ඒ කියන්නේ A/L වලට යනකම්ද ඉන්නේ පටන් ගන්න
ඒත් පොඩි කාලෙ අත්දැකීම් ලොකු වෙනකොට වටිනවලූ![]()
A/L වලට ගිහිල්ලම පටන් ගන්නම් කියල නැ... A/L ඉවර වුනාම් පස්සෙ පටන් ගත්තනම් හරි
.... පොඩි කාලෙ අත්දැකීම් වටිනව තමා..
. ඒත් පොඩි කාලෙම ලව් කරන්න පටන් ගත්තොත් අනාගතෙම ඉවර වුනා වගෙ...
(mage ehema yaaluwo ona tharam innawa o/l kaale patan aran kela wela thiyena
)






