කොල්ලෙක්ගේ සිරා Love එක - (වටිනවා කරන එවුන්ට)

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඇයි මම කිව්වෙ ඉස්කොලේ යන කාලේ ආදර‍යට කෙලවුන කතාව :eek:. ඉතින් ඊටපස්සේ i hate Love Stories :growl:

    මම හරිම සංවේදී, ඊට හපන් ආදර කතාවලදී ;)
    එහෙම එකක් කෙල උනාම එකම එක පාරක් restart කරපු විදිහට අයේ ආයේ කරන්න බෑ.. :no:
    අනික මගේ නරක අත්දැකීම් වලට අනුව මට දැන් කෙල්ලෙක්ගේ මහ අරුමයක් පේන්නේ නෑ :confused::yes:

    ..

    මේ හරි‍ය මාර ආතල් ;)
    කාලයක් තිබුනා හිතින් මම ආදරේ හිඟා කෑවා.. සමහර කෙල්ලෝ කොල්ලෝ එක්ක යද්දි මම පැත්තකට වෙලා මෙහෙම දේවල් අනන්තවත් කියලා/හිතලා ඇති :lol:
    නංගි මට ආදරේ කරන්නකෝ, මම හොඳට ඉගෙන ගෙන තියෙනවා, උපාධියක් තියෙනවා මට job එකක් තියෙනවා, සල්ලි තියෙනවා, මම ඔය කොල්ලට වඩා ලස්සනයි, සුදු‍යි, මම cigar බොන්නේ නෑ, අරක්කු කටේවත් තියන්නේ නෑ, බියර් විතරයි, ඔයා එපා කිව්වොත් ඒකත් නවත්තනවා මට Bike එකක් තියෙනවා, ඔය කොල්ලා ගාව තියෙනවට වඩා හොඳ Phone එකක් තියෙනවා.. අනික මම ඔය කොල්ලෝ වගේ අමාරුවේ දාල වෙන වෙන අය එක්ක යාලු වෙන්නේ නෑ :yes:.. එපා නම් වෙන කෙල්ලෙක් දිහා බලන්නේ වත් නෑ, මට ඔයා කැත උනාට කමක් නෑ..මට ආදරේ කරන්න 24/7 එච්චරයි මට ඕනේ:love:

    පිස්සු නේ..:rofl: දවසක් ඔහොම බලන් ඉද්දි මගේ යාලුවෙක් කිව්වා.. ඉවසපන් කොල්ලො, ඉවසපන්.. උඹේ රෝසමල ලඟදිම හම්බෙයි කියලා.:P..
    මම ඌට තවත් විහිලු කරනවා.. මගේ රෝසමල තව ඉපදිලත් නෑ, උබ ලඟදි නේද එනවා කිව්වෙ.. කෝ බං.. අවුරුදු ගානක් ගියානේ කියලා :shocked::lol:

    එකෙත් හැටි
    හිතන පතන විදිය හැමෝගෙම වෙනස්නේ
     
    Nohim Ys

    Well-known member
  • කෙල්ල හොඳම එකෙන් බොරු කලාම, සිරාවටම අඬපල්ලා :yes: :rolleyes:

    හැම කෙල්ලම(කෙල්ලම කියන්වාට වඩා මනුස්සයාම කියන එක සාධාරණයි.හැම කොල්ලමත් එක වගේ නැති නිසා) එක වගේ නෑනේ බං !!
     
    Nohim Ys

    Well-known member
  • ඇයි මම කිව්වෙ ඉස්කොලේ යන කාලේ ආදර‍යට කෙලවුන කතාව :eek:. ඉතින් ඊටපස්සේ i hate Love Stories :growl:

    මම හරිම සංවේදී, ඊට හපන් ආදර කතාවලදී ;)
    එහෙම එකක් කෙල උනාම එකම එක පාරක් restart කරපු විදිහට අයේ ආයේ කරන්න බෑ.. :no:
    අනික මගේ නරක අත්දැකීම් වලට අනුව මට දැන් කෙල්ලෙක්ගේ මහ අරුමයක් පේන්නේ නෑ :confused::yes:

    ..

    මේ හරි‍ය මාර ආතල් ;)
    කාලයක් තිබුනා හිතින් මම ආදරේ හිඟා කෑවා.. සමහර කෙල්ලෝ කොල්ලෝ එක්ක යද්දි මම පැත්තකට වෙලා මෙහෙම දේවල් අනන්තවත් කියලා/හිතලා ඇති :lol:
    නංගි මට ආදරේ කරන්නකෝ, මම හොඳට ඉගෙන ගෙන තියෙනවා, උපාධියක් තියෙනවා මට job එකක් තියෙනවා, සල්ලි තියෙනවා, මම ඔය කොල්ලට වඩා ලස්සනයි, සුදු‍යි, මම cigar බොන්නේ නෑ, අරක්කු කටේවත් තියන්නේ නෑ, බියර් විතරයි, ඔයා එපා කිව්වොත් ඒකත් නවත්තනවා මට Bike එකක් තියෙනවා, ඔය කොල්ලා ගාව තියෙනවට වඩා හොඳ Phone එකක් තියෙනවා.. අනික මම ඔය කොල්ලෝ වගේ අමාරුවේ දාල වෙන වෙන අය එක්ක යාලු වෙන්නේ නෑ :yes:.. එපා නම් වෙන කෙල්ලෙක් දිහා බලන්නේ වත් නෑ, මට ඔයා කැත උනාට කමක් නෑ..මට ආදරේ කරන්න 24/7 එච්චරයි මට ඕනේ:love:

    පිස්සු නේ..:rofl: දවසක් ඔහොම බලන් ඉද්දි මගේ යාලුවෙක් කිව්වා.. ඉවසපන් කොල්ලො, ඉවසපන්.. උඹේ රෝසමල ලඟදිම හම්බෙයි කියලා.:P..
    මම ඌට තවත් විහිලු කරනවා.. මගේ රෝසමල තව ඉපදිලත් නෑ, උබ ලඟදි නේද එනවා කිව්වෙ.. කෝ බං.. අවුරුදු ගානක් ගියානේ කියලා :shocked::lol:

    උඹට විශ්වාසද, උඹ ඔය හොයන රෝස මල උඹ ලගටම ඇවිත්, උඹට අදුරගන්න බැරුව ආයෙත් ඈතට ගියේ නෑ කියලා.:rolleyes:
    මටනම් හිතෙන්නේ ඒ වගේ දෙයක්.:confused:
    මොනවා උනත් ඔච්චරම බලාපොරොත්තු නැති එකෙක් වෙන්න එපා බං:sorry:. උඹට බය තවත් බුට් එකක් ගැන නම්, මිනිස්සුන්ව කියවන්න පුරුදු වෙයන්:yes:. එකපාරටම බෑ.. ඒත් ටිකක් අවධානය දුන්නොත් බැරි නෑ;);););););):):):):):):)
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය

    එහෙම දෙයක් නෑ.. තමන්ට හිමියි නම් ලෝකේ පෙරළුනත් හම්බෙනවා, නැතුව ලඟට ඇවිත් යන්නේ නෑ:yes:, බලාපොරොත්තු නැති එකෙක් නෙවේ.. මම බලාපොරොත්තු වෙන්නේ නෑ.. ඒ නිසා මිනිස්සු කියවලා ආයේ කවදාවත් වලේ වැටෙන්නේ නෑ :angry:.

    මෙහෙම කිව්වට තේරෙන්නේ නෑ හරිම සංකීර්ණයි. සමහර විට මම කලින් ආත්මේ කරපු එකක්ද දන්නේ නෑ මේ ආත්මේ තනිකඩව ඉඳලා මැරිලා යන එක:confused:.. මොනවා තිබුනත් ගෙනාපු පව් ඉවරකරන්නත් එපැයි:yes:
     
    May 5, 2006
    282
    12
    0
    hell
    ඇයි මම කිව්වෙ ඉස්කොලේ යන කාලේ ආදර‍යට කෙලවුන කතාව :eek:. ඉතින් ඊටපස්සේ i hate Love Stories :growl:

    මම හරිම සංවේදී, ඊට හපන් ආදර කතාවලදී ;)
    එහෙම එකක් කෙල උනාම එකම එක පාරක් restart කරපු විදිහට අයේ ආයේ කරන්න බෑ.. :no:
    අනික මගේ නරක අත්දැකීම් වලට අනුව මට දැන් කෙල්ලෙක්ගේ මහ අරුමයක් පේන්නේ නෑ :confused::yes:

    ..

    මේ හරි‍ය මාර ආතල් ;)
    කාලයක් තිබුනා හිතින් මම ආදරේ හිඟා කෑවා.. සමහර කෙල්ලෝ කොල්ලෝ එක්ක යද්දි මම පැත්තකට වෙලා මෙහෙම දේවල් අනන්තවත් කියලා/හිතලා ඇති :lol:
    නංගි මට ආදරේ කරන්නකෝ, මම හොඳට ඉගෙන ගෙන තියෙනවා, උපාධියක් තියෙනවා මට job එකක් තියෙනවා, සල්ලි තියෙනවා, මම ඔය කොල්ලට වඩා ලස්සනයි, සුදු‍යි, මම cigar බොන්නේ නෑ, අරක්කු කටේවත් තියන්නේ නෑ, බියර් විතරයි, ඔයා එපා කිව්වොත් ඒකත් නවත්තනවා මට Bike එකක් තියෙනවා, ඔය කොල්ලා ගාව තියෙනවට වඩා හොඳ Phone එකක් තියෙනවා.. අනික මම ඔය කොල්ලෝ වගේ අමාරුවේ දාල වෙන වෙන අය එක්ක යාලු වෙන්නේ නෑ :yes:.. එපා නම් වෙන කෙල්ලෙක් දිහා බලන්නේ වත් නෑ, මට ඔයා කැත උනාට කමක් නෑ..මට ආදරේ කරන්න 24/7 එච්චරයි මට ඕනේ:love:

    පිස්සු නේ..:rofl: දවසක් ඔහොම බලන් ඉද්දි මගේ යාලුවෙක් කිව්වා.. ඉවසපන් කොල්ලො, ඉවසපන්.. උඹේ රෝසමල ලඟදිම හම්බෙයි කියලා.:P..
    මම ඌට තවත් විහිලු කරනවා.. මගේ රෝසමල තව ඉපදිලත් නෑ, උබ ලඟදි නේද එනවා කිව්වෙ.. කෝ බං.. අවුරුදු ගානක් ගියානේ කියලා :shocked::lol:

    umba uta hina unata kamak na machan..kawada hari umbatath rosa mala hambei.api hamoma wage math adare hoya hoyaa line dadaa gia kalayak tibba machan..et iskole iwra wenakam ekama eka kellai mata set une..ekath sira karapu ekak neme..

    eata pase man a sellama ata arala damma..mata nam mage rosa mala hambuna..a rosa mala hambunata pase iskole kale sira karanwa kiala hithan line daapu kaali 2kakuth mata a kale indanma kamatten hitie kiala mawa hambelama kiala gia..lol..a madiwata tawat kello 2k 3k ma set wena awa..mage nam kicma wenasak une na..but anna ehemai gvte machaala..

    so ganan gana epa..
     
    Nohim Ys

    Well-known member
  • umba uta hina unata kamak na machan..kawada hari umbatath rosa mala hambei.api hamoma wage math adare hoya hoyaa line dadaa gia kalayak tibba machan..et iskole iwra wenakam ekama eka kellai mata set une..ekath sira karapu ekak neme..

    eata pase man a sellama ata arala damma..mata nam mage rosa mala hambuna..a rosa mala hambunata pase iskole kale sira karanwa kiala hithan line daapu kaali 2kakuth mata a kale indanma kamatten hitie kiala mawa hambelama kiala gia..lol..a madiwata tawat kello 2k 3k ma set wena awa..mage nam kicma wenasak une na..but anna ehemai gvte machaala..

    so ganan gana epa..

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    Nohim Ys

    Well-known member
  • එහෙම දෙයක් නෑ.. තමන්ට හිමියි නම් ලෝකේ පෙරළුනත් හම්බෙනවා, නැතුව ලඟට ඇවිත් යන්නේ නෑ:yes:, බලාපොරොත්තු නැති එකෙක් නෙවේ.. මම බලාපොරොත්තු වෙන්නේ නෑ.. ඒ නිසා මිනිස්සු කියවලා ආයේ කවදාවත් වලේ වැටෙන්නේ නෑ :angry:.

    මෙහෙම කිව්වට තේරෙන්නේ නෑ හරිම සංකීර්ණයි. සමහර විට මම කලින් ආත්මේ කරපු එකක්ද දන්නේ නෑ මේ ආත්මේ තනිකඩව ඉඳලා මැරිලා යන එක:confused:.. මොනවා තිබුනත් ගෙනාපු පව් ඉවරකරන්නත් එපැයි:yes:

    :no::no::no::no::no::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    උඹ ඔය හිතන විදිහට මට කියන්න තියෙන්නේ එකම දෙයයි මචං.
    හැම දෙයක්ම කාලයට බාර දීපන්:yes::yes:
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    :no::no::no::no::no::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    උඹ ඔය හිතන විදිහට මට කියන්න තියෙන්නේ එකම දෙයයි මචං.
    හැම දෙයක්ම කාලයට බාර දීපන්:yes::yes:

    කාලයට බාර දෙන්න තරම් මම අසරණ වෙලා නෑ
    Despo නෙවේ, ඒක මගහැරලා මම ඉදිරියට යනවා, ගිහින් ඉන්නේ.. කොහොම උනත් කාලයාට අවු 9ක් මගේ හිතේ ආදරයට තියෙන වෛරය නැති කරන්න බැරි උන එකේ.. ඉස්සරහට කොහොමත් බෑ.. :yes:

    umba uta hina unata kamak na machan..kawada hari umbatath rosa mala hambei.api hamoma wage math adare hoya hoyaa line dadaa gia kalayak tibba machan..et iskole iwra wenakam ekama eka kellai mata set une..ekath sira karapu ekak neme..

    eata pase man a sellama ata arala damma..mata nam mage rosa mala hambuna..a rosa mala hambunata pase iskole kale sira karanwa kiala hithan line daapu kaali 2kakuth mata a kale indanma kamatten hitie kiala mawa hambelama kiala gia..lol..a madiwata tawat kello 2k 3k ma set wena awa..mage nam kicma wenasak une na..but anna ehemai gvte machaala..

    so ganan gana epa..

    මචන් මම ජීවිතේ අවංකවම line දැම්මේ එකම එක කෙල්ලටයි, ආදරේ කලෙත් එකම එකටයි.. ඉස්කෝලෙන් පස්සේ එක නැතිඋනා, එතනින් එහාට විස්තර නෑ, මම love කරන මල්ලිලාට ඕනේ තරම් උදවු කරනවා ඒත් වචනෙන් නෙවෙයි..ආදරය කියන වචනේ කොච්චර මට අප්‍රියයිද කියලා උන් දන්නේ නෑ :growl:
     
    • Like
    Reactions: Nohim Ys

    Nohim Ys

    Well-known member
  • කාලයට බාර දෙන්න තරම් මම අසරණ වෙලා නෑ
    Despo නෙවේ, ඒක මගහැරලා මම ඉදිරියට යනවා, ගිහින් ඉන්නේ.. කොහොම උනත් කාලයාට අවු 9ක් මගේ හිතේ ආදරයට තියෙන වෛරය නැති කරන්න බැරි උන එකේ.. ඉස්සරහට කොහොමත් බෑ.. :yes:

    මචන් මම ජීවිතේ අවංකවම line දැම්මේ එකම එක කෙල්ලටයි, ආදරේ කලෙත් එකම එකටයි.. ඉස්කෝලෙන් පස්සේ එක නැතිඋනා, එතනින් එහාට විස්තර නෑ, මම love කරන මල්ලිලාට ඕනේ තරම් උදවු කරනවා ඒත් වචනෙන් නෙවෙයි..ආදරය කියන වචනේ කොච්චර මට අප්‍රියයිද කියලා උන් දන්නේ නෑ :growl:

    :Sorry::Sorry::Sorry::Sorry::Sorry::Sorry::Sorry::Sorry::Sorry::Sorry:
     
    Born to Love

    Member
    Feb 11, 2012
    161
    3
    0
    Prayogika natha, Surangana katha ; kisima samajayaka sidu noviya haki deval katha karala wadak natha.

    adraya kiyana vachanaya harima prehelikayak

    So thats why we look for a beauty/money/power/education
    family back ground/ some human qualities.

    Be honest guys, tell me who wants to marry a ugly gal begging in the main street have nothing.

    mokoo umbalagae pivithuru adarae wenas wennae mewa ediriyae?????
     
    Nohim Ys

    Well-known member
  • apita kenekwa danaganna jiwitha kalayak thibunath madi..

    සමහර වෙලාවට ජීවිත කාලයත් මදි, සමහර වෙලාවට එක මොහොතකුත් ඇති:):yes:

    Male Virgins

    උඹේ මතය ඔප්පු කරන්න කැමති දෙයක් කියපන්:P:P
    අපි කලින් කිව්වා වගේ, කොල්ලෝ කියන්නේ කොල්ලොන්ට. කොලු කම් නොකලොත් උන්ගෙන් වැඩකුත් නෑ.. දකින දකින කෙල්ලන්ට පෙරනවා, පැනි Talkකක් දීලා Set කරගන්න බලනවා. සමහර එවුන් ඉන්නවා, උන්ට අක්කද, ඇන්ටිද කියලත් අදාලත්වයක් නෑ,ඕන දේ කරගන්නවා.
    කොල්ලොන් ගේ හැටි එහෙම තමයි. මම එකේ වැරැද්දක් දකින්නේ නෑ.

    හැබැයි,,
    ඔය Love කියන එකට, මෙහෙම කොල්ලන් ගේ සැබෑ වෙනසක් කරන්න පුලුවන්. ආදරය කියන එක, එච්චරට ශක්තිමත්.(මම කියන්නේ සිරා Love එක ගැන හොදේ)
    තමන් අදාරය කරන කෙල්ලට, දුක හිතෙන, රිදවෙන කිසිම දෙයක් කරන්න, සිරා Love එකක් හිතේ තියෙන කොල්ලෙක්ට බෑ.

    Prayogika natha, Surangana katha ; kisima samajayaka sidu noviya haki deval katha karala wadak natha.

    adraya kiyana vachanaya harima prehelikayak

    So thats why we look for a beauty/money/power/education
    family back ground/ some human qualities.

    Be honest guys, tell me who wants to marry a ugly gal begging in the main street have nothing.

    mokoo umbalagae pivithuru adarae wenas wennae mewa ediriyae?????

    May be we won't fall in love with a girl begging in the street. But someone in her same condition may have. So ain't they desere to be call their feeling as live, cz they are poor. Doesn't that love worth calling love, cz they have no money. I don't think so.:frown:
    සල්ලි තියෙන කොල්ලෝ, දුප්පත් කෙල්ලොන්ව බැදලම නැද්ද උඹ කියන විදිහට:confused:.

    ade atta tamai bun ubata thnx

    saga ra_sd;13447033 said:

    ;);););););););););););)
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    pdThN.gif
     
    • Like
    Reactions: Nohim Ys