මගේ ආදරේට දැන් 3years වෙනවා, අපි ගොඩක් ප්රශ්න වලට මුණ දුන්න බන්. එයාගේ ගෙදරින් මට ගොඩක් ප්රශ්න ඇති කලා. ගිය අව්රුද්දෙ ජුනේ මාසේ ඒ ඔක්කොම ඉවර උන, එයාලගේ ගෙදරින් මට කැමැත්ත දුන්න.
අපි මේ මාර්තු බඳිනවා. එය මට වඩා 1year වැඩිමල්. එත් එය තරම් මාව තේරුම් ගත්ත කෙනෙක් මේ ලෝකේ නෑ. හැම ප්රස්නේකදිම එය ගත්තේ මගේ පැත්ත. මගේ හැම හීනයක්ම සබැ කරන්නඊ එය අදටත් මහන්සි වෙන්නේ.
මට නම් වෙන කිසිම කෙල්ලෙක් දිහා වෙන හන්ගීමකින් බලන්න බෑ බන්.
එය මට මගේ අම්ම වගෙඉ වෙලාවකට.

මම සිරා love කරන විදිය දැනගත්තා thx machan post ekata,