කොල්ලෙක්ගෙ stressful ම වයස..

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර
    Wayasa newe ban
    Kollek stress wenna hetu dekai
    1. Rassawa
    2. Parasthawa

    Oya deke nature eka anuwa stress eka adu wadi wenawa.. Wayasa adala na
    Comedy Central Wink GIF by Drunk History
     
    • Like
    Reactions: Flappybird

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,461
    870
    113
    මට හිතෙන්නෙ 28-29 වගේ කියලා..
    30 පැනපු කලුවොන්ට ඊට වැඩියිද කියන්න දන් නෑ.. :baffled:
    ඒත් සාපේක්ශයි ඉතින් නේද එකිනෙකාට..
    පොදුවේ ගත්තොත් ලංකාව වගෙ රටක 28-29 වයසෙ middle class family කොල්ලෙක්ගෙන් ඒක දකින්න පුලුවන්..
    eham waysak kiyanna ba bn.. mage stress ma kale 16-27... athal patan gatte eta passe.. dan okkoma dewal hithena pamawata labenawa wage seen ekak..
     
    • Like
    Reactions: Flappybird

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    947
    1,782
    93
    මන් හිතන්නේ 27 න් පස්සේ ඕක සැරටම බලපානවා.මොකද තමන් ගත් තීරණ,කරපු කියපු දේවල් වල ප්‍රතිපල ලැබෙන්න ඔය වයස වෙනකොට.ගොඩක් වෙලාවට අපි පරිනත වෙන කාල සීමාව.විවාහය,පරිනත ආදරය,රැකියාව සම්බන් වගකීම් නැත්තම් රැකියාව සම්බන්දව තෘප්තිමත් නැති බව,දෙමාපියන් දුර් වල වන කාලය ඒ සම්බන්ද ප්‍රශ්ණ.ඇත්තටම අපිව තනියෙන් හිට ගනිමින් ඉන්න කාල සිමාව
     
    • Like
    Reactions: Flappybird

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    30 පැන්නට පස්සෙ හැමදේම හරිගියා දැන් චිල් එකේ ඉන්නෙ. 20 ඉඳන් 30 වෙනකල් පුදුම ස්ට්‍රෙස්ෆුල් මැරෙන්න හිතුනු අවස්තාත්ත් තිබුනා. :yes: