කොල්ලෙක් නම් අනිවාර්යෙන් මේ කතාව බලන්න !!!
ආදරේ… සුන්දරද…. මෙතරම්…..
කොහොම උනත් මෙන්න මේකයි කතාව ...
මම මේක දැක්කේ ලාස්ට් රෝව් .නෙට් එකේ .. එත් මම මේක එළකිරි එකේ දාන්නේ , ඇත්තටම මේ වගේ සිද්ධි ඇත්තටමත් වෙන නිසා ..
මම කියන්නේ නැහැ හැම කෙල්ලම මේ කතාවේ ඉන්න කෙල්ල වගේ කියල ..
එත් අද බහුතරයක් කොල්ලන්ට වෙන්නෙම මේ වගේ සිද්ධි ..
අනික මම අත්දැකීමෙන් දන්නා දෙයක් තමයි මචන් ගැහැණු කියන්නේ ඉක්මනින්ම හැගීම් වලට වහල් වෙන ජාතියක් කියල
අනේ මන්ද ...
සංවාදයට විව්ර්තයි .............
ඔන්න එහෙනම් මගේ 2වෙනි කතාව… ඇත්තටම මේක මගේ කතාවක්… මේක උබලට කියන්නේ හිතේ දුකට මිසක් තරු ගන්න බලාගෙන නෙමෙයි…. ඒ නිසා විහිලුවට ගන්න එපා ….. හිතන්න එපා මම ගෙම්බෙක් කියලා…..
ගජමෑන්ට ඉස්සර ඉඳලම විරුද්ද පාර්ශවයෙන් කිසි අඩුපාඩුවක් තිබුන එකෙක් නෙමෙයි…. එත් ඒ ගැන වැඩි උනන්දුවක් ඕනෙකමක් තිබුනේ නෑ… ගජමෑන්ට තිබ්බේ වෙන වෙන ආතල්…. ( දැන් උබල හිතන්න එපා මම කොල්ලෝ එක්ක අතල් ගන්න එකෙක් කියල) කෙල්ලෝ බයිට් කරන්න…. යාලුවෝ එක්ක පිස්සු කෙලින්න… කරටි කැඩෙනකම් බොන්න….. සෙල්ලම් කරන්න…. ඕව තමයි මුල් කාලේ මගේ ආතල්…. ඉතින් ඔහොමින් ඔහොමින් ඉන්නකොට අපේ අම්මගේ යාලුවෙක්ට හිටිය ලස්සන කෙලි පොඩිත්තියක්….. මම ඉතින් අම්ම එක්ක එහෙ යනවා… ඒගොල්ලෝ අපේ ගෙදර එනවා….මුල් කාලේ ඒ කෙල්ල ගැනත් එහෙම විශේෂයක් නොදැනුනත් පස්සේ පස්සේ එක වෙනස් වෙන්න ගත්තා…. කෙල්ලගෙනුත් ඉතින් හොඳ ප්‍රතිචාර ලැබුණා…. අන්තිමට ගජමෑන්ට ඔන්න මල්සරා ටි56 න් වෙඩි තිබ්බා…. මුල් දවස් වල ඉතින් නින්ද යන්නේ නෑ…. බඩගිනි නෑ…කන්න ඕනේ නෑ… බොන්න ඕනේ නෑ….. වෙන කිසිම දෙයක් ගැන උනන්දුවක් නෑ… ඔහේ ඉන්නවා ගල් බනිස් ගිලපු එක වගේ පැත්තක් අල්ලගෙන …. (ප්‍රේම පීඩා)
තවත් මෙහෙම දුක් විද විද ඉන්න බැරි නිසා ගජමෑන් තීරණය කරා කෙල්ලගෙන් කැමැත්ත ගැන අහන්න…. ඔන්න ඉතින් පස් මහා බැලුම් බෝල බලලා කෙල්ලගෙන් ඇහුවා කියමුකෝ…. මුලින් මොන තරම් හොඳ ප්‍රතිචාර හම්බුනත් මෙන්න මෙකි කියපි හිතල බලන්න ඕනේ කියල…. (ඕනෑම කෙල්ලෙක් අහපු ගමන් පැනල දෙන්නේ නැනේ බන්)… ඔන්න ඉතින් ටික දවසකින් ගජමෑන් ගොඩ ගියා…. දැන් ලව් එකත් හීන් නුලෙන් කෙරීගෙන යනවා…. එත් අනිත් උන්ට වගේ අපිට තනියම ෆිල්ම් බලන්න බීච් යන්න වගේ ඒවානම් සුම්මා…. එච්චරට ඒකිව පරිස්සම් කරනවා…. (තනියම වැසිකිලිවත් යවන්නේ නැති තරම්…. එකත් ඒකිගේ අම්ම දොර ගාව මුර කරනවා….) ඉතින් හම්බෙන පොඩි චාන්ස් එකෙන් තමයි අපි උපරිම ප්‍රයෝජනේ අරන් අපේ ලෝකේ ගැන කතා කරන්නේ…… අපි මුණ ගැහුනත් ගොඩක් වෙලාවට අපි කතා කරේ skype එකට පින් සිද්ද වෙන්න…දැන් ආදරේ උපරිමයි…. ඉතින් අර පොඩි චාස් එක අපිට මදි උනා… එත් මට කරන්න තිබ්බ එකම දේ එහෙ ගිහින් එයාව බලන එක විතරයි…. එත් එයා පුළුවන් හැම වෙලාවකම ගෙදරට හොරෙන් මාත් එක්ක කතා කරන්න online අවා…. තාත්තගේ 4n එකෙන් හොරෙන් මට කෝල් කරා…..sms එවන්න ගත්තා…
හැම ආදරෙකම හෙනහුරෙක් ඉන්නවා නේ… අපේ එකෙටත් හෙනහුරා කඩන් පහත් උනා… එයාගේ අම්මා අපේ සම්බන්දය දැන ගත්තා…… අපෙන් කොච්චර ඇහුවත් අපි 2න්නම කිව්වේ එහෙම එකක් නෑ කියලයි….. එත් ඇන්ටි වෙන කාටවත් මේක ගැන කිව්වේ නෑ…කරේ අපි 2න්නව ඈත් කරන්න හදපු එක…. තනියෙන් හම්බවෙලා කතා කරන්න තියෙන පොඩි චාන්ස් එකත් අපිට නැතුව ගියා…. හැම වෙලේම එයාගේ අම්මා අපි 2න්නා ගැන සෝදිසියෙන්…. ඒ නිසා මම එහෙ ගියත් එයාගේ අම්මා ඉන්න තැන වෙනදා වගේ කතා කරේ නෑ…එත් අපි වෙනදා වගේම හොරෙන් චැට් කරා …sms කරා… කෝල් කරා….
ඔහොම ඉන්නකොට මට වෙන පළාතකට යන්න උනා මගේ රස්සාව නිසා…. මට යන්නම වෙන නිසා එයාටවත් මටවත් වෙන කරන්න දෙයක් තිබුනේ නෑ…. එයා මුලින් අකමැති උනත් පස්සේ මට යන්න කියල එයාම කිව්වා…. ( කෙල්ලෙක්ව බැඳ ගන්නත් බන් යමක් කමක් තියෙන්න එපැයි… ලුනුයි බතුයි කාල ඉන්නම් කියලා එන කෙල්ලෝ අද කලේ කොහෙන් හොයා ගන්නද ) මමත් ඉතින් හිත හදාගෙන රස්සාවට අවා… මුල් දවස් වල වෙනදා වගේමයි… කිසිම වෙනසක් නෑ… emails , sms කිසි අඩුවක් උනේ නෑ….. සමහර දවස් වල එයාගේ වැඩ වලටත් නොගිහින් ගෙදර අයට බොරු කියලා නැවතුනා මාත් එක්ක කතා කරන්න ඕනේ නිසා….ඒ හැමදාම අපි චැට් කරා… එයා නිතරම sms කරා… බැරි වෙලාවත් කතා කරන්න එන්න බැරි උනොතින් තාත්තගේ 4n එකෙන් sms එකක්වත් එවන්න අමතක කරේ නෑ…. මොකද එයා දන්නවා මම මෙහෙ බලාගෙන ඉන්නවා කියලා….සමහර දවස් වලට එයාගේ ගෙදර අයත් මාත් එක්ක කතා කරනවා skype එකෙන්…. එතකොට එයා එතනින් හෙලවෙන්නේ නෑ…
ඒ ඔක්කොම තිබ්බේ ටික දවසයි…. එයා එන්න එන්න කතා කරන එක අඩු කරන්න ගත්ත…. online එන එක අඩු උනා… අනිත් හැම දෙයක්මත් අඩු උනා…. දවසක් ආවම මම එයට කෑ ගැහුවා…. මට තියෙන ඕනෑකම ඔයාට නැද්ද කියලා….. එයින් පස්සේ එයා දවස් 10 ක් විතර ආවේම නෑ… දැන් මට හිතා ගන්න බැරුව ඉන්නවා ඒ ඇයි කියලා…. මට හොයල බලන්න විදිහකුත් නෑ…. එයාට මාව අමතක වෙලාද… මාව එපා වෙලාද …. ගෙදරින් එකට ඉඩක් නැද්ද…. නැත්තම් වෙන මොකක් හරි හේතුවක් තියෙනවද කියන්න මම දන්නේ නෑ… මොකද උනේ කියලවත් sms එකක් , email එකක් එවන්න බැරිකමක් එයාට නැතුව ඇති කියලා හිතුවා……මේ ලඟදි ඒ ගෙදර ඔක්කොම අය මාත් එක්ක skype එකෙන් කතා කරා… වෙනදට මාත් එක්ක කතා කරනකම් එතනටම වෙලා ඉන්න එක්කෙනා එදා පේන්නවත් අවේ නෑ….
මෙන්න ඊට ටික දවසකින් email එකක් එවනවා….
” අනේ මන්දා මටත් මොනා වෙලාද කියලා ……. මට මාව පාලනය කරගන්න බෑ ……මටත් මහා අමුතු ෆීලින්ග් එකක් මගේ යාලුවෝ මට මගේ හිතට දැම්මා ….. මම දන්නේ නෑ ඒ මොකක්ද කියලා …… ඔයා දන්නවනේ *** ගැන …. මට මගේ යාලුවෝ හැමෝම එයා ගැන කියලා විහිලු කරනවා …. මට එයාගේ නම කියනකොට හිනා යනවා …. මටත් හිතා ගන්න බෑ ඇයි මට මෙහෙම හිතෙන්නේ කියලා ….. මට හැම වෙලාවේම එයා ගැන හිතෙන්නේ ….. එත් එක්කම මට ඔයාවත් මතක් වෙනවා … මොකද මම දන්නවනේ ඔයා මට කොච්චර අදරෙයිද කියලා ….මගේ ඔලුව දැන් පිස්සු වැටිලා තියෙන්නේ … මට හිතා ගන්න බෑ…. එත් මගේ හිත ඔයාට තාමත් ආදරෙයි … එත් එක්කම ***වත් මතක් වෙනවා …… මගේ නම්බර් එක එයා හොයාගෙන මට එයා කතා කරා …. එයා කියනවා මට එයා ගොඩක් ආදරෙයි කියලා …..එයා ඇහුවා ඔයාට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද කියලා මම කිව්වා ඔව් කියලා …. එත් එයා අහන්නේ නෑ ……එයා මට මැරෙන්න හදනවා … මට ඒ ඔක්කොම හිතට එනකොට පිස්සු වගේ ……. ඒ මදිවට එයා ****** ඇවිත් මට කියනවා …. මම මගේ ජීවිතේ පලවෙනි වතාවට මෙහෙම කෙල්ලෙක් පිටිපස්සෙන් පිස්සෙක් වගේ එන්නේ …. අනේ මට ආදරේ කරන්නලු …….මගේ ඔලුව කැක්කුමයි …මේවා හින්ද ….. මට ඔයාව අමතක කරන්නත් බෑ ….. ****ගේ කරදරයෙන් බේරෙන්නත් බෑ …….. මම දන්නේ නෑ මට මෙහෙම හිතෙන්නේ ඇයි කියලා … මට වෙනදා වගේ ඔයත් එක්ක කතා කරන්න චාන්ස් එකක් ගන්න හිතෙන්නෙත් නෑ ….. මට මේ හැම දෙයක්ම එපා වෙලා වගේ …. ඇයි දන්නේ නෑ ……. ***** ask out කරාම මට මගේ යාලුවෝ හැමෝම කිව්වේ ඔයාට කොහොමත් අපේ ගෙදර කට්ටිය කැමති වෙන්නේ නෑ ඔයාව අත අරින්න කියලා … එත් මට එහෙම කරන්න හිත දෙන්නෙත් නෑ .. හැබැයි මම ඔයාට කලින් ඉදලම කිව්වනේ මේකට අම්මල කැමති වෙන්නේ නෑ කියලා ….. ඒකත් මගේ හිතේ හොදටම වැඩ කරනවා ……. හැම යාලුවෙක්ම මගේ ඔලුවට **** ව දාල ………එත් මට තේරෙන්නේ නෑ මම දැන් එයා කියන ඒවා කරනවා ….. මම එයත් එක්ක යාලුවෙක් විදියට text කරනවා ….එයා මගෙන් ඇහුවා මම fb ඉන්නවද කියලා මම කිව්වා නෑ කියලා … ඊට පස්සේ එයා මට කිව්වා එයාගේ fb එකට request එකක් දාන්න කියලා …. එක මම අක්කගේ profile එකෙන් දැම්මා .. මම එයා කියන දේවල් හිතින් නෙමෙයි කරන්නේ ..එත් මට ඒවා කරන්න කියලා හිත කියනවා …. මට තේරෙන්නේ නෑ මොකක්ද කියලා … මම එයට කිව්වා අපි දෙන්න හොදම යාලුවෝ වෙලා ඉමු හැබැයි මට කවදාවත් මගේ BF අමතක කරලා ඔයත් එක්ක යාලු වෙන්නනම් බැහැයි කියලා …..එහෙමත් කිව්වට මට එදා මර දුක හිතුන ….. ඔයා මට බැන්නා පලවෙනි වතාවට … එදායින් පස්සේ online එන්න මට කොහොමටවත් හිත දුන්නේ නෑ …..මට හිතා ගන්න බෑ මම *****ගේ හොද යාලුවෙක්ද ?? නැත්නම් ….???? අනේ මන්දා …. අනිත් එක තමයි ඔයා මට ආදරේ විදියටම එයා මට ආදරෙයි ….. මට හිතා ගන්න බෑ …… ඔයා මේක කියවලා හිතන්න එපා මගෙයි ඔයාගෙයි තිබ්බා affair එක නැති උනා කියලා …… අනිත් එක තමයි මම හිතන විදියට ඔයා දකින්න ඇති ****ගේ FB එක … කොහොමහරි ඊයේ අක්කගේ FB එකෙයි ඔයාගේ FB එකෙයි පාස්වර්ඩුත් වෙනස් කරලනේ …. කමක් නෑ … ඔයාටත් මගෙත් එක්ක ගොඩක් තරහ ඇති …. එත් මට හරියට තීරණයක් අරගන්න බැරිව ඉන්නේ *****ද ?? ඔයාද ??? මට හිතුනොත් දෙන්නම එපා කියලා මම තනියම ඉන්නවා …… එක තාම හිතලා නෑ කමක් නෑ …..ඔයා මේක කියෙව්වම පස්සේ මගේ ගැන සදරනවා හිතලා බලන්න …… මෙහෙම කිව්වට මම ඔයාට තාමත් ආදරෙයි ….ඔයා මට විසදුමක් දෙන්න plzz ??? ඔයා මගෙත් එක්ක තරහ වෙන්න එපා මම මෙහෙම කිව්වට ……. මට මේකට හරි විසදුමක් දෙන්න plzzz… ඔයා මගෙත් එක්ක කතා කරන්නේ නැතුව ඉන්නත් එපා …..මව තේරුම් ගන්න plssss…….
bye
tc
bs
පරිස්සමෙන් ඉන්න මම ඔයාට තාමත් ආදරෙයි මං හිතන්නේ ….
ප්ල්ස් මට මේකට විසදුමක් දෙන්න !!!
මම ඉතින් ඕකට මොනවා කියලා යවන්නද මන්දා…. ඒ නිසා මම කරේ අපේ තිබ්බ හැම එකකම PW වෙනස් කරපු එක….
ලේසියෙන් හිත හදා ගන්න හැදුවත් කරපු බලු වැඩේට පොලියත් එක්ක රිටන් දෙන්න ඕනේ කියලා හිතුනා….. මම දන්නවා මේක උඹලට කියලා මට ලුණු ඇඹුල් ඇතුව අහ ගන්න වෙනවා කියලා…. එත් ඔන්න ඔහේ කියලා දානවා…..
මගේ බුදු ෆිට් එකක් ඉන්නවා….. මම ඌට කිව්වා සීන් කොන් එක…. දෙන්න එක්ක එකතු වෙලා ගැහුවා වඩමාරච්චිය අල්ලන්න ගැහුවා වගේ එල ප්ලෑන් එකක්….. මම උට කෙල්ලගේ ඔක්කොම විස්තර දුන්නා උප්පැන්න සහතිකේ ඉඳලා….. ඌ කෙල්ලට කතා කරා එකී යන ක්ලාස් එකක කොල්ලෙක් වගේ…. මෙච්චර කාලයක් ඒකිට ට්‍රයි කරා…. අමාරුවෙන් නම්බර් එකත් හොයා ගත්තා…. එකයි මේ කතා කරන්නේ වගේ කෙල්ලව ඇන්දුවා…. කෙල්ල මුලින් අන්දුන් කුන්දුන්….. එත් අපේ එකා වැලමාටියා…. මු හැමදාම ඒකිට කතා කරා…..මුගේ හුරතල් වදන් වලට කෙල්ල ලණුව ගිල්ලා උණ්ඩුක පුච්චේටම….. මෙන්න සතියකට පස්සේ කෙල්ල මුට ඔක්කොම දේවල් වමාරිනවා…. දැන් යාලු වෙලා ඉන්න කොල්ලා ගැන… ඒකිගේ විස්තර…. බ්ලා බ්ලා බ්ලා….
අරු මේකිව දමාගෙන අන්දනවා…. කොහොමින් හරි අනිත් කොල්ලවත් අත ඇරලා මෙන්න මගේ යාළුවා එක්ක යාලු උනා…..දැන් එකී මගේ යාලුවට පැන පැන ලව්…අපේ එකා ඒකිට අහසේ තරු පෙන්නනවා…. හඳේ හාවා පෙන්නනවා…. ඉස්සරහට මොනවා පෙන්නයිද මන්ද….
තව ටික දවසක් ගියා….අපේ එකා ට්‍රයි ඒකිගෙන් මගේ ගැන අහන්න….
” ඔයා මට කිසි දෙයක් හංගලා නැහැ නේද…? එහෙම මොනවා හරි තියෙනවනම් මට කියන්න පැටියෝ… ”
මෙන්න එහෙම කිව්වා විතරයි මගේ ගැනත් කෙල්ල හෝ ගාලා කියනවා…..
” මෙහෙම අපේ අම්මලා අඳුරන එක්කෙනෙක් හිටියා.. එයා බලාපොරොත්තු තියාගෙන මගේ පස්සෙන් අවා… මම එයාට පොඩ්ඩක්වත් කැමැත්තෙන් නෙමෙයි හිටියේ…. මට දැන් එයාව පෙන්න බෑ… මතක් කරන්නවත් කැමති නෑ…. එයා ගැන මීට පස්සේ මගෙන් අහන්නත් එපා…. බ්ලා බ්ලා බ්ලා.. ”
අපේ එකා දන්නේ නැති විදිහට ඒකිගෙන් ඇහුවා ඉතින් ඔයා එක්ක ඒ කොල්ලා යාලු වෙලා හිටියේ නැද්ද කියලා…. මෙකි ගත් කටටම කිව්වනේ
” පිස්සුද ඔයාට… මම එයා එක්ක යාලු වෙලා හිටියේ නෑ ” කියලා….
මගෙන් ඈත් උනේ ජුලි මුල් සතියේ…. ඒ වෙන කොල්ලෙක් නිසා…. දැන් ඒ කොල්ලවත් අත ඇරලා මගේ යාළුවා එක්ක සෙට් වෙලා…. මේ යන විදිහට කොහෙන් නවතීද කියලා හිතා ගන්න බෑ….
කෙල්ලෙක් මෙහෙමයි කියලා උබලට විස්වාස කරන්න පුලුවන්ද…?
ඔන්න මම ආපහු කියනවා ..., මෙම කතාවේ පුර්ණ අයිතිය කතෘ සතුයි ..
සංවාදයට විව්ර්තයි ...

REP++++5 