කොල්ලුපිටිය

dilduda

Member
Jan 23, 2018
3,928
271
0
අද කොල්ලුපිටියේ යන්න හොද දවසක්ද නැද්ද.
යුනිටි එකට යන්න ඕන :yes:
අරලියගහ මන්ඩිරේ ඉස්සරහට එන්න කිවා නේද අද.
ට්‍රැපික් කෝම වෙයිද දන්නෙ නෑ
 

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,874
    6,508
    113
    ගග අද්දර
    ගිහින් බලල අපිටත් කියපන්,
    ලයිව් එකක් දාපන්,
    පැසිමිස්ට් අඩගහන් පලයන්, ලන්කාවෙලු ඉන්නේ දැන්
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ප්‍රශ්නයක් නෑ මම උදේ ඒ පැත්තෙන් ආවෙ. කියන තරම් අවුලක් නෑ අරලිය ගහ මන්දිරේ වෙනද වගේමයි
     

    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    awulak na dawal giya. no issue. Ponila giya kiyala minissunta ganak wath na ban.

    embassy wala wuntai ponnoyontai tama awula
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    අද කොල්ලුපිටියේ යන්න හොද දවසක්ද නැද්ද.
    යුනිටි එකට යන්න ඕන :yes:
    අරලියගහ මන්ඩිරේ ඉස්සරහට එන්න කිවා නේද අද.
    ට්‍රැපික් කෝම වෙයිද දන්නෙ නෑ

    කොල්ලුපිටිය unity එකක් කොහෙද බං
    බම්බලපිටිය නේ:rofl:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    හෙටලු කස්ටිය එන්නේ සින්හලුනි... වැඩ ඇරිලා ගෙදර ගිහින් ඉවරයි. මොනවා වෙයිද මන්ද, අර ජන බලය දවසේ වගේ වරුවක නිවාඩුවක් දුන්නොත් පට්ට