කොල්ලෙක්ගේ සිරා Love එක - (වටිනවා කරන එවුන්ට)

amith077

Active member
  • Oct 13, 2007
    328
    112
    43
    Kegalle - Malabe
    මගේ ආදරේට දැන් 3years වෙනවා, අපි ගොඩක් ප්‍රශ්න වලට මුණ දුන්න බන්. එයාගේ ගෙදරින් මට ගොඩක් ප්‍රශ්න ඇති කලා. ගිය අව්රුද්දෙ ජුනේ මාසේ ඒ ඔක්කොම ඉවර උන, එයාලගේ ගෙදරින් මට කැමැත්ත දුන්න.
    අපි මේ මාර්තු බඳිනවා. එය මට වඩා 1year වැඩිමල්. එත් එය තරම් මාව තේරුම් ගත්ත කෙනෙක් මේ ලෝකේ නෑ. හැම ප්‍රස්නේකදිම එය ගත්තේ මගේ පැත්ත. මගේ හැම හීනයක්ම සබැ කරන්නඊ එය අදටත් මහන්සි වෙන්නේ.
    මට නම් වෙන කිසිම කෙල්ලෙක් දිහා වෙන හන්ගීමකින් බලන්න බෑ බන්. :(:( එය මට මගේ අම්ම වගෙඉ වෙලාවකට.
     
    • Like
    Reactions: Nohim Ys

    Nohim Ys

    Well-known member
  • මගේ ආදරේට දැන් 3years වෙනවා, අපි ගොඩක් ප්‍රශ්න වලට මුණ දුන්න බන්. එයාගේ ගෙදරින් මට ගොඩක් ප්‍රශ්න ඇති කලා. ගිය අව්රුද්දෙ ජුනේ මාසේ ඒ ඔක්කොම ඉවර උන, එයාලගේ ගෙදරින් මට කැමැත්ත දුන්න.
    අපි මේ මාර්තු බඳිනවා. එය මට වඩා 1year වැඩිමල්. එත් එය තරම් මාව තේරුම් ගත්ත කෙනෙක් මේ ලෝකේ නෑ. හැම ප්‍රස්නේකදිම එය ගත්තේ මගේ පැත්ත. මගේ හැම හීනයක්ම සබැ කරන්නඊ එය අදටත් මහන්සි වෙන්නේ.
    මට නම් වෙන කිසිම කෙල්ලෙක් දිහා වෙන හන්ගීමකින් බලන්න බෑ බන්. :(:( එය මට මගේ අම්ම වගෙඉ වෙලාවකට.

    මට උඹලා ගැන පට්ට සතුටුයි බං. උඹලා දෙන්න හුගක් කරදර වලට මුහුන දුන්නට ඒ ගැන වදවෙන්න එපා. ඒ උඹලගේ නරක කාලේ වෙන්න ඇති. දැන් ඒ කාලේ ඉවර වෙලා, ඉස්සරහට හැම දේම හොදට සිද්ද වෙයි.
    මාර්තු මාසේ තියන Wedding එකටත් මගේ සුභපැතුම්. :)

    එය මට වඩා 1year වැඩිමල්. එත් එය තරම් මාව තේරුම් ගත්ත කෙනෙක් මේ ලෝකේ නෑ. හැම ප්‍රස්නේකදිම එය ගත්තේ මගේ පැත්ත. මගේ හැම හීනයක්ම සබැ කරන්නඊ එය අදටත් මහන්සි වෙන්නේ.
    මට නම් වෙන කිසිම කෙල්ලෙක් දිහා වෙන හන්ගීමකින් බලන්න බෑ බන්. :(:( එය මට මගේ අම්ම වගෙඉ වෙලාවකට.

    උඹෙ මේ වචන වලට මම හුගක් ගරු කරනවා. තමන්ගේ පෙම්වති තුලින් අම්මව දකිනවා කියන්නේ උඹේ ආදරය පට්ටම පිවිතුරුයි. ඒ කෙල්ල සිරාවටම උඹව අම්මා කෙනෙක් වගේ ජිවිත කාලෙම බලා ගනී.:yes:
    උඹලට මගේ සුභ පැතුම් :):)
     
    • Like
    Reactions: amith077

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83

    මට උඹලා ගැන පට්ට සතුටුයි බං. උඹලා දෙන්න හුගක් කරදර වලට මුහුන දුන්නට ඒ ගැන වදවෙන්න එපා. ඒ උඹලගේ නරක කාලේ වෙන්න ඇති. දැන් ඒ කාලේ ඉවර වෙලා, ඉස්සරහට හැම දේම හොදට සිද්ද වෙයි.
    මාර්තු මාසේ තියන Wedding එකටත් මගේ සුභපැතුම්. :)

    උඹෙ මේ වචන වලට මම හුගක් ගරු කරනවා. තමන්ගේ පෙම්වති තුලින් අම්මව දකිනවා කියන්නේ උඹේ ආදරය පට්ටම පිවිතුරුයි. ඒ කෙල්ල සිරාවටම උඹව අම්මා කෙනෙක් වගේ ජිවිත කාලෙම බලා ගනී.:yes:
    උඹලට මගේ සුභ පැතුම් :):)

    මට නම් මගේ කෙල්ලව අම්ම වගේ කවදාවත් පෙනි ලා නෑ :yes::yes::yes::yes: කොහොමද බොලව් එහෙම පේන්නේ ... ගරු කරන එක වෙනම කතවක් අම්ම වගේ :rofl::rofl::rofl::rofl::rofl: ම්:oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:
     
    Duo Plazt

    Well-known member
  • Jan 7, 2012
    577
    64
    48
    somewhere i belong
    මගේ ආදරේට දැන් 3years වෙනවා, අපි ගොඩක් ප්‍රශ්න වලට මුණ දුන්න බන්. එයාගේ ගෙදරින් මට ගොඩක් ප්‍රශ්න ඇති කලා. ගිය අව්රුද්දෙ ජුනේ මාසේ ඒ ඔක්කොම ඉවර උන, එයාලගේ ගෙදරින් මට කැමැත්ත දුන්න.
    අපි මේ මාර්තු බඳිනවා. එය මට වඩා 1year වැඩිමල්. එත් එය තරම් මාව තේරුම් ගත්ත කෙනෙක් මේ ලෝකේ නෑ. හැම ප්‍රස්නේකදිම එය ගත්තේ මගේ පැත්ත. මගේ හැම හීනයක්ම සබැ කරන්නඊ එය අදටත් මහන්සි වෙන්නේ.
    මට නම් වෙන කිසිම කෙල්ලෙක් දිහා වෙන හන්ගීමකින් බලන්න බෑ බන්. :(:( එය මට මගේ අම්ම වගෙඉ වෙලාවකට.

    niyamai machan:yes:
     
    Doma20

    Junior member
  • Jan 7, 2012
    552
    24
    18
    මචන්ලා මම elakiri ekata අලුත්,;) මම සිරා love කරන විදිය දැනගත්තා thx machan post ekata,:nerd:
     
    amith077

    Active member
  • Oct 13, 2007
    328
    112
    43
    Kegalle - Malabe

    මට උඹලා ගැන පට්ට සතුටුයි බං. උඹලා දෙන්න හුගක් කරදර වලට මුහුන දුන්නට ඒ ගැන වදවෙන්න එපා. ඒ උඹලගේ නරක කාලේ වෙන්න ඇති. දැන් ඒ කාලේ ඉවර වෙලා, ඉස්සරහට හැම දේම හොදට සිද්ද වෙයි.
    මාර්තු මාසේ තියන Wedding එකටත් මගේ සුභපැතුම්. :)

    උඹෙ මේ වචන වලට මම හුගක් ගරු කරනවා. තමන්ගේ පෙම්වති තුලින් අම්මව දකිනවා කියන්නේ උඹේ ආදරය පට්ටම පිවිතුරුයි. ඒ කෙල්ල සිරාවටම උඹව අම්මා කෙනෙක් වගේ ජිවිත කාලෙම බලා ගනී.:yes:
    උඹලට මගේ සුභ පැතුම් :):)

    thanks machan. :love::love:
     
    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    සිරා කතාව මචන් !!! ඇත්තටම මම නම් හිතන්නේ fun එකට love කරන එක නම් බොරුම බොරු වැඩක් කියල. වෙන වැඩක් නැත්තම් ඉතින් හොඳයි. අතේ තුට්ටු දෙකත් වියදම් කරගෙන කෙල්ලන්ට පදින්න !! hehe.... වෙන ඉතින් ඔය අතල් ගන්න අනංමනං කරන උන්ට නම් fun ඇති !!!

    අනික කිසිම feeling එකක් එන්නෙත් නෑ නේ !
     
    Nohim Ys

    Well-known member
  • මට නම් මගේ කෙල්ලව අම්ම වගේ කවදාවත් පෙනි ලා නෑ :yes::yes::yes::yes: කොහොමද බොලව් එහෙම පේන්නේ ... ගරු කරන එක වෙනම කතවක් අම්ම වගේ :rofl::rofl::rofl::rofl::rofl: ම්:oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:

    මෙහෙමයි බං... අම්මා වගේ කියන එක උඹ වැරදියට තේරුම් අරන් තියෙන්නේ. ඒ කියන්නේ, "අම්මා" කියන වචනය තුල ගැබ් වෙලා තියෙන උතුම් ගතිගුන තමන්ගේ කෙල්ල තුලත් දකින්න පුලුවන් කියන එක. උඹ ගරුත්වයක් කියලා අදහස් කරලා තියෙන්නෙත් ඒ දේම තමයි:yes::yes::yes::yes:. සමහර කොල්ලො, ඔය සිරාවටම කරනවා කියන කෙල්ලෙගෙනුත් බලාපොරොත්තුවෙන්නෙ එකට නිදාගන්න එක විතරනේ. එහෙම එවුන්ට අර විදිහට කියන්න බෑ. මොකද, උන්ගේ හිතේ තියෙන්න ගෞරවයක් නෙවෙයි, රාගික අදහසක් විතරයි.. ආදරය කියන්නේ ඉන් එහා ගිය දෙයක් නේ. උඹත් සිරාවට කෑල්ලක් කරනවා නේ. උඹට මං කියන දේ වැටහෙනවා නේ...:):):):):)
     
    100% true :yes: