කොල්ලෙක් අඬනවා දැක්කද?

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    කැරී සීන් එක , ඇඩෙනවා යකෝ. පව්. නන්දසේන හුකාගන්නේ නැතුව පල පොන්සී
     
    • Sad
    Reactions: Heshan Daminda

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,322
    30,095
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපි නිකමටවත් හිතමු උඹලා පතන ලප කුමාරයා වැරදිලාවත් ඊළඟ ජනාදිපති වුනා කියලා.

    ඌ පට්ටෙටම කරත් උඹලට කන්න තියෙන පරිප්පුව දරාගන්න බැරිව ඌවත් මේ වගේ ගහල පන්නනවා.

    නන්දෙගෙන් පස්සේ එන එකා එන්නෙම අඩුමාසෙන් මැරෙන්න ඉපදුන පව්කාරයෙක් ගානට. කව්ද බලමු කරුමෙට කරගහන්නේ😔😑😑. පූරුවේ ලොකු කරුමයක් කරපු එකෙක් පව ගෙවල දායි.😑

    මම නං කැමති මේ කරුම කාලෙටවත් පිලිවෙල සෙට් එකක් එකතුවෙලා පැහැදිලි තීරණ අරන් ඒවා පාරදෘශ්‍යව ක්‍රියාත්මක කරන සිස්ටම් එකකට.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,322
    30,095
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Hotel nemei dan monawa tibbath wadak na, Inna hamotama kama tika hambenta yanne...
    Dan hama ekama atha pihadagannwa
    මේ වෙනකොට පිටින් හම්බෙන ඩොලර් ටිකත් නෑ. පිටරට ඉන්න සිංහල මිනිහෙක් වත් ලංකාවට එන්නේ නෑ මේ ප්‍රශ්ණ නිසා.
    ගහක් කොලක් හරි හිටවගනිල්ලා ඉස්සරහට කාගේ හරි වේලක් වත් පිරිමැහෙයි.

    දැන් මිට්ටෝ බජව් දදා හිටියට හැලියේ කකුලුවෝ නටනවා වගේ තමයි. 😑
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    kianna dewal godak thiyenawaa bayiyiaa bayiyiyaa haminenna enawa current kapuwath thel nathi wunath komahri adagena giyaa. anthimata idiriyak penne nathi aragalayak nisaa mata nam hodatama kelawilaa giyaa ? aulak naha $ ena thawa krema thiyenawaa . habyi dukayi mahansiyen hada gaththa dewal nathi wenakota

    aduma aragalayen rate prashna walata wisadumak labenawaa nam aragala karapan. dan thaman gema deyak karana wunta rewilaa inne eka dennata therenawaa thawaa masa dekaking balamauko pin padi ganna set ekage keruwaawa
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    උඹලට මුං එලෙව්වා කියල හතර මහ නිදානේ පහල වෙන්නේ නෑ. හැබැයි එලෙව්වා කියන සතුට තියෙයි
    හැබැයි උඹල යන්නේ ගල් යුගේට.
    ඇත්තටම දුකයි ලංකාවේ මිනිස්සු ගැන.😔

    yes machan....eelagata thiyena plan eka gana idea ekk na
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,943
    113
    ආශ්චර්යමත් රටක
    උඹලට මුං එලෙව්වා කියල හතර මහ නිදානේ පහල වෙන්නේ නෑ. හැබැයි එලෙව්වා කියන සතුට තියෙයි
    හැබැයි උඹල යන්නේ ගල් යුගේට.
    ඇත්තටම දුකයි ලංකාවේ මිනිස්සු ගැන.😔

    එලවලා ඊට පස්සෙ දවසෙ ඉඳල සුරපුරේ බලාපොරොත්තු වෙනවනේ. මෙච්චර කල් උකෝලා දාපු රටක එහෙම එකපාර සුරපුර පහල වෙන්නෙ නෑ කියන එක තේරුම්ගන්නෙ නෑ. ඉතින් බලපන් වෙන දේ. වැඩක් කරන්න පුළුවන් එකෙක් ආවත් ඌට බිංදුවේ ඉඳල හරි විදියට කරන් යන්න දෙන්නෙ නෑ.
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,010
    14,389
    113
    වැලිවේරිය
    anura.jpg
    erozan account eken waren
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    එලවලා ඊට පස්සෙ දවසෙ ඉඳල සුරපුරේ බලාපොරොත්තු වෙනවනේ. මෙච්චර කල් උකෝලා දාපු රටක එහෙම එකපාර සුරපුර පහල වෙන්නෙ නෑ කියන එක තේරුම්ගන්නෙ නෑ. ඉතින් බලපන් වෙන දේ. වැඩක් කරන්න පුළුවන් එකෙක් ආවත් ඌට බිංදුවේ ඉඳල හරි විදියට කරන් යන්න දෙන්නෙ නෑ.
    ඒකනෙ අපි වැඩ කරන විරුවෙක්ම ගෙනල්ලාත් හරිගියෙත් නැති එකේ ලප වානර ආවත් ඔච්චරයි 🥴 කොහෙද එතුමට රට සංවර්ධනය කරන්න දෙන්නෑනෙ හරියට කරදර 😐 කීකරු ලමයි වගේ වැඩ කරාවි මෙලහකට කාබනික කාර් පලදාවත් ඇවිත් 🤔
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,943
    113
    ආශ්චර්යමත් රටක
    පවු ඉතින් :(:(

    ඒකනෙ අපි වැඩ කරන විරුවෙක්ම ගෙනල්ලාත් හරිගියෙත් නැති එකේ ලප වානර ආවත් ඔච්චරයි 🥴 කොහෙද එතුමට රට සංවර්ධනය කරන්න දෙන්නෑනෙ හරියට කරදර 😐 කීකරු ලමයි වගේ වැඩ කරාවි මෙලහකට කාබනික කාර් පලදාවත් ඇවිත් 🤔

    කොන්පියුස් උනා :oo:
    ------ Post added on Apr 6, 2022 at 8:05 AM
     
    • Sad
    Reactions: kevin_levin

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    kianna dewal godak thiyenawaa bayiyiaa bayiyiyaa haminenna enawa current kapuwath thel nathi wunath komahri adagena giyaa. anthimata idiriyak penne nathi aragalayak nisaa mata nam hodatama kelawilaa giyaa ? aulak naha $ ena thawa krema thiyenawaa . habyi dukayi mahansiyen hada gaththa dewal nathi wenakota

    aduma aragalayen rate prashna walata wisadumak labenawaa nam aragala karapan. dan thaman gema deyak karana wunta rewilaa inne eka dennata therenawaa thawaa masa dekaking balamauko pin padi ganna set ekage keruwaawa
    Bored To Death Yawn GIF by Rose McGowan
     
    • Sad
    Reactions: Heshan Daminda

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    එලවලා ඊට පස්සෙ දවසෙ ඉඳල සුරපුරේ බලාපොරොත්තු වෙනවනේ. මෙච්චර කල් උකෝලා දාපු රටක එහෙම එකපාර සුරපුර පහල වෙන්නෙ නෑ කියන එක තේරුම්ගන්නෙ නෑ. ඉතින් බලපන් වෙන දේ. වැඩක් කරන්න පුළුවන් එකෙක් ආවත් ඌට බිංදුවේ ඉඳල හරි විදියට කරන් යන්න දෙන්නෙ නෑ.
    oww machan. 2019 level ekata genna wath 5-10 years wath yanawaa. ithin ape un ochara iwasagena inne naa

    mama dakka post ekake dala thiyanawa mehama. meka aiyth kawadawath wenne nathi deyak. lokema inflation ekath wadi wenakota
    277677878_3171216769814133_7241604841082594104_n.jpg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    ඇයිබන් තව තිබ්බේ වෙල්ඩින් කිට් එක ගහපු කෙනේක් එහේම්මම ඇවිල්ලා පොරට වැඩනැතිව. පවු බන් මිනිස්සු.
    සිමෙන්ති ගනන් ගිය එක එහෙම පොඩි පොඩි ගෙයක් දෙකක් අල්ලාන කරන බාස්ලාට හොදටම වැදුනා. අපේ බාස්ටත් වෙනදට මම බලෙන් ගිහින් සල්ලි දේන්නේ. මේ පාර call කරලම ඉල්ලුවා. දැන් මනුසයා වෙන වෙන contract ගත්ත තැන්වල වැඩ. ඒක පොරට පාඩුයි, බාස් කුලිය විතරනේ හම්බ වේන්නේ.