කොල්ලෙක් උනාම

Mosess

Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    ඔක්කොම තිබ්බත් අහවල් වැඩේ කරන්න බැරි නම් රුසියාවෙ නෙමේ සෝමාලියාවෙ කෙල්ලෙක් වත් සෙට් වෙන්නෙ නෑ
    AromaticTediousAfricangoldencat-size_restricted.gif
    මං හිතන්නෙ මචං බහුතරය කොල්ලන්ට ඒ හැකියාව තියෙනවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,298
    49,656
    113
    සේදවත්ත
    මට කියන්න තියෙන්නෙත් ඒකම තමා. කරාබු මුදු ට්‍රෙන්ඩ් එක ගැන උඹට වඩා හොදට මම දන්නවා. උඹට ඕනි නං අරකෙ උණත් එල්ලගනිං කාටවත් ප්‍රශ්නයක් නෑ. ඒත් දැන් ඔය ට්‍රෙන්ඩ් එක වැඩිපුර යන්නේ ගේ කොල්ලන්ගෙ. දෙයක් කිව්වම ඒකෙ වැරදිම දකින්න එපා‍. (y)

    වෙන්න ඇති. හැබැයි මම මචං මිනිහෙන්ට හොදක් කරනවා මිසක් වලක් කපන්නෑ. පේනවිදිහට මට පේන්නෙ උඹට රිදිලා වගේ. :lol:

    ඒක ඕන කොල්ලෙක්ට ඉන්බිල්ට් එනව නේද මචං. :lol:
    එනම් ගෑනු කලිසම් අදින්නේ. දැන් කොල්ලො කරන ක්‍රිඩා ඔක්කම කරන්නේ ඉතින් උබල එකට ට්‍රෙන්ඩ් කිව්වට ඔය යකඩ කෑලි ඇගේ උලාගන්න එක ගෝත්‍ර වල තිබ්බ එකක්. කොටින්ම ඊජිප්තුවේ තිබ්බා අපේ උන් හවරිය දැම්මා . නිකං හැම එකම දන්නවා කිය කිය පොර ටෝක් දෙන්න එපා . උබට ඕන්නම් අහවල් එකේ ගඩොලක් බැදගනින්
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo
    මෙන්න මේ මූලික දේවල් ටික සම්පූර්ණ කරගන්න ඕන කෙල්ලෙක් හොයාගන්න කලියෙන්.

    View attachment 144042
    1. සූදානම ( සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න ගැඹුරු ආකල්පමය හැකියාවක්, කැමැත්තක් තමන් ඇතුලෙම හැදිල තියෙන්න ඕන‍. කෙනෙක් කිව්වටවත්, වයසට ගියාම තනිවෙනවා කියල හිතලවත් කෙල්ලෙක් හොයගෙන බෑ. තමන්ට දැනෙන්න ඕන ‍ඒ කෙල්ලව. ඒ කෙල්ලව හොඳට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ කෙල්ලගෙ ඕනා එපා කම් තේරෙන්න ඕන.)
    2. ප්‍රියමනාප පෙනුමක් (ටිප්ස් ටිකක් පහල දීල තියෙන්නෙ)
      • රැවුල කොණ්ඩෙ තමන්ගෙ රූපෙට ගැලපෙන විදිහට කපලා හෝ ට්‍රිම් කරලා හොදට නඩත්තු කරන්න ඕන. කොණ්ඩෙ සුදුයි නං කළු කරගත්තට අවුලක් නෑ. හමේ පාට අනුව සුදු අයට ඕන කලර් එකක් කොන්ඩෙය මැච් උණාට හම අදුරු අය කොන්ඩෙ පාට කරන්න ගියොත් තියෙන රූපෙත් විකෘති වෙනවා.
      • හමේ පාට සුදු වෙන්න ඕන නෑ. ඒත් හම ගැන හිතල පොඩ්ඩක් සතියට සැරයක් වත් හමටත් මොනවහරි සත්කාරයක් කරන්න ඕන.
      • දත් ටික ලස්සනට තියාගන්න ඕන මොකද හිනාවෙද්දි කෙල්ලට ආකර්ශනයක් එන කිසිම බාධකයක් තියාගන්න හොදනෑ. කොල්ලෙක්ගෙ හිනාවටයි ගොඩක් කෙල්ලො ආස
      • ඇග ශේප් එකට තියාගන්න ඕන. ජිම් යනවනං හොඳයි. ඒත් ඊට වඩා කෑමෙන් බීමෙන් පරිස්සම් වෙලා සාමාන්‍ය ව්‍යායාම ටිකක් දිනපතා කලාම ඇති. ඇගේ දාඩිය හොඳට පිට උණාම ලෙඩ රෝග සහ උෂ්ණය අඩුවෙනවා ඇගේ.
      • ඇග පුළුවන් හැම වෙලාවෙම පිරිසිදුව තියාගන්න ඕන. අඳින ඇදුම් පැලදුම් පවා තමන්ට ගැලපෙන්න ඕන වගේම පිරිසිදු වෙන්න ඕන. කොල්ලොන්ට ගොඩක් හොදයි අත් දිග කමිස වැලමිට ගාවට නවල අත් ඔරලෝසුවක් වම් අතටයි, කළු පාට ලොකු බ්‍රේස්ලට් එකක් දකුණු අතටයි දානවනං. මුදු එල්ලගන්න එපා. කරාබු දාන්න එපා. කලිසම ඉනේ ලයින් එකෙන්ම අඳින්න බඩ තිබ්බට කමක් නෑ. කෙට්ටු මහත ඕන කොල්ලෙක් ඇඳුම ඇගේ ගානට වගේ හදාගන්න.
    3. අධ්‍යාපනය (මෙතනදි පොත පත දැනුම විතරක් නෙවේ ප්‍රායෝගික අත්දැකීම් වලින් ගත්ත දැනුමත් අත්‍යවශ්‍යයි. සාමාන්‍ය දැනීම ටිකක් දුරට ඕන. උගත්කම පේන්න ඕන හැසිරීමෙන් විතරයි. කටින් නෙවේ. පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කරගන්න තියෙනවනං හොඳයි. උපාධි ඕන නෑ. තාක්ෂණය සම්බන්ධ දැනුම පොඩියට ඕන.)
    4. පෞරුෂය (කෙල්ලෙක් හොයන්නෙ ඩොමිනන්ට් කොල්ලෙක්ව. කොල්ලෙක් උණාම චුට්ටක් නපුරු වෙන්න ඕන. ඒවගේම ඉවසන්න පුළුවන් වෙන්න ඕන. ආදරය කරන්න වගේම ඒක දැනෙන්න ඉඩතියන්න ඕන. සමාජයේ ඉද්දි හැම හොද නරක මනුස්සයාම බැලන්ස් එකේ තියාගන්න පුළුවන් වෙන්න ඕන. කෙල්ලව හැම වෙලාවෙම ආරක්ෂා කරන්න පුළුවන් වෙන්න ඕන. ස්වාධින වෙන්න ඕන දෙකට නැවිල වැඩ නොකරන විදිහෙ)
    5. ධනය (තමන්ට සල්ලි තියෙන්න ඕන. මේක නැතිව කවුරු මොනව කිව්වත් ගැටලු ඇතිවෙන එක නවත්තන්න බෑ. එක්කෝ තමන්ට රැකියාවක් හෝ ස්ථිර ආදායම් මාර්ගයක් හෝ පවුලේ තමාටම කියල දේපලක් තියෙන්නටම ඕන. ආදරය පෑලදොරෙන් දුවන්නෙ මේක නැති උණාම. අඩුම තරමේ තමන්ට තමන්ව නඩත්තු කරගන්න වත් මුදල් ඕන. අම්මගෙන් තාත්තගෙන් යැපි යැපී කෙල්ලො නඩත්තු කරන එකෙක් නොවෙන්න ඕන.)
    6. අනෙකුත් (මෙතනදි මම කියන්නේ තව අවශ්‍ය කරන සුළු දේවල් කීපයක් ලුහුඩින්)
      • වාහනයක් පදින්න පුළුවන් වෙන්න ඕන (බයික්, කාර් ලයිසන් එකක් හොඳටෝම ඇති). වාහනය හදාගන්න බැරි උණාට වාහනේ සුළු අවුලක් ආවොත් හදාගන්න පුළුවන් කම තියෙන්න ඕන.
      • ඉලෙක්ට්‍රික් වැඩ පොඩියට පුළුවන් වෙන්න ඕන. හදිස්සියකදි වයර් එකක් ඇදල බල්බ් එකක් දාගන්න, ස්විච් ප්ලග් කීපයක් දාගන්න වගේ. ඒ වගේම ඉලෙක්ට්‍රික් භාණ්ඩ ගැන පොඩි අවබෝධයක් ඕන.
      • වතුර බට ලයින් වැඩ පොඩියට දැනං ඉන්න ඕන. ගෙදර පොඩි වතුර බටයක් කැ‍ඩුනොත් හදාගන්න වගේ.
    මේ තියෙන්නෙ මූලිකම දේවල් කීපයක්. අපි අපේ වැරදි අඩුපාඩු දකිනවා හරි අඩුයි නේ. හැබැයි අනික් අයට හොඳට ඒවා පේනවා. තමන් යාලුවෙන කෙල්ල පවා එහෙමයි. තමන්ට හැගීමක් ආව ගමන් ආදරය කරන්න පටන් ගන්න කලින්, මොලේ කල්පනා කරල මේ දේවල් සම්පූර්ණ කරගෙන තව කෙනෙක් තමන්ගෙ ජීවිතේට ලං කරගන්නවනං හොදයි. නැත්තං අද සමාජයේ ගොඩක් කපල් වගේ වෙන් වෙන්න තමා හැමෝටම වෙන්නෙ‍. මම හිතනවා මේ උඩ තියෙන කාරණා සම්පූර්ණ වෙනවනං අඩුම තරමේ 50%ක් වත් කපල් ගැටලු විසදේවි කියලා. මීට අමතර කරුණු තියෙනවනං, තමන්ගෙ අදහසක් විදිහට මේ ත්‍රෙඩ් එකට එකතු කරන්න. එල!
    මේකට බාහිරව දෙයක් අහන්නේ....කොල්ලේක් වුනා කියලා ඇන්ටිලා බඩු එහෙම ගහල තියෙන්නම ඕ්න නැහැ නේ? මොකද ජිම් එකේ වුන් ජිිම් එකට ආව අක්ක කෙනෙක් (ඒ වුනාට බැඳලා මිනිහා නැහැ..) මේකිට වැඩේ දුන්නා...මේකිත් හැම එකාවම එකක් ෆිට්....ඒකයි අහන්නේ...සමහරු කියනවනේ ලිංගික පළපුරුද්ද ගන්න කියලා...
     
    • Wow
    Reactions: Mosess

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    එනම් ගෑනු කලිසම් අදින්නේ. දැන් කොල්ලො කරන ක්‍රිඩා ඔක්කම කරන්නේ ඉතින් උබල එකට ට්‍රෙන්ඩ් කිව්වට ඔය යකඩ කෑලි ඇගේ උලාගන්න එක ගෝත්‍ර වල තිබ්බ එකක්. කොටින්ම ඊජිප්තුවේ තිබ්බා අපේ උන් හවරිය දැම්මා . නිකං හැම එකම දන්නවා කිය කිය පොර ටෝක් දෙන්න එපා . උබට ඕන්නම් අහවල් එකේ ගඩොලක් බැදගනින්
    රිදිලා :lol:

    1. මුලින්ම කියල ‍තියෙන දේට අදාල වෙයං
    2. මේ කියල තියෙන්නෙ මුදු කරාබු ගැන විතරයි. කලිසං ගැන නෙවේ.
    3. දන්නවා කිය කිය මම පොර ටෝක් දෙන්න යන්නෑ. උඹ නෙ පටං ගත්තෙ. මේ..
    කරාබු , මුදු එල්ලන්න එපා කියන්නේ ඇයි . ඒකේ කිසම අවුලක් නැ. ඉතිහාසයෙත් මේවා කරල තියනවා පිරිමි. උබේ මානසික මට්ටම අනික් අයට දාන්න එපා
    4. මට අහවල් එකේ අමාරුවක් නෑ ගඩොල් බැඳගන්න.
    5. කතා කරද්දි මිනිස්සුන්ව හෑල්ලු නොකර කතා කරපං.
    6. කොටින්ම උඹට මගෙ ත්‍රෙඩ් දිරවන්නැත්තං සේප් එකේ නොබල පලයං. වඩේ ඉවරයි.
     
    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    මේකට බාහිරව දෙයක් අහන්නේ....කොල්ලේක් වුනා කියලා ඇන්ටිලා බඩු එහෙම ගහල තියෙන්නම ඕ්න නැහැ නේ?
    අපෝ ඕන නෑ. දැන් කාලෙ ගොඩක් භාන්ඩ ලෙඩ ගොඩවල්.
    මොකද ජිම් එකේ වුන් ජිිම් එකට ආව අක්ක කෙනෙක් (ඒ වුනාට බැඳලා මිනිහා නැහැ..) මේකිට වැඩේ දුන්නා...මේකිත් හැම එකාවම එකක් ෆිට්....ඒකයි අහන්නේ...සමහරු කියනවනේ ලිංගික පළපුරුද්ද ගන්න කියලා...
    කිසි අවුලක් නෑ මචං. පලපුරුද්ද ගන්න එක අද කාලෙ අනුව ගොඩක් කොල්ලො කරනවා. ඒකට හරි කෙනෙක්ව සෙට් කරගන්න ඕන. ලෙඩ නැති පලපුරුදු ගන්න ආස කෙනෙක් වැඩේට හොඳයි. ඒකි එන්නෙ තමන්ගෙ කැමැත්තෙන් නං. එච්චරනෙ ඕන බං. හැබැයි කෙල්ලෙක් හොයාගත්තට පස්සෙ නං ඒ කෙල්ල එක්කම විතරක් ඉඳහන්. කෙල්ලෙක් හොයාගද්දි ඒ දෙවල් වලට අකමැති නං ඒ කෙල්ලව අතෑරපං. නොගැලපීමෙන් ඉස්සරහට යන්න බෑනෙ
     
    • Like
    Reactions: DiksonAlex

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    මේ එක ##$#@ වත් ඕනි නෑ .. හරියට ටෝක් කර ගන්න කොන්ද පන තියෙනවනම් ...
    (y)
    පෞරුෂය (කෙල්ලෙක් හොයන්නෙ ඩොමිනන්ට් කොල්ලෙක්ව. කොල්ලෙක් උණාම චුට්ටක් නපුරු වෙන්න ඕන. ඒවගේම ඉවසන්න පුළුවන් වෙන්න ඕන. ආදරය කරන්න වගේම ඒක දැනෙන්න ඉඩතියන්න ඕන. සමාජයේ ඉද්දි හැම හොද නරක මනුස්සයාම බැලන්ස් එකේ තියාගන්න පුළුවන් වෙන්න ඕන. කෙල්ලව හැම වෙලාවෙම ආරක්ෂා කරන්න පුළුවන් වෙන්න ඕන. ස්වාධින වෙන්න ඕන දෙකට නැවිල වැඩ නොකරන විදිහෙ)
     
    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    ලිම්කික අවයව දෙකක් ඝට්ටනය කොරන්න විඳින දුම්කක් :(
    ඉස්සර නං මෙව්වා ඕන නෑ. ඒත් මචං දැන් ඉන්න කෙල්ලොයි තියෙන සමාජයයි එක්ක රිලේෂන්ෂිප් පට ගාල ඩවුන් වෙනවා. මගෙ ඇස් ඉස්සරහම පණ දීගෙන ලව් කරපු මගෙ යාලුවෝ කපල් අනන්තවත් වෙන් වෙලා තියෙනවා. උන්ගෙන් තමා මේ ටිකත් ඉගෙන ගත්තෙ.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,884
    5,076
    113
    Pandora
    දැන් එතකොට කොල්ලා විතරක් ඕව සම්පුර්ණ කරාම හරිද :angry: බම්බුව :baffled:

    තමන්ට ඕන විදියට ජිවත් වෙයන්. කෙල්ලෙක් හොයාගන්ට කියලා තමන්ව වෙනස් කරගන්ට එපා. තමන් ඉන්න විදියට කැමති කෙල්ලෙක් හම්බෙයි :yes:
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මේ තියෙන්නෙ මූලිකම දේවල් කීපයක්. අපි අපේ වැරදි අඩුපාඩු දකිනවා හරි අඩුයි නේ. හැබැයි අනික් අයට හොඳට ඒවා පේනවා. තමන් යාලුවෙන කෙල්ල පවා එහෙමයි. තමන්ට හැගීමක් ආව ගමන් ආදරය කරන්න පටන් ගන්න කලින්, මොලේ කල්පනා කරල මේ දේවල් සම්පූර්ණ කරගෙන තව කෙනෙක් තමන්ගෙ ජීවිතේට ලං කරගන්නවනං හොදයි. නැත්තං අද සමාජයේ ගොඩක් කපල් වගේ වෙන් වෙන්න තමා හැමෝටම වෙන්නෙ‍. මම හිතනවා මේ උඩ තියෙන කාරණා සම්පූර්ණ වෙනවනං අඩුම තරමේ 50%ක් වත් කපල් ගැටලු විසදේවි කියලා. මීට අමතර කරුණු තියෙනවනං, තමන්ගෙ අදහසක් විදිහට මේ ත්‍රෙඩ් එකට එකතු කරන්න. එල!

    PS - බඳින්නම කියල කෙල්ලෙක් හොයන කොල්ලන්ට පමණයි. ප්ලේ බෝයිස්ලට, ආතල් සෙක්ස් හොයන අයට අදාල නොවේ.
    :lol::lol: oii oiii
     
    • Haha
    Reactions: Mosess

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,298
    49,656
    113
    සේදවත්ත
    රිදිලා :lol:

    1. මුලින්ම කියල ‍තියෙන දේට අදාල වෙයං
    2. මේ කියල තියෙන්නෙ මුදු කරාබු ගැන විතරයි. කලිසං ගැන නෙවේ.
    3. දන්නවා කිය කිය මම පොර ටෝක් දෙන්න යන්නෑ. උඹ නෙ පටං ගත්තෙ. මේ..

    4. මට අහවල් එකේ අමාරුවක් නෑ ගඩොල් බැඳගන්න.
    5. කතා කරද්දි මිනිස්සුන්ව හෑල්ලු නොකර කතා කරපං.
    6. කොටින්ම උඹට මගෙ ත්‍රෙඩ් දිරවන්නැත්තං සේප් එකේ නොබල පලයං. වඩේ ඉවරයි.
    මුදු මාල දැම්මම මොකද්ද අවුල ?

    මෙතන ත්‍රෙඩ් දාන්නෙ කමෙන්ට් ගහන්න නේ . ප්‍රථිචාර වලට පුරුදු වෙයන් පොඩි එකෙක් වගේ අඩන් නැතුව

    උදාහරනයක් දුන්නම තේරුම් ගනින් . පොඩි එකෙක් නෙමෙයි නේ

    උබව හෑල්ලු කරනව වගේ දැනෙනේ උබෙ මානසිකත්වය නැතුව උබව හෑල්ලු කරන්න තරම් උබ කවුද මම කවුද
     
    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    දැන් එතකොට කොල්ලා විතරක් ඕව සම්පුර්ණ කරාම හරිද :angry: බම්බුව :baffled:

    තමන්ට ඕන විදියට ජිවත් වෙයන්. කෙල්ලෙක් හොයාගන්ට කියලා තමන්ව වෙනස් කරගන්ට එපා. තමන් ඉන්න විදියට කැමති කෙල්ලෙක් හම්බෙයි :yes:
    ඇත්තක් නැත්තෙමත් නෑ. ඒත් මචං හැමෝම චුට්ටක් හරි නම්‍යශීලී වෙන්න ඕන.

    මුදු මාල දැම්මම මොකද්ද අවුල ?

    මෙතන ත්‍රෙඩ් දාන්නෙ කමෙන්ට් ගහන්න නේ . ප්‍රථිචාර වලට පුරුදු වෙයන් පොඩි එකෙක් වගේ අඩන් නැතුව

    උදාහරනයක් දුන්නම තේරුම් ගනින් . පොඩි එකෙක් නෙමෙයි නේ

    උබව හෑල්ලු කරනව වගේ දැනෙනේ උබෙ මානසිකත්වය නැතුව උබව හෑල්ලු කරන්න තරම් උබ කවුද මම කවුද

    මගෙ දෙය්යො මුදු මාල දැම්මට කිසි අවුලක් නෑ, කමෙන්ට් ගහන්න තමා, මම ප්‍රතිචාර වලට අඩනවා, උදාහරනෙ ‍තේරුණා, අපි කවුරුත් හෑල්ලු උනේ නෑ.
    අඩේ ඇති බං දැං :lol:
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo
    ඉස්සර නං මෙව්වා ඕන නෑ. ඒත් මචං දැන් ඉන්න කෙල්ලොයි තියෙන සමාජයයි එක්ක රිලේෂන්ෂිප් පට ගාල ඩවුන් වෙනවා. මගෙ ඇස් ඉස්සරහම පණ දීගෙන ලව් කරපු මගෙ යාලුවෝ කපල් අනන්තවත් වෙන් වෙලා තියෙනවා. උන්ගෙන් තමා මේ ටිකත් ඉගෙන ගත්තෙ.
    දැන් කෙල්ලො කොල්ලො ගොඩක් බාහිර දේවල් නිසා තමයි ලව් කියලා පටන් ගන්නේ...දෙන්නගෙන් බලාපොරොත්තු වෙන බාහිර දේවල් ලැබෙන්නේ නැති වුනාම වෙන එවුන් එකක් යනවා..එතන ඇති ආදරයක් නැහැ...ලිංගිකත්වයකුත් නැහැ...එතන ියෙන්නේ උන්ට ඕන දේ අනිත් එකා දිය යුතුමයි කියන අදහස...නැතුව ඇත්ත ආදරේදී අපි කියන වචනෙ තමයි එන්නේ පරාර්තකාමී නම්..ඉස්සර ඒක තිබ්බා..දැන් මම කියන දේ තියෙන්නේ...ගොඩක්ම කොල්ලා බොක්කෙන්ම ලව් කරත් කෙල්ලො එහෙම නැහැ..පොඩි පොයින්ට් එකක ඇති කෙල්ලො කියන ජාතිය වෙනස් වෙන්න....ඔන්න ඕකයි මම දැනට තේරුම් අරන් තියෙන්නේ...
     
    • Sad
    Reactions: Mosess