කොල්ලෙක් කෙලින්

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    දෙකට නැමිලා වගේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ ගොඩක් දැකල තියනවා...එහෙම වෙලා තියෙන්නේ වැරදි ඉරියව් වලට පුරුදු වෙලානිසා ද?
    ගොඩක් ලස්සන කෙල්ලොත් ඉන්නවා ඔහොම දෙකට නැමිලා වගේ...මට gf කෙනෙක් හිටියා ඒ වගේ...හැම පොසිශන් එකටම සෙක්ස් කරන්නත් අමාරුයි...හිල හැංගිලා වගේ 😂. කොල්ලොත් ඉන්නවා ඇට්ට්‍රැක්ටිව් මදි. ඇයි එහෙම වෙන්නේ කියලයි තෙරෙන්නේ නැත්තේ
    posture-composition_orig.jpg
     
    • Like
    Reactions: CloudX64

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මගෙත් ඔහොම තිබ්බ දැන් නම් ගොඩක් හරි
    ඔහොම උනේ ඉස්සර ඉස්කෝලේ බෑග් එක කරේ දාන් ගිහින් කොන්ද කුඩු වෙලා
     
    • Like
    Reactions: CloudX64 and Ryan08

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    මම ඉන්නේ වමේ ඉදලා 3 විදිහට
    mageth tikak A wage wela ban.godak welawata matanam seen eka wune computer eka issaraha putuwe wadi wenne dekata namila.ekai matanam wune seen eka :( kochara kelin wela ida gannawa kiyala hitiyath dannema nathuwa dekata nemena position ekata giyama thamai ban sanipeta innawa wage feeling ekak enne karume thamai :(
     
    • Like
    Reactions: CloudX64

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    වමේ ඉදන් තුන් වෙනි විදිහට මාත් ඉන්නෙ මට නම් ආරේ,තාත්තගෙත් තියනවා තාත්තගෙ සහෝදර සහෝදරියන්ගෙත් තියනවා,අනික කම්පියුටර් එක ඉස්සරහා ඉදන් වැඩ කරනකොට තවත් වැඩී
     
    • Like
    Reactions: CloudX64

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    පොඩි කාලෙ දරාගන්න බැරි බර පොත් බෑග් දාන් ගියපු එක + කම්පියුටර් එකක් ඉස්සරහ එකම විදියට වාඩි වෙලා වැඩ කරන එකේ ප්‍රතිඵල