කොල්ලෙක් උනාම

Mosess

Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    මෙන්න මේ මූලික දේවල් ටික සම්පූර්ණ කරගන්න ඕන කෙල්ලෙක් හොයාගන්න කලියෙන්.

    1631771196418.png
    1. සූදානම ( සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න ගැඹුරු ආකල්පමය හැකියාවක්, කැමැත්තක් තමන් ඇතුලෙම හැදිල තියෙන්න ඕන‍. කෙනෙක් කිව්වටවත්, වයසට ගියාම තනිවෙනවා කියල හිතලවත් කෙල්ලෙක් හොයගෙන බෑ. තමන්ට දැනෙන්න ඕන ‍ඒ කෙල්ලව. ඒ කෙල්ලව හොඳට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ කෙල්ලගෙ ඕනා එපා කම් තේරෙන්න ඕන.)
    2. ප්‍රියමනාප පෙනුමක් (ටිප්ස් ටිකක් පහල දීල තියෙන්නෙ)
      • රැවුල කොණ්ඩෙ තමන්ගෙ රූපෙට ගැලපෙන විදිහට කපලා හෝ ට්‍රිම් කරලා හොදට නඩත්තු කරන්න ඕන. කොණ්ඩෙ සුදුයි නං කළු කරගත්තට අවුලක් නෑ. හමේ පාට අනුව සුදු අයට ඕන කලර් එකක් කොන්ඩෙය මැච් උණාට හම අදුරු අය කොන්ඩෙ පාට කරන්න ගියොත් තියෙන රූපෙත් විකෘති වෙනවා.
      • හමේ පාට සුදු වෙන්න ඕන නෑ. ඒත් හම ගැන හිතල පොඩ්ඩක් සතියට සැරයක් වත් හමටත් මොනවහරි සත්කාරයක් කරන්න ඕන.
      • දත් ටික ලස්සනට තියාගන්න ඕන මොකද හිනාවෙද්දි කෙල්ලට ආකර්ශනයක් එන කිසිම බාධකයක් තියාගන්න හොදනෑ. කොල්ලෙක්ගෙ හිනාවටයි ගොඩක් කෙල්ලො ආස
      • ඇග ශේප් එකට තියාගන්න ඕන. ජිම් යනවනං හොඳයි. ඒත් ඊට වඩා කෑමෙන් බීමෙන් පරිස්සම් වෙලා සාමාන්‍ය ව්‍යායාම ටිකක් දිනපතා කලාම ඇති. ඇගේ දාඩිය හොඳට පිට උණාම ලෙඩ රෝග සහ උෂ්ණය අඩුවෙනවා ඇගේ.
      • ඇග පුළුවන් හැම වෙලාවෙම පිරිසිදුව තියාගන්න ඕන. අඳින ඇදුම් පැලදුම් පවා තමන්ට ගැලපෙන්න ඕන වගේම පිරිසිදු වෙන්න ඕන. කොල්ලොන්ට ගොඩක් හොදයි අත් දිග කමිස වැලමිට ගාවට නවල අත් ඔරලෝසුවක් වම් අතටයි, කළු පාට ලොකු බ්‍රේස්ලට් එකක් දකුණු අතටයි දානවනං. මුදු එල්ලගන්න එපා. කරාබු දාන්න එපා. කලිසම ඉනේ ලයින් එකෙන්ම අඳින්න බඩ තිබ්බට කමක් නෑ. කෙට්ටු මහත ඕන කොල්ලෙක් ඇඳුම ඇගේ ගානට වගේ හදාගන්න.
    3. අධ්‍යාපනය (මෙතනදි පොත පත දැනුම විතරක් නෙවේ ප්‍රායෝගික අත්දැකීම් වලින් ගත්ත දැනුමත් අත්‍යවශ්‍යයි. සාමාන්‍ය දැනීම ටිකක් දුරට ඕන. උගත්කම පේන්න ඕන හැසිරීමෙන් විතරයි. කටින් නෙවේ. පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කරගන්න තියෙනවනං හොඳයි. උපාධි ඕන නෑ. තාක්ෂණය සම්බන්ධ දැනුම පොඩියට ඕන.)
    4. පෞරුෂය (කෙල්ලෙක් හොයන්නෙ ඩොමිනන්ට් කොල්ලෙක්ව. කොල්ලෙක් උණාම චුට්ටක් නපුරු වෙන්න ඕන. ඒවගේම ඉවසන්න පුළුවන් වෙන්න ඕන. ආදරය කරන්න වගේම ඒක දැනෙන්න ඉඩතියන්න ඕන. සමාජයේ ඉද්දි හැම හොද නරක මනුස්සයාම බැලන්ස් එකේ තියාගන්න පුළුවන් වෙන්න ඕන. කෙල්ලව හැම වෙලාවෙම ආරක්ෂා කරන්න පුළුවන් වෙන්න ඕන. ස්වාධින වෙන්න ඕන දෙකට නැවිල වැඩ නොකරන විදිහෙ)
    5. ධනය (තමන්ට සල්ලි තියෙන්න ඕන. මේක නැතිව කවුරු මොනව කිව්වත් ගැටලු ඇතිවෙන එක නවත්තන්න බෑ. එක්කෝ තමන්ට රැකියාවක් හෝ ස්ථිර ආදායම් මාර්ගයක් හෝ පවුලේ තමාටම කියල දේපලක් තියෙන්නටම ඕන. ආදරය පෑලදොරෙන් දුවන්නෙ මේක නැති උණාම. අඩුම තරමේ තමන්ට තමන්ව නඩත්තු කරගන්න වත් මුදල් ඕන. අම්මගෙන් තාත්තගෙන් යැපි යැපී කෙල්ලො නඩත්තු කරන එකෙක් නොවෙන්න ඕන.)
    6. අනෙකුත් (මෙතනදි මම කියන්නේ තව අවශ්‍ය කරන සුළු දේවල් කීපයක් ලුහුඩින්)
      • වාහනයක් පදින්න පුළුවන් වෙන්න ඕන (බයික්, කාර් ලයිසන් එකක් හොඳටෝම ඇති). වාහනය හදාගන්න බැරි උණාට වාහනේ සුළු අවුලක් ආවොත් හදාගන්න පුළුවන් කම තියෙන්න ඕන.
      • ඉලෙක්ට්‍රික් වැඩ පොඩියට පුළුවන් වෙන්න ඕන. හදිස්සියකදි වයර් එකක් ඇදල බල්බ් එකක් දාගන්න, ස්විච් ප්ලග් කීපයක් දාගන්න වගේ. ඒ වගේම ඉලෙක්ට්‍රික් භාණ්ඩ ගැන පොඩි අවබෝධයක් ඕන.
      • වතුර බට ලයින් වැඩ පොඩියට දැනං ඉන්න ඕන. ගෙදර පොඩි වතුර බටයක් කැ‍ඩුනොත් හදාගන්න වගේ.
    මේ තියෙන්නෙ මූලිකම දේවල් කීපයක්. අපි අපේ වැරදි අඩුපාඩු දකිනවා හරි අඩුයි නේ. හැබැයි අනික් අයට හොඳට ඒවා පේනවා. තමන් යාලුවෙන කෙල්ල පවා එහෙමයි. තමන්ට හැගීමක් ආව ගමන් ආදරය කරන්න පටන් ගන්න කලින්, මොලේ කල්පනා කරල මේ දේවල් සම්පූර්ණ කරගෙන තව කෙනෙක් තමන්ගෙ ජීවිතේට ලං කරගන්නවනං හොදයි. නැත්තං අද සමාජයේ ගොඩක් කපල් වගේ වෙන් වෙන්න තමා හැමෝටම වෙන්නෙ‍. මම හිතනවා මේ උඩ තියෙන කාරණා සම්පූර්ණ වෙනවනං අඩුම තරමේ 50%ක් වත් කපල් ගැටලු විසදේවි කියලා. මීට අමතර කරුණු තියෙනවනං, තමන්ගෙ අදහසක් විදිහට මේ ත්‍රෙඩ් එකට එකතු කරන්න. එල!

    PS - බඳින්නම කියල කෙල්ලෙක් හොයන කොල්ලන්ට පමණයි. ප්ලේ බෝයිස්ලට, ආතල් සෙක්ස් හොයන අයට අදාල නොවේ.
     
    Last edited:

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    වගකීමෙන් ද කියන්නෙ ඉන්ද්‍රජිත්
    1. මම ඉන්දු නෙවේ
    2. වගකීමෙන් කියන්න බෑ. ඒක තම තමන්ගෙ කෙරුවාව අනුව තමා.
    3. ඕන කෙනෙක්ට මේක ෆලෝ කරන්න ලේසියි.
    :yes:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    Oya nokiya kynne nohakiyawa api dnnawa malli

    Taylor nangi oyata booot eka tbba kyl
    :D :D:D
    අපි ඊයේ ඒ ගැන බොහෝම වෙලා කතා කරා. අන්තිමේ අපි දෙන්න එකග වුණා ඒක කාලයට තීරණය කරන්න ඉඩදෙන්න. :( ඒ වුණාට අපේ ඒ ළෙන්ගතුකම එහෙම්මමයි. 🥲:love:

    hqdefault.jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    මෙන්න මේ මූලික දේවල් ටික සම්පූර්ණ කරගන්න ඕන කෙල්ලෙක් හොයාගන්න කලියෙන්.

    View attachment 144042
    1. සූදානම ( සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න ගැඹුරු ආකල්පමය හැකියාවක්, කැමැත්තක් තමන් ඇතුලෙම හැදිල තියෙන්න ඕන‍. කෙනෙක් කිව්වටවත්, වයසට ගියාම තනිවෙනවා කියල හිතලවත් කෙල්ලෙක් හොයගෙන බෑ. තමන්ට දැනෙන්න ඕන ‍ඒ කෙල්ලව. ඒ කෙල්ලව හොඳට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ කෙල්ලගෙ ඕනා එපා කම් තේරෙන්න ඕන.)
    2. ප්‍රියමනාප පෙනුමක් (ටිප්ස් ටිකක් පහල දීල තියෙන්නෙ)
      • රැවුල කොණ්ඩෙ තමන්ගෙ රූපෙට ගැලපෙන විදිහට කපලා හෝ ට්‍රිම් කරලා හොදට නඩත්තු කරන්න ඕන. කොණ්ඩෙ සුදුයි නං කළු කරගත්තට අවුලක් නෑ. හමේ පාට අනුව සුදු අයට ඕන කලර් එකක් කොන්ඩෙය මැච් උණාට හම අදුරු අය කොන්ඩෙ පාට කරන්න ගියොත් තියෙන රූපෙත් විකෘති වෙනවා.
      • හමේ පාට සුදු වෙන්න ඕන නෑ. ඒත් හම ගැන හිතල පොඩ්ඩක් සතියට සැරයක් වත් හමටත් මොනවහරි සත්කාරයක් කරන්න ඕන.
      • දත් ටික ලස්සනට තියාගන්න ඕන මොකද හිනාවෙද්දි කෙල්ලට ආකර්ශනයක් එන කිසිම බාධකයක් තියාගන්න හොදනෑ. කොල්ලෙක්ගෙ හිනාවටයි ගොඩක් කෙල්ලො ආස
      • ඇග ශේප් එකට තියාගන්න ඕන. ජිම් යනවනං හොඳයි. ඒත් ඊට වඩා කෑමෙන් බීමෙන් පරිස්සම් වෙලා සාමාන්‍ය ව්‍යායාම ටිකක් දිනපතා කලාම ඇති. ඇගේ දාඩිය හොඳට පිට උණාම ලෙඩ රෝග සහ උෂ්ණය අඩුවෙනවා ඇගේ.
      • ඇග පුළුවන් හැම වෙලාවෙම පිරිසිදුව තියාගන්න ඕන. අඳින ඇදුම් පැලදුම් පවා තමන්ට ගැලපෙන්න ඕන වගේම පිරිසිදු වෙන්න ඕන. කොල්ලොන්ට ගොඩක් හොදයි අත් දිග කමිස වැලමිට ගාවට නවල අත් ඔරලෝසුවක් වම් අතටයි, කළු පාට ලොකු බ්‍රේස්ලට් එකක් දකුණු අතටයි දානවනං. මුදු එල්ලගන්න එපා. කරාබු දාන්න එපා. කලිසම ඉනේ ලයින් එකෙන්ම අඳින්න බඩ තිබ්බට කමක් නෑ. කෙට්ටු මහත ඕන කොල්ලෙක් ඇඳුම ඇගේ ගානට වගේ හදාගන්න.
    3. අධ්‍යාපනය (මෙතනදි පොත පත දැනුම විතරක් නෙවේ ප්‍රායෝගික අත්දැකීම් වලින් ගත්ත දැනුමත් අත්‍යවශ්‍යයි. සාමාන්‍ය දැනීම ටිකක් දුරට ඕන. උගත්කම පේන්න ඕන හැසිරීමෙන් විතරයි. කටින් නෙවේ. පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කරගන්න තියෙනවනං හොඳයි. උපාධි ඕන නෑ. තාක්ෂණය සම්බන්ධ දැනුම පොඩියට ඕන.)
    4. පෞරුෂය (කෙල්ලෙක් හොයන්නෙ ඩොමිනන්ට් කොල්ලෙක්ව. කොල්ලෙක් උණාම චුට්ටක් නපුරු වෙන්න ඕන. ඒවගේම ඉවසන්න පුළුවන් වෙන්න ඕන. ආදරය කරන්න වගේම ඒක දැනෙන්න ඉඩතියන්න ඕන. සමාජයේ ඉද්දි හැම හොද නරක මනුස්සයාම බැලන්ස් එකේ තියාගන්න පුළුවන් වෙන්න ඕන. කෙල්ලව හැම වෙලාවෙම ආරක්ෂා කරන්න පුළුවන් වෙන්න ඕන. ස්වාධින වෙන්න ඕන දෙකට නැවිල වැඩ නොකරන විදිහෙ)
    5. ධනය (තමන්ට සල්ලි තියෙන්න ඕන. මේක නැතිව කවුරු මොනව කිව්වත් ගැටලු ඇතිවෙන එක නවත්තන්න බෑ. එක්කෝ තමන්ට රැකියාවක් හෝ ස්ථිර ආදායම් මාර්ගයක් හෝ පවුලේ තමාටම කියල දේපලක් තියෙන්නටම ඕන. ආදරය පෑලදොරෙන් දුවන්නෙ මේක නැති උණාම. අඩුම තරමේ තමන්ට තමන්ව නඩත්තු කරගන්න වත් මුදල් ඕන. අම්මගෙන් තාත්තගෙන් යැපි යැපී කෙල්ලො නඩත්තු කරන එකෙක් නොවෙන්න ඕන.)
    6. අනෙකුත් (මෙතනදි මම කියන්නේ තව අවශ්‍ය කරන සුළු දේවල් කීපයක් ලුහුඩින්)
      • වාහනයක් පදින්න පුළුවන් වෙන්න ඕන (බයික්, කාර් ලයිසන් එකක් හොඳටෝම ඇති). වාහනය හදාගන්න බැරි උණාට වාහනේ සුළු අවුලක් ආවොත් හදාගන්න පුළුවන් කම තියෙන්න ඕන.
      • ඉලෙක්ට්‍රික් වැඩ පොඩියට පුළුවන් වෙන්න ඕන. හදිස්සියකදි වයර් එකක් ඇදල බල්බ් එකක් දාගන්න, ස්විච් ප්ලග් කීපයක් දාගන්න වගේ. ඒ වගේම ඉලෙක්ට්‍රික් භාණ්ඩ ගැන පොඩි අවබෝධයක් ඕන.
      • වතුර බට ලයින් වැඩ පොඩියට දැනං ඉන්න ඕන. ගෙදර පොඩි වතුර බටයක් කැ‍ඩුනොත් හදාගන්න වගේ.
    මේ තියෙන්නෙ මූලිකම දේවල් කීපයක්. අපි අපේ වැරදි අඩුපාඩු දකිනවා හරි අඩුයි නේ. හැබැයි අනික් අයට හොඳට ඒවා පේනවා. තමන් යාලුවෙන කෙල්ල පවා එහෙමයි. තමන්ට හැගීමක් ආව ගමන් ආදරය කරන්න පටන් ගන්න කලින්, මොලේ කල්පනා කරල මේ දේවල් සම්පූර්ණ කරගෙන තව කෙනෙක් තමන්ගෙ ජීවිතේට ලං කරගන්නවනං හොදයි. නැත්තං අද සමාජයේ ගොඩක් කපල් වගේ වෙන් වෙන්න තමා හැමෝටම වෙන්නෙ‍. මම හිතනවා මේ උඩ තියෙන කාරණා සම්පූර්ණ වෙනවනං අඩුම තරමේ 50%ක් වත් කපල් ගැටලු විසදේවි කියලා. මීට අමතර කරුණු තියෙනවනං, තමන්ගෙ අදහසක් විදිහට මේ ත්‍රෙඩ් එකට එකතු කරන්න. එල!
    කරාබු , මුදු එල්ලන්න එපා කියන්නේ ඇයි . ඒකේ කිසම අවුලක් නැ. ඉතිහාසයෙත් මේවා කරල තියනවා පිරිමි. උබේ මානසික මට්ටම අනික් අයට දාන්න එපා
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,143
    4,897
    113
    ධනය (තමන්ට සල්ලි තියෙන්න ඕන. මේක නැතිව කවුරු මොනව කිව්වත් ගැටලු ඇතිවෙන එක නවත්තන්න බෑ. එක්කෝ තමන්ට රැකියාවක් හෝ ස්ථිර ආදායම් මාර්ගයක් හෝ පවුලේ තමාටම කියල දේපලක් තියෙන්නටම ඕන. ආදරය පෑලදොරෙන් දුවන්නෙ මේක නැති උණාම. අඩුම තරමේ තමන්ට තමන්ව නඩත්තු කරගන්න වත් මුදල් ඕන. අම්මගෙන් තාත්තගෙන් යැපි යැපී කෙල්ලො නඩත්තු කරන එකෙක් නොවෙන්න ඕන.)
    meka ati :lol:
     
    • Haha
    Reactions: Mosess

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    කරාබු , මුදු එල්ලන්න එපා කියන්නේ ඇයි . ඒකේ කිසම අවුලක් නැ. ඉතිහාසයෙත් මේවා කරල තියනවා පිරිමි. උබේ මානසික මට්ටම අනික් අයට දාන්න එපා
    මට කියන්න තියෙන්නෙත් ඒකම තමා. කරාබු මුදු ට්‍රෙන්ඩ් එක ගැන උඹට වඩා හොදට මම දන්නවා. උඹට ඕනි නං අරකෙ උණත් එල්ලගනිං කාටවත් ප්‍රශ්නයක් නෑ. ඒත් දැන් ඔය ට්‍රෙන්ඩ් එක වැඩිපුර යන්නේ ගේ කොල්ලන්ගෙ. දෙයක් කිව්වම ඒකෙ වැරදිම දකින්න එපා‍. (y)
    Ehenam ube manasika mattama O/L kellekge wage, ekai
    වෙන්න ඇති. හැබැයි මම මචං මිනිහෙන්ට හොදක් කරනවා මිසක් වලක් කපන්නෑ. පේනවිදිහට මට පේන්නෙ උඹට රිදිලා වගේ. :lol:
    එන්ජිම ?? ඕනේ නැද්ද
    ඒක ඕන කොල්ලෙක්ට ඉන්බිල්ට් එනව නේද මචං. :lol: