කොල්ලෙක්ට කෙල්ලෙක් ඉන්නම ඕනේද???

කොල්ලෙක්ට කෙල්ල&

  • ඉන්න ඕනේ

    Votes: 33 66.0%
  • ඉන්න ඕනේ නැ

    Votes: 17 34.0%

  • Total voters
    50

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.


    mata ube kella gana dukai....
    :P:P

    ඈයි, මචන්, ඒ වගේ දෙයක් හිතුවේ... :rolleyes:
    දුක් වෙන්න අවශ්‍ය නෑ..:rofl:
    ඒ කෙල්ල තමයි.. මේ ලොකේ සන්තොසෙන් ඉන්න කෙල්ල කියලා මං හිතන්නේ..
    :D;)
     
    Last edited:

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,555
    5,930
    113
    හෝම් ස්වීට් හෝම්
    හා හා දැන් මෙ ඔයාට මොකො මේ වෙලා තියෙන්නෙ. :P
    amuth amuth dewal ahanne patan aran wage :lol:

    කෙහෙල්මල දැනගන්න ඇහුවේ මට එකෙක් නැති නිසා ;)

    උබ බ්‍රහ්ම චාරි වෙන්නද මචන් හදන්නේ:lol::lol::lol::lol::lol:

    කෙල්ලෙක් නැ කියලා බ්‍රහ්මචාරී වෙන්නෙ නැ හරී :P
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඒක තම තමන්ගෙ කැමැත්ත අනුව තමයි...
    සමහරු හිතනවා කෙල්ලෙක් නැති වුනාම ජීවිතේ කිසි ගතියක් නෑ කියලා.
    සමහරු හිතනවා කෙල්ලෙක් ඉන්න එක හරිම වදයක් කියලා...
     

    RuwinRTY

    Member
    Dec 16, 2007
    13,422
    129
    0
    32
    With My Angel
    FB ekee kiwwa ekamathamai kiyanna thiyenne :P
    boys really shud hav a girl n dt girl shud b da only 1 he's goin 2 share his lyf wit :)
    eek ladhki :P
    eek zindhagee :P
    eek mohobbath :P
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    mata penne uba loku awulka wage inne ekak dagannawada nadda kiyala....:P
    deken ekak wenna daganin ban....:P