Maath Train eke ellila Gihin tiyenawa.. Samahara welwata Atha Hiriwatila Pana Nathi wenawa.. Crowd eka wadi wela Thada Unama![]()
Maath Train eke ellila Gihin tiyenawa.. Samahara welwata Atha Hiriwatila Pana Nathi wenawa.. Crowd eka wadi wela Thada Unama![]()
අනුන්ගේ මගුල හොයන්නේ නැතුව වැඩකට ඇති දෙයක් කරන්න. මොකද කොල්ලට අමාරුයි කියල උඹට බෙහෙත් කරන්න පුලුවන්ද බෑනෙ.
ඇයි බන් ඕක කියන්න fake එකක් හදාගෙන ආවෙ
මම ෆේක් කියනවනම් ඒක සාක්ෂි ඇතුව ඔප්පු කරන්න උඹට පුලුවන්ද? පුලුවන්නම් විතරක් කියපන්. මිනිස්සු ඕනෙ තරම් කතා කියනව ඒ කියන හැම දෙයක්ම ඔලුවට ගන්න තරම් මමනම් මෝඩයෙක් නෙමේ.
ඒක මම නෙවෙයි admin තීරණය කරයි
ඔය බෑන් කරලා තියෙන්නෙඋඹ එහෙනම් ඇඩ්මින් වෙන්න යන්නෙ නැතුව උඹේ වැඩක් බලාගනින්. මම ෆේක් නම් ඇඩ්මින් මාව බෑන් කරයි.

උඹ එහෙනම් ඇඩ්මින් වෙන්න යන්නෙ නැතුව උඹේ වැඩක් බලාගනින්. මම ෆේක් නම් ඇඩ්මින් මාව බෑන් කරයි.


කෝච්චියේ කෙසේ වෙතත් එකෙක් ලිදේ නම් වැටුනා![]()

අද උදේ එනකොට ලුනාව හරියෙ රේල් පාර ලඟ කට්ටිය වට වෙලා හිටිය
ඇහුවම කිව්ව කොල්ලෙක් කෝච්චියෙන් වැටුන කියල
ඇත්තද සීන් එක
දන්න කවුරුත් ඉන්නවද?
පොරට අමාරුද?






පව් මචන් කව්රු උනත්.ow sagarika eken watuna kollek...ellila awith...amaruda nathda kiyalanam danna..
