කොල්ලෙක් අඬනවා දැක්කද?

shenat

Well-known member
  • May 13, 2007
    58,594
    86,941
    113
    ආශ්චර්යමත් රටක
    මේ මොන මගුලක් ද ?
    සහනාදාර ගන්නද මුන් අරගල කරන්නේ .

    ඇත්තටම කිව්වොත් ඔව්. එදාවේල කරගන්න.
    එදාවේල ෂේප් කරපු ගමන් රාජපක්ෂලා දෙවියො වෙලා අපි දේශද්‍රෝහියො වෙනවා.

    මං ඒකයි කියන්නෙ රට ඉන්න උන්ට එදා වේල ෂේප් කරන්න ඩොලර් එවලා ආයෙ රාජපකයොන්ට රට කන්න ඉඩ දෙන පාපය කරන්න එපා කියලා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,322
    30,095
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    oww machan. 2019 level ekata genna wath 5-10 years wath yanawaa. ithin ape un ochara iwasagena inne naa

    mama dakka post ekake dala thiyanawa mehama. meka aiyth kawadawath wenne nathi deyak. lokema inflation ekath wadi wenakota View attachment 166074
    ආ..... මේ තියෙන්නේ🤣🤣🤣

    දැන් කියන්න බලන්න කවුරු ඇවිත් මේක සුරපුරයක් කරයිද කියලා🤣🤣

    මුං නන්දෙට පස්සේ ඇත්ත දියසෙන් කුමාරයා ඉදිරිපත් වුනත් මාස හයෙන් ගහලා පන්නනවා🤣🤣
     
    • Sad
    Reactions: acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    ආ..... මේ තියෙන්නේ🤣🤣🤣

    දැන් කියන්න බලන්න කවුරු ඇවිත් මේක සුරපුරයක් කරයිද කියලා🤣🤣

    මුං නන්දෙට පස්සේ ඇත්ත දියසෙන් කුමාරයා ඉදිරිපත් වුනත් මාස හයෙන් ගහලා පන්නනවා🤣🤣
    oww bung :no:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,322
    30,095
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇත්තටම කිව්වොත් ඔව්. එදාවේල කරගන්න.
    එදාවේල ෂේප් කරපු ගමන් රාජපක්ෂලා දෙවියො වෙලා අපි දේශද්‍රෝහියො වෙනවා.

    මං ඒකයි කියන්නෙ රට ඉන්න උන්ට එදා වේල ෂේප් කරන්න ඩොලර් එවලා ආයෙ රාජපකයොන්ට රට කන්න ඉඩ දෙන පාපය කරන්න එපා කියලා.
    මුංගේ බඩවල් ඇකිලෙනකං කෙලවෙලා ගිහිං මාන්නේ නැතිවෙලා, ජාති බේද නැති වෙලා එකා වගේ එක තැනින් පටන්ගන්න ඕන.

    දැන් ඩොලර් දීලා හැරෙව්වොත් එකෙක් ඒකෙන් අයි පෝං එකක් අරං නැති උන්ට විරිත්තයි, එක්කෝ අලුත්ම වාහනයක් අරං පයින් යන උන්ට දිව දික්කරන් යයි. ඔය මොක නැතත් තෙල් ටික පුච්චලා ඒසී දාන් බුදිය ගනියි. දැන් ඕව හරියන්නේ නෑ. කෝටිපතියටත් බින්දුවේ ඉඳන් එකට නැගිටින්න වෙනවා

    මම නම් කියන්නේ බින්දුවෙන්ම පටන්ගන්න ඕන. හැම එකාටම රිදෙන්ණ කෙලවෙලා.

    🙄😊
     
    • Like
    • Love
    Reactions: banda065 and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,941
    113
    ආශ්චර්යමත් රටක
    මුංගේ බඩවල් ඇකිලෙනකං කෙලවෙලා ගිහිං මාන්නේ නැතිවෙලා, ජාති බේද නැති වෙලා එකා වගේ එක තැනින් පටන්ගන්න ඕන.

    දැන් ඩොලර් දීලා හැරෙව්වොත් එකෙක් ඒකෙන් අයි පෝං එකක් අරං නැති උන්ට විරිත්තයි, එක්කෝ අලුත්ම වාහනයක් අරං පයින් යන උන්ට දිව දික්කරන් යයි. ඔය මොක නැතත් තෙල් ටික පුච්චලා ඒසී දාන් බුදිය ගනියි. දැන් ඕව හරියන්නේ නෑ. කෝටිපතියටත් බින්දුවේ ඉඳන් එකට නැගිටින්න වෙනවා

    මම නම් කියන්නේ බින්දුවෙන්ම පටන්ගන්න ඕන. හැම එකාටම රිදෙන්ණ කෙලවෙලා.

    🙄😊

    ඔන්න ඕකමයි මාත් කියන්නෙ. රට ඉන්න එකාලට තව අඩුවෙන් සල්ලි යවපල්ලා කියලා මාත් කියන්නෙ. මුන් රට ඉන්න එකාලගෙ සල්ලි වලින් කාලා තොපි රට ඉඳන් මොනවද කරේ කියල අහනවා. බඩ පුරෝගත්තට පස්සෙ මතක නෑ කොහෙන්ද සල්ලි ආවෙ කියලා. ඊට පස්සෙ මයින්ද මාත්තයයි, ගෝටා මාත්තයයි, නාමල් මාත්තයයි ජෙප්පො කුමන්ත්‍රණ කරද්දි රට ගොඩ ගත්තා කියයි.

    මං නං උබල රට ඉඳල රට හදන්න එන්න එපා කියන උන්ටත් කියන්නෙ "තොපේ ඔපීනීයනුත් එපා, ඩොලරුත් එපා" කියල කියපල්ලා. එතකොට මං ඔපීනියන් දෙන්නෙ නෑ කියලා. ගන්නවනං දෙකම එකට දෙන්නෙ එකක් දෙන්නෙ නෑ" කියලා.

    මම ඒක කියපු එකා මිසින් දැන්. 🤭🤭🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22