ඇයි මම කිව්වෙ ඉස්කොලේ යන කාලේ ආදරයට කෙලවුන කතාව. ඉතින් ඊටපස්සේ i hate Love Stories
මම හරිම සංවේදී, ඊට හපන් ආදර කතාවලදී
එහෙම එකක් කෙල උනාම එකම එක පාරක් restart කරපු විදිහට අයේ ආයේ කරන්න බෑ..
අනික මගේ නරක අත්දැකීම් වලට අනුව මට දැන් කෙල්ලෙක්ගේ මහ අරුමයක් පේන්නේ නෑ
..
මේ හරිය මාර ආතල්
කාලයක් තිබුනා හිතින් මම ආදරේ හිඟා කෑවා.. සමහර කෙල්ලෝ කොල්ලෝ එක්ක යද්දි මම පැත්තකට වෙලා මෙහෙම දේවල් අනන්තවත් කියලා/හිතලා ඇති
නංගි මට ආදරේ කරන්නකෝ, මම හොඳට ඉගෙන ගෙන තියෙනවා, උපාධියක් තියෙනවා මට job එකක් තියෙනවා, සල්ලි තියෙනවා, මම ඔය කොල්ලට වඩා ලස්සනයි, සුදුයි, මම cigar බොන්නේ නෑ, අරක්කු කටේවත් තියන්නේ නෑ, බියර් විතරයි, ඔයා එපා කිව්වොත් ඒකත් නවත්තනවා මට Bike එකක් තියෙනවා, ඔය කොල්ලා ගාව තියෙනවට වඩා හොඳ Phone එකක් තියෙනවා.. අනික මම ඔය කොල්ලෝ වගේ අමාරුවේ දාල වෙන වෙන අය එක්ක යාලු වෙන්නේ නෑ.. එපා නම් වෙන කෙල්ලෙක් දිහා බලන්නේ වත් නෑ, මට ඔයා කැත උනාට කමක් නෑ..මට ආදරේ කරන්න 24/7 එච්චරයි මට ඕනේ
![]()
පිස්සු නේ..දවසක් ඔහොම බලන් ඉද්දි මගේ යාලුවෙක් කිව්වා.. ඉවසපන් කොල්ලො, ඉවසපන්.. උඹේ රෝසමල ලඟදිම හම්බෙයි කියලා.
..
මම ඌට තවත් විහිලු කරනවා.. මගේ රෝසමල තව ඉපදිලත් නෑ, උබ ලඟදි නේද එනවා කිව්වෙ.. කෝ බං.. අවුරුදු ගානක් ගියානේ කියලා![]()
එකෙත් හැටි
හිතන පතන විදිය හැමෝගෙම වෙනස්නේ
. ඉතින් ඊටපස්සේ i hate Love Stories 





දවසක් ඔහොම බලන් ඉද්දි මගේ යාලුවෙක් කිව්වා.. ඉවසපන් කොල්ලො, ඉවසපන්.. උඹේ රෝසමල ලඟදිම හම්බෙයි කියලා.
.. 

. උඹට බය තවත් බුට් එකක් ගැන නම්, මිනිස්සුන්ව කියවන්න පුරුදු වෙයන්
. 
