කොල්ලෙක්ගේ සිරා Love එක - (වටිනවා කරන එවුන්ට)

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
kochcara ekak da ban,,,,kello melo rahak naa ban...single hitahan.... anna panna karahan..sira love epa ... hodama kellek sure ma hamba wenakan ...mama danuwath wa mama daka la naa hoda kello... dakke ekama kello dennay ...lol un dennath dan badinna yanawa.. :rolleyes::rolleyes::rolleyes::rolleyes: wasanaawata ma hamba unothin misak dan nam inne fictional katussiyo :frown::frown:

oya sn eke math hitya kollo...kello melo rahak na ubata neethi daagena innwa num :P eeka e nati widihata hada ganna oone :D Sira love kiyanne ban mehemai..uba danuwathwa honda kello dakala nati unata man num danata hondma honda kello 2k dakala tiyanwa..eeketm machn e 2ma mata aulak tiyanwa :D ekak naadayek wenwa :P anith eka mata wada wadi mal :D kohomath mage oya love sn na ban..ookwa karanna salli na :p me dawas wala watha hindila inne :P love kiyana eka wenama subject ekak ban..sira love eka hitata wadinakal ma inna oone :) ooka bonna oona prashnayk :D
 

Nohim Ys

Well-known member
  • kochcara ekak da ban,,,,kello melo rahak naa ban...single hitahan.... anna panna karahan..sira love epa ... hodama kellek sure ma hamba wenakan ...mama danuwath wa mama daka la naa hoda kello... dakke ekama kello dennay ...lol un dennath dan badinna yanawa.. :rolleyes::rolleyes::rolleyes::rolleyes: wasanaawata ma hamba unothin misak dan nam inne fictional katussiyo :frown::frown:
    :yes::yes::yes::yes::yes::yes::yes:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    oya sn eke math hitya kollo...kello melo rahak na ubata neethi daagena innwa num :P eeka e nati widihata hada ganna oone :D Sira love kiyanne ban mehemai..uba danuwathwa honda kello dakala nati unata man num danata hondma honda kello 2k dakala tiyanwa..eeketm machn e 2ma mata aulak tiyanwa :D ekak naadayek wenwa :P anith eka mata wada wadi mal :D kohomath mage oya love sn na ban..ookwa karanna salli na :p me dawas wala watha hindila inne :P love kiyana eka wenama subject ekak ban..sira love eka hitata wadinakal ma inna oone :) ooka bonna oona prashnayk :D

    :yes::yes::yes:
    ඔය ඉලව්ව හොයාගෙන යන්න නම් එපා, එහෙම උනාම තමයි ගොඩක් උන් අමාරුවේ වැටෙන්නේ..
    ඕක ලගට එනකම් ඉදපන්.. බඹා කොටපු කෙනෙක් කවද හරි දවසක හම්බ වෙයිනේ... :rolleyes:
     

    Nohim Ys

    Well-known member
  • :yes::yes::yes::yes::yes::yes::yes::yes:


    :rofl::rofl::rofl::rofl::rofl::rofl: උබ කලින් කිව්ව දේවල් මමත් කියලා තියන්වා...මගේ කෙල්ලට මම නම් තාමත් එහෙම තමය්....හැබැය් උබ මෙන්න මේ කිව්ව දේවල් නම් තමය් මචෝ ඇත්තම ඇත්ත :baffled::baffled::baffled::nerd::nerd::nerd: මොකද දැන් උනත් තාම ඔහොම කරන් නෑ කිව්වා නේ තොටත් සිරා කෙල්ලෙක් නැති නිසා :rolleyes::rolleyes: මම නම් කරා...මගේ 1ස්ට් ලව් එක තාම..හැබය් අනිත් උන් කිව්වා වගේ මේ එකක් වත් වැඩක් නෑ බන්... :yes::yes::yes::yes: උබලාට සල්ලි නැත්තම් මුකුත් නෑ....මම නම් කියන්නේ සිරා ලව් කරන එකෙක් කෙල්ලෙක් ට දෙන්න ඕනා 2ය් ... (උන් නම් කියය් නෑ අපිට එවා වැඩක් නෑ කියලා උන් ගැන උන් දන්නෙත් නෑ උන් කරන ඒවා උන්ටම අමතක වෙනවා නේ :angry::angry::angry:) හොදට සල්ලි හොයපන්... කවදා හරි බැදිනවා කියලා කියපන් :yes::yes::yes::yes: එච්චරය් ...ඔය ක්‍රමේටනම් අපිට සිරා ලව් එකත් එක්ක හැමදාම ඉන්න පුලුවන්....පන දීපන් ...උබට මැරෙන්න ම ආස නම් .. :yes::yes::yes: උන් නම් ඉතින් කියන ඒවා ගැන දෙපාරක් හිතපන් කොල්ලෝ.... මමත් දන්නවා හොදට ඕවා දැන්... මම ඉතින් මිස්ට්‍ර් ෆීල් නේ :rolleyes::rolleyes::rolleyes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    උඹ කියන එක හරියට හරි... සාමනයෙන් Fit එකේ ඉන්න කෙල්ලෙකුගෙන් ඇහුවොත් කොල්ලා මොනවගේ ද වෙන්න ඕන කියලා, උන් කියන්නේ, සල්ලි තියෙන්න ඕන කියලා:oo:. උන්ට ඕන බැන්දට පස්සේ දුක් විදින්නේ නැතුව ඉන්න.. ඒකට උන්ට වරදක් කියන්නත් බෑ...
    ඉතින් අපේ කොල්ලෝ දැන ගන්න ඕන සල්ලි හම්බකරන්න. ඒකට තියෙන ලේසිම මාර්ගය තමයි හොදට ඉගෙන ගන්න එක. ඔය පැය ගනන් මල් කඩ කඩ බුදු Talk දෙන කෙල්ලො කොයිවෙලාවේ Missing වෙයිද කියලා කියන්න බෑ.
    කොල්ලනේ,,
    උඹලා, උඹලගෙ සිරා Love එකට පට්ටෙටම ආදරෙයි නම්, මොකක් හරි විදියකින් තමන්ගේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න බලපන්(ඉගෙනගෙන මේක කරන්න පුලුවන්). එතකොට උඹලට උඹලගෙ Love එකට හොද ජීවිතයක් ලගා කරලා දෙන්න පුලුවන්:yes::yes::yes:


    :lol::lol::lol::lol::lol: පට්ටපල් ඇත්ත කතාවක් ඔඊ...කලින් දේවල් මතක් වෙනකොට සෑහෙන ආතල් එකක් එනවා....හික්෴෴෴ හික්ස්෴෴෴ අපි උබලා එකම බෝට්ටුවට දාලා මුන් වට කරලා ගහලා එහෙනම් නේ .... මෙහෙමත් ලදුන් :no::no::no::no: ලොලේ ලොල්
    ලදුනේ.... ලදුනේ.....:nerd::nerd:

    onna dunna + :D

    hmm sira love eke uba kiyala tiayna godak talk hari.
    එව්වා එහෙම තමයි.;)
     
    Dec 30, 2011
    97
    1
    0
    උබ කියන සමහරක් එක්ක එකග වෙන්න පුළුවන් එත් බන් උබ කියන විදිහට වැලක් බලනවා කියන එකයි කෑල්ලයි අතරේ නම් මන් කිසිම සම්බන්දයක් දකින්නේ නැහැ දැන් උබ කියන විදිහට වැල බලන උන්ට කෙල්ලෝ අකැපයි.
    යකෝ ඔහොම ගිහින් ටික කාලෙකින් උබ කියයි ගෑනියි මිනිහයි ලිංගිකව එකතු වෙන එකත් නියම අර්දරේ නෙමෙයි කියල
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    :yes::yes::yes::yes::yes::yes::yes:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:



    :yes::yes::yes:
    ඔය ඉලව්ව හොයාගෙන යන්න නම් එපා, එහෙම උනාම තමයි ගොඩක් උන් අමාරුවේ වැටෙන්නේ..
    ඕක ලගට එනකම් ඉදපන්.. බඹා කොටපු කෙනෙක් කවද හරි දවසක හම්බ වෙයිනේ... :rolleyes:

    anee meh magulak kiyanna epa..mawa meh hoyagena love eka hoyan awith tiyenne :D but eya newe Bambada mokada kotapu eka..me thanikada jeewithe wasanwan machn :)
     

    Nohim Ys

    Well-known member
  • අසහනකාරයා;11754876 said:
    උබ කියන සමහරක් එක්ක එකග වෙන්න පුළුවන් එත් බන් උබ කියන විදිහට වැලක් බලනවා කියන එකයි කෑල්ලයි අතරේ නම් මන් කිසිම සම්බන්දයක් දකින්නේ නැහැ දැන් උබ කියන විදිහට වැල බලන උන්ට කෙල්ලෝ අකැපයි.
    යකෝ ඔහොම ගිහින් ටික කාලෙකින් උබ කියයි ගෑනියි මිනිහයි ලිංගිකව එකතු වෙන එකත් නියම අර්දරේ නෙමෙයි කියල
    උඹ ඉතින් අසහනකාරයානේ,, උඹට ඒක නැතුව ඉන්න බැරුව ඇති.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මචං, බැන්දට පස්සේ ඔය උඹ කියන වැඩේ කලාට වැරැද්දක් නෑ. වැරැද්ද තියෙන්නේ, ඒ දේ බලාගෙනම සම්බන්දයක් පටන් ගන්නවා නම්.Sex කියන්නේ ආදරේදී එක තැනකදි මුහුන දෙන්න වෙන අත්දැකීමක් මිසක් ආදරය ඒ සාදකය මත රදා පවතින්නේ නෑ.
    කෙනෙක්, කවුරුවත් බල කරන නිසා වැල නොබලා ඉන්න ඕනේ නෑ.
    තාමත් මගේ මතය නම්, සිරාවට Love කරන එකෙක්ට තමන්ගේ සිතුවිල්ලකින්වත් කෙල්ලට ද්‍රෝහි වෙන්න බෑ..:yes:


    anee meh magulak kiyanna epa..mawa meh hoyagena love eka hoyan awith tiyenne :D but eya newe Bambada mokada kotapu eka..me thanikada jeewithe wasanwan machn :)
    තනිකඩ ජිවිතේ නම් වාසනාවක් මැයි...... මා ද එයට සාක්ශි දරමි.:yes::yes:
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0

    සිරාවට Love එකක් ඇති උනාම ඒ කෙල්ලත්,Boot එකක් තිබ්බොත් නම් අනිවා, කොල්ල සියදිවි හානි කරගැනීමක් තමයි. ඒක හින්ද, සිරාවට කෙල්ලෙක්ට ආදරයක් ඇති උනහම ඒ කෙල්ල ගැන හුගක් හොයලා බලන එක ඇගට ගුනයි.:yes:

    මේකට නම් මම පට්ට විරුද්ධයි,මෙහෙම මරෙන්වනම් ඌ කොල්ලෙක්ද කියල ඉස්සෙල්ල හිතන්න වෙනවා,අන්තිමේ ගෑණි වෙන එකෙක් එක්ක ආතල් එකේ ඉදී,අපේ උන් මැරෙන්න ගියාට,දාල යන උන්ට වඩා දශමයකින් හරි වැඩියෙන් අපි හොදට ඉදල උන්ට පෙන්නන්න ඕනි බන්:rolleyes::rolleyes:
     

    Nohim Ys

    Well-known member
  • මේකට නම් මම පට්ට විරුද්ධයි,මෙහෙම මරෙන්වනම් ඌ කොල්ලෙක්ද කියල ඉස්සෙල්ල හිතන්න වෙනවා,අන්තිමේ ගෑණි වෙන එකෙක් එක්ක ආතල් එකේ ඉදී,අපේ උන් මැරෙන්න ගියාට,දාල යන උන්ට වඩා දශමයකින් හරි වැඩියෙන් අපි හොදට ඉදල උන්ට පෙන්නන්න ඕනි බන්:rolleyes::rolleyes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    උඹ කියන එක තමා හරියටම වෙන්න ඕන. අපේ කොල්ලො දැනගන්න ඕනේ, "කිම්බක් නිසා ගෙම්බෙක් වෙන්න ඕනේ නෑ" කියලා....
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ඈත්ත මචෝ ඒත් එකක්... සිරා ලව් කරන කොල්ලොන්ට ඈයි කෙල්ලෝ බූට් තියන්නේ....අනේ මන්දා බන්. මාත් කෑවා මරු බූට් එකක් ආයේ මදි නොකියන්න. ඒ කාලේ වෙන කෙල්ලෙක් දිහා බෑලුවෙවත් නෑ...අනිතිමේදි අපිට තමයි කෙලවෙන්නේ.....රෙප් මචෝ +++ :cool:

    ඔව් බන් කෑව එකාට තමා රස තේරෙන්නෙ ! :lol::lol: