මචං, මම උඹේ Thread එකම කියෙව්වා. මට උඹෙ වේදනාව තේරුම් ගන්න පුලුවන්. ආදරය කරන කෙනා නැතිවෙනවා කියන එක දරාගන්නවා කියන එක ලේසි දෙයක් නෙවෙයි.
ඒත් මචං මෙහෙම හිතපන්... ඒ කෙල්ලත් උඹට ආදරය කලා නම්, උඹ ඔය විඩිහට දුක් වෙවී ඉන්නවා කියලා දැනගත්තොත් ඒකී සතුටු වේවිද ? මම පිලිගන්නවා, උඹට පැරදුන පෙම්වතා විදිහට මුලු ජීවිත කාලයම ඉන්න පුලුවන් ඇති. එච්චරට උඹේ ආදරය ශක්තිමත් ඇති. ඒත් ඒ කෙල්ල ඒ බව දැන ගත්තොත් සතුටු වෙයිද... මම උඹ කරන්න ඕන මොනවද, ජිවත් වෙන්න ඕන කොහොමද කියලා කියන්නේ නෑ...
කවදා හරි දවසක ඒ කෙල්ල උඹට හම්බ උනොත්, උඹෙ සාර්තකත්වය දැකලා ඒ කෙල්ලගෙ හිතට සතුටක් එන විදිහට ජීවත් වෙයං. ඒකයි සිරා Love එක.
![]()


මොනවද මේ කියන්නේ? ආදරය කියන්නේ බැඳීමක්.. ආකර්ශණය කියන්නේ බැඳීමක් නෙවේද?.. තාමත් ආදරේ කියන්නේ තාමත් ආකර්ශණය වෙලා ඉන්නේ

honestly true bro![]()


Ammo..............









ඔව් බන් මම එහෙම හිතලා එයාගෙයි මගෙයි අනාගතේ වෙනුවෙන් පටන් ගත්ත කම්පැණි එක ට අද විශේෂ දවසක්.අද තමා අපේ කම්පැණි එක ට අපු ලොකුම deal එක අවේ.මම හිතුවේ එක මට අරගන්න බෙරිවෙඉ කියල එත අද උදේ මිටින් එක පටන් ගන්න විනාඩි 10 කලින් එය මට කතා කලා.එයට එයාගේ යාළුවා මේ විස්තරේ කියල.එය වෙනුවෙන් එයාගේ මගෙයි ආදරේ වෙනුවෙන් හොදින් ජිවත් වෙන්න කිව.තව ගොඩක් දේවල් කිව.මම කොහම හරි එක කලා.අද ඉදල අපහු මම දුක වෙන්නේ නැ.අම්මා වෙනුවෙන් මගේ නෙති උණු තාත්ත වෙනුවෙන් එයා වෙනුවෙන් මම හොදින් ජිවත් වෙනවා.තනියම වෙන කෙනෙකුට මගේ හිතේ ඉඩක් නැ එකයි.![]()














. නැතුව ඒකිත් එක්ක නිදාගන්න හීන මවාන එක නෙවෙයි.

















![]()
ඇත්ත මචන්.. පලවෙනි එක කරද්දි එහෙම හැගීමක් ආවා ඇත්තෙන්ම.. ඒත් එක පාරක් කොල්ලෙක් රැවටුනොත්
![]()
ආයිත් හැම කෙල්ලෙක්ම ඌට විහිලුවක් වෙනවා..
මට අද වෙනකන් පලවෙනි එකෙන් පස්සේ ඒ වගේ සිරා ආදරයක් දැනිලා නැ..
![]()
![]()
මොකද කියන්නෙ උබලා ..මන් හරිද?
![]()
REP ++![]()

. ඒට පස්සේ මු කලේ, දකින දකින කෙල්ලට කොට කොට යන එක.
. ඒත් බං එහෙම කියලා අහිංසක කෙල්ලන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න අපිට අයිතියක් නෑනේ..





හරි. ආකර්ශනය නැතිවෙලා යනවා තමයි. ඒත් එතකොට ආදරය ඇතිවෙන්න ශක්තිමත් පදනමක් දාලා තමයි ආකර්ශනය නැතුව යන්නෙ... නියම ආදරය තියෙන්නෙ එතකොට අවුරුදු 40+ විතර. හරි ඔයා ඔය කියපු මොලේ කෑල්ල බොරු කියන්නෙ නැත්නම් පස්සෙ ආදරය කරපු අයට විඳවන්න පටන් ගන්නෙ ඇයි??




සිරාවටම මචං මට උඹ ගැන ආඩම්බරයි. උඹ සිරාවටම ඔප්පු කලා, උඹේ ආදරය සිරා එකක් කියලා. උඹ විදිහට ආදරය කියන්නේ මොකක්ද කියලා ඇත්තටම තේරුම් එවුන් ඉන්නවා කියන එකත් ලොකු හයියක්. තමන්ගේ ආශාවල් ඉෂ්ට කරගන්න, ආදරයට අර්ථකථන දෙන අද සමාජයේ, උඹ සිරාම පුද්ගලයෙක්. තමන් ආදරය කරන කෙනාගේ සතුට දැකලා සතුටු වෙන එක තමා නියම ආදරය කියන්නේ. නැතුව ඒකිත් එක්ක නිදාගන්න හීන මවාන එක නෙවෙයි.
මම උඹෙ කම්පැණි එකට හද පතුලෙන්ම සුබ පතනවා. උඹට වරදින්නේ නෑ.
ඒත් මචං, හැමදාම තනියම ඉන්නවා කියන තීරනය උඹ ගන්න එපා,,ඒක කාලයට බාරදීපං.. ඌ අපට නොදැනීම හුගක් ප්‍රශ්න වලට හොද විසදුම් දෙනවා...









ගොඩක් ස්තුතියි යාළුවා.මම හැමදාම සතුටින් ඉන්න ඕන. ආදරයට ආදරේ කරමු සබැ ආදරේ කවදාවත් නැතිවෙන්නේ නැ.![]()



































elakiri post machan![]()
mmmmmmm
true story ban



