බදින්න ඉන්න girl ට birthday ගිෆ්ට් එකක් කියන්න

Rangoo

Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    බදින්න ඉන්න ගැණු ළමයාගේ birthday එක එනවා මොනවද දෙන්න හොද ගිෆ්ට් එකක් කියන්නකෝ මචන්ලා
    වැඩි ලොකු ගණන් නැති rs 5000 වගේ ඇතුලේ
     
    • Like
    Reactions: GobbaSira

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,837
    11,281
    113
    පන්දාහටනං ශෝර්ට් ටයිම් ඒ සී රූම් එකක් තමා බං. වෙන මොකුත් නෑ. අලි ටෙඩියෙකුත් දහය පැනලා. 4000කට වගෙ ඔරලෝසුවක් දෙන්න පුලුවන් . පන්දාහා පොතෙ දාලා ඉසුරු උදාන බැංකු ගිනුමක් දියං. එක්කො ඕකෙන් දෙන්නා කාපං
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මෙන්න මේකෙන් හොයල ගනින්. එක එක සුකුරුත්තං තියෙනවා.
    මමනම් බඳින්න කලින් kapurka එකෙන් කේක් එකක් මේ සයිට් එකෙන් මොනව හරි ශැම්පු එකක් වගේ දේවල් තමයි යවන්නෙ.
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,037
    13,927
    113
    126
    Hogwarts
    බදින්න ඉන්න ගැණු ළමයාගේ birthday එක එනවා මොනවද දෙන්න හොද ගිෆ්ට් එකක් කියන්නකෝ මචන්ලා
    වැඩි ලොකු ගණන් නැති rs 5000 වගේ ඇතුලේ
    1. Kellage photo ekak pencil art ekak adala dipan.. 5ta karagan puluwan. Hoda artist kenek inno onnam number dennam..

    2. Ubala dennage couple pic ekak wooden engraving ekak widihata denna pulwan 5k athulatha. Metanin https://m.facebook.com/profile.php?id=100064858980899

    3. Spa ceylon eken gift pack ekak denna puluwan.. 5ta wada yai hebei