කොල්ලෙක්ට කෙල්ලෙක්ගෙන් මොනවද ????

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
මචන් බඩු ගියාම සෙක්ස් වලට තියෙන ආසාව ටික වෙලාවකට අඩු වෙනවා.ඒත් ආදරේ අඩු වෙන්නෑ... මං බැන්දාම කථා කරමු අපි මේ ගැනම.මෙතැන්දීම.මං දිවුරල කියන්නම් එදාටත් මට මේ ටිකමයි කියන්න තියෙන්නේ..ඒ මගේ දරුවන්ගේ අම්මට හැමදාම මං ආදරේ කරන හින්දා.......:):)

:love::love:
 
Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
බං හොරෙන් බඩු ගැහුවම දරුවන්ටමනේ ලැජ්ජා....දරුපවුල කියන වචනේ හැදිල තියෙන විදිහ බලපන්.දරු ඉස්සෙල්ලා පවුල පස්සේ.ඒත් වෙන්නේ ඒක මාරු වෙලා.ඉස්සෙල්ලා පවුල ඊට පස්සෙ දරුවො.අපිට දරුවෝ හදන්න පවුලක් ඉන්න එපැයි.(පවුල කියන්නේ මෙතැනදී බිරිඳ)පවුල හම්බෙන්නේ අපිට පෙම්වතියක් විදිහට.ඒ ඇතිවන බැඳීම තමයි මෙච්චර දුර අපිට ගෙනියන්නේ.අපි බඳින්නේ ලමයි හදන්න විතරද?අපේ අම්මල බැන්දේ අපිව හදන්න විතරද?මචෝ හොද පවුල් සංස්ථාවක් හදාගන්නනම් අනිවාර්යෙන්ම අපේ පෙම්වතියට අපි ඇත්තටම ආදරේ කරන්න ඕනි.බටහිර රටවල තියෙන ලිවින් ටුගෙදර් මෙහෙට හරියන්නෑ.... ඒක කාට හරි ගියත් සිංහල බෞද්ධයෝ වෙච්ච අපිට හරියන්නෑ...මොකද ඔය මොට්ට සංකල්ප වලට වඩා අපිට තියෙනවා හොද දැක්මක්.

මං මේ ගැන තවත් උඔට කියන්න යන්නේ නෑ.හැබැයි මෙන්න මේක මතක තියාගනින් හොදටම.උඔ ඔය මානසිකත්වයෙන් කසාද බැඳලා පවුල් උනොත් උඔ ඉවරෙටම ඉවරයි.මං අම්මා පල් කියලා ඒක දිව්රන්නම්.උ‍ඹේ දරුවෝ උඔට ශාප කරනවා ඒකාන්තයි.අපි එදාට මං ගැන නෙමෙයි උඔ ගැන කථා කරමු.......
:):)

11.gif
11.gif

උඔට බුදු සරණයි........!!!!:):):)

:baffled::baffled::yes:
 
IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    ඒ කථාව වැරදියි මචන්.ඇත්තටම ආදරේ කරන කෙල්ලො ඉන්නවා.කොල්ලොත් ඉන්නවා.ඒත් ඒ ඉන්නේ බොහොම සීමිත ගානක් කියලා මං පිලිගන්නවා.මෙහෙමත් එකක් තියෙනවා.ඇත්තටම ආදරේ කරන කෙල්ලක්ට හම්බෙන්නේම බොරු කරන එකෙක්.කොල්ලන්ටත් එහෙමයි.අපි ඇත්තටම ආදරේ කලොත් හම්බෙන්නේම බොරු කරන උන්.එහෙම කලාතුරකින් හම්බුනාම තමයි ඒ ආදරේ ජනප්‍රිය වෙන්නේ...සෙක්ස් කියන දේට කවුරුත් ආසයි.ඒත් ඒදේ කරන්න ඕනි අපේ සහකාරියගෙයි අපෙයි හොද අවබෝදයකින්.ආසාව විතරක් තිබ්බොත් එතන ආදරයක් නෑ...ආදරය කියන්නේ ආත්මෙකට කරන දෙයක්.ඇඟට නෙමෙයි.ඒත් ඉස්සෙල්ලම අපි දකින්නේ ආදරේ කරන්නේ රූපෙට.මොකද අපිට එකපාර හිත දකින්න අමාරු නිසා...ආදරේ කියන්නේ සෙක්ස් වලට නෙමෙයි.සෙක්ස් කියන්නේ ආදරේට නෙමෙයි.ඔයාගේ කෙල්ල සෙක්ස්වලටම නම් ආසා මං කිව්වා කියලා හිතාගන්න ඒකි කවදාහරි උබේ පොල්ලට වඩා ලොකු පොල්ලකින් කාපුවාම උඔව එපා වෙනවා......

    හරියටම හරි මචො ආදරෙ කියන්නෙ සෙක්ස් නෙවෙයි...
    ආත්මය පුරාවට තියෙන දෙයක් ආදරේ කියන්නේ...
    මගෙ කෙල්ල මං දකින්නෙ මාස 3කට එක පාරයි..
    ඒත් අපි අතර ලොකු අවබෝධයක්් තියෙනවා..
    එයයිි මායි දෙන්න අවබෝධෙන් ජීවත්වෙනවා...
    ඒකටයි ආදරෙ කියන්නේ...
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඒ කථාව වැරදියි මචන්.ඇත්තටම ආදරේ කරන කෙල්ලො ඉන්නවා.කොල්ලොත් ඉන්නවා.ඒත් ඒ ඉන්නේ බොහොම සීමිත ගානක් කියලා මං පිලිගන්නවා.මෙහෙමත් එකක් තියෙනවා.ඇත්තටම ආදරේ කරන කෙල්ලක්ට හම්බෙන්නේම බොරු කරන එකෙක්.කොල්ලන්ටත් එහෙමයි.අපි ඇත්තටම ආදරේ කලොත් හම්බෙන්නේම බොරු කරන උන්.එහෙම කලාතුරකින් හම්බුනාම තමයි ඒ ආදරේ ජනප්‍රිය වෙන්නේ...සෙක්ස් කියන දේට කවුරුත් ආසයි.ඒත් ඒදේ කරන්න ඕනි අපේ සහකාරියගෙයි අපෙයි හොද අවබෝදයකින්.ආසාව විතරක් තිබ්බොත් එතන ආදරයක් නෑ...ආදරය කියන්නේ ආත්මෙකට කරන දෙයක්.ඇඟට නෙමෙයි.ඒත් ඉස්සෙල්ලම අපි දකින්නේ ආදරේ කරන්නේ රූපෙට.මොකද අපිට එකපාර හිත දකින්න අමාරු නිසා...ආදරේ කියන්නේ සෙක්ස් වලට නෙමෙයි.සෙක්ස් කියන්නේ ආදරේට නෙමෙයි.ඔයාගේ කෙල්ල සෙක්ස්වලටම නම් ආසා මං කිව්වා කියලා හිතාගන්න ඒකි කවදාහරි උබේ පොල්ලට වඩා ලොකු පොල්ලකින් කාපුවාම උඔව එපා වෙනවා......
    menna sirama kathava.sahathika aththa bn :yes::yes::yes::yes::yes:
    avankva kellekva kaloth godak velavata e kella set venne na.kellek kalath ehemai.kalathurakin thama set venne.pina thama ithin.habai joliyata kaloth kisi ginnak na.kelloth marai.kellekuth kollo issaraha ranguvama kollongeth hith adenava bn ekita.kolloth marai
    :sorry::sorry::sorry:
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    මටනම් ඕනේ ආදරේ විතරයි මම මගේ කෙල්ලට ගොඩක් ආදරෙයි
    මට ඕනේ එච්චරයි..
     
    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    මටනම් බත් මුට්ටියකුයි,පරිප්පු හට්ටියකුයි,පපඩම් වට්ටියකුයි හදලා කන්න දෙන්නවනම් ඇති!
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622

    උඹ බැන්දද