Ape amma qwane owa hoda naha ganunta lamai nati wenna wage deno kiyala... fertility eka aduwena wage katawakකොටන සීන් එක දන්නේ නෑ මචන්, මම තම්බලා කෑවේ මම ඉස්සර කොල්ලු ගත්තේ ඇතුල්කෝට්ටේ පැත්තේ තොග කඩයක් කරන එකෙක් ගෙන් පොර තමයි මම කිලෝ දෙක තුන ගන්නවා දැකලා කිව්වේ කොල්ලු වැඩිය කන්න හොඳ නෑ කියලා, පස්සේ තමයි මම දන්න වෙදෙක් ගෙන් ඇහුවාම තමයි digestive කතාව කිව්වේ. ඒ වෙදාම තමයි කිව්වේ blend කරල කන සීන් එකත්

