බදින්න ඉන්න girl ට birthday ගිෆ්ට් එකක් කියන්න

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,041
    1,416
    113
    බ්‍රෑන්ඩඩ් දේවල් පාවිච්චි කරන කෙනෙක්නම් පොඩි හරි බ්‍රෑන්ඩඩ් දෙයක් ගන්න.
    නැත්නම් ඉතින් කෙල්ලන්ගේ සුකුරුත්තන් තියෙන කඩේකට ගියොත් 5000 ට සුකුරුත්තන් ලොට් එකක් ගන්න පුළුවන්.
     

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    584
    523
    93
    Personalized deyak gift karapan.
    1. Eyage face eka pensil art ekak andawala, eeka frame karala dipan.
    2. Photo print karapu pillow convers thiye, eyage photo ekak daala eyin ekak.
    3. Eyage photo ekak engrave karapu wall clock ekak dipan.

    Mage wife api yalu wela hitiya kaale dunnu ewa pettiyaka aran thiyagena innawa yako thaamth. Aluth gedarata yanna badu as karaddi maath dakke. Un ewata hari aasai. :lol: