" කොල්ලු " කියන ධාන්‍ය මොනවද

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,998
    13,900
    113
    126
    Hogwarts
    කොටන සීන් එක දන්නේ නෑ මචන්, මම තම්බලා කෑවේ මම ඉස්සර කොල්ලු ගත්තේ ඇතුල්කෝට්ටේ පැත්තේ තොග කඩයක් කරන එකෙක් ගෙන් පොර තමයි මම කිලෝ දෙක තුන ගන්නවා දැකලා කිව්වේ කොල්ලු වැඩිය කන්න හොඳ නෑ කියලා, පස්සේ තමයි මම දන්න වෙදෙක් ගෙන් ඇහුවාම තමයි digestive කතාව කිව්වේ. ඒ වෙදාම තමයි කිව්වේ blend කරල කන සීන් එකත්
    Ape amma qwane owa hoda naha ganunta lamai nati wenna wage deno kiyala... fertility eka aduwena wage katawak
     
    • Sad
    • Wow
    Reactions: HmNRazor and NRTG

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    කොල්ලු කියන්නේ පරිප්පු වගේම ධාන්‍ය වර්ගයක්..බණ්ඩාරවෙල වගේ පැති වල අය තමා හරියටම උයන්න දන්නේ..කිරි ගොඩක් දාන්නේ නැතුව හිඳෙන්න උයන්න ඕන..අනික කොල්ලු අැට බැඳල කුඩු කරන්න ඕන කෑලි හිටින්න..කරදර වැඩක්.පරිප්පු වලට වඩා ගුණයි..මම නම් ඕනතරම් කාල තියෙනව අපේ ගම බණ්ඩාරවෙල නිසා..කොල්ලු උයල,මංඤොක්කා කොළ මැල්ලුමයි,කරවල වර්යක් හරි මිරිසට හදපු මාළු වර්ගයක් ඵක්ක අායෙ ඉතිං කන්න පුළුවන් බඩ පැලෙන්නම.:D


    කොල්ලු කැඳ වලට බර අඩු වෙනවලු..


    උඹ බණ්ඩාරවෙල කොහෙද? මමත් බණ්ඩාරවෙල.....
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,806
    1
    58,058
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දියවැඩියාවට හොඳයි කියල හොයාගෙන තියෙනව. හැබැයි නිව්ඩ්ඩ එක්ක කන්න ඕනෙ. අපේ රටේ ගොඩක් වෙලාවට නිව්ඩ්ඩ අයින් කරල කන්න පුරුදුවෙලා තියෙන්නෙ

    https://www.thehindu.com/sci-tech/h...se-gram-good-for-diabetics/article4651090.ece