එක රටක
    කොල්ලාගේ Birthday එක මේ මාසේ 20. මොනවද බන් දෙන්න හොඳ
    Cartoon Twerk GIF
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අත් ඔරලෝසුවක්.
    බොන එකෙක් නම් හොඳ බෝතලයක්.
    පර්ස් එකක්.
    බ්‍රේස්ලට් එකක්.
     
    • Like
    Reactions: dilann

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    diga dala hoda sapak denna

    MONAWADA ME KIYANNE
    sneakers dekak aran denna
    අම්බෝ සල්ලි
    අත් ඔරලෝසුවක්.
    බොන එකෙක් නම් හොඳ බෝතලයක්.
    පර්ස් එකක්.
    බ්‍රේස්ලට් එකක්.

    ඌ බොනවා නම් තමා ඒත් ඉතින් ඕවාට උල්පන්දම් දෙන්න හොඳ නෑ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,367
    74,972
    113
    කොල්ලාගේ Birthday එක මේ මාසේ 20. මොනවද බන් දෙන්න හොඳ ( ඒත් 20ම දෙන්න වෙන්නෑ නිවාඩු ආවහම තමා දෙන්න වෙන්නේ) මන් කවදාවත් ගිෆ්ට් දීලා නෑ කාටවත් 🥺
    The dick is the best gift a man can give regardless whether they are straight or Gay.

    So puka palapan.
     
    • Sad
    Reactions: tupac97