කොල්ලා කෙල්ලට චොකලට් දෙන්නේ ඇයි??

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මොන බොරුද බන්...
    කෙල්ලන්ට චොකලට් නෙමේ එහෙන්පිටින්ම හෝර්මෝන් දුන්නත් සෙක්ස් කිව්ව ගමන් දුවනවා.

    කොල්ලන්ට තරම් කෙල්ලන්ට අසාවක් නෑ බන්
    සිරාවටම මචන්
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මොන බොරුද බන්...
    කෙල්ලන්ට චොකලට් නෙමේ එහෙන්පිටින්ම හෝර්මෝන් දුන්නත් සෙක්ස් කිව්ව ගමන් දුවනවා.

    කොල්ලන්ට තරම් කෙල්ලන්ට අසාවක් නෑ බන්
    අනේ මම නම් මේකේ ඇත්ත නැත්ත දන්නේ නෑ.
    හැබැයි ඉතින් කෙල්ලෝ ටිකක් ලැජ්ජාවට බරයි නේ. ඒක නිසා සෙක්ස් පැත්තට එච්චට කැමති නැතුව ඇති. හෝමෝන් අඩු හින්දා ලිංගික ආශාව අඩුවෙනවා කියන කාරනයෙත් සත්‍යතාවක් තියෙනවා
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    උඹ දන්න කෙහෙල්මල... චුට්ටක් ටියුන් කරහන්කෝ හරියට... අන්තිමට බැනල තමයි එලවගන්න වෙන්නේ... ඔය චොක්ලට් ඕනේ නෑ හරි වැඩකාරයෙක්ට..:lol:
    :rofl:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මොන බොරුද බන්...
    කෙල්ලන්ට චොකලට් නෙමේ එහෙන්පිටින්ම හෝර්මෝන් දුන්නත් සෙක්ස් කිව්ව ගමන් දුවනවා.

    කොල්ලන්ට තරම් කෙල්ලන්ට අසාවක් නෑ බන්

    ඒ ලංකාවේ බන් :lol: :lol: :lol:
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,557
    1,030
    113
    Negombo paththe thama
    Mu aththa yako daala thiyenne chockz walin brain eke chemicals wagyak choon wenawalu ethakota thamai oya love scene walata wadiyen kamathi wenne !!! poddak google deyyongen ahala balapalla