කොල්ලෙක් නම් අනිවාර්යෙන් මේ කතාව බලන්න !!!

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මමත් The Last Row එකේ මෙම්බර් කෙනෙක් මම මේ කතාව දැක්කා ඉස්සෙල්ලම ස්තූතියි..ගත්ත තැන කියලා කතාව පෝස්ට් කළ එකට..REP 2+ ADDED for that...

    "කෙල්ලෝ කරන බලු වැඩ ගැන කතා කරලා වැඩක් නැහැ..කෙල්ලෝ 10ක් ගත්තොත් 8ක්ම ඔය විදිය...ඕනම දෙයක් ගැන ඕනවට වඩා බලාපොරොත්තු තියා ගන්න හොඳ නැහැ.විශේෂයෙන්ම කෙල්ලෝ..
    මේ කතාවේ උන වැඩේම මටත් මීට ටිකක් වෙනස් විදියට උනා..මම එදා හිතා ගත්තා (මීට අවුරුදු 6කට කලින්) කෙල්ලො කියන්නේ කොහොම ජාතියක් ද කියලා.මට කරපු වැඩේට ඒ ගෑණු ළමයා නම් අදටත් විඳවනවා.මම එයාව දකින වාරයක් වාරයක් පාසා ඒ ඇස් වලින් මගෙන් සමාව ඉල්ලනවා.. ඒ ඇස් දැක්කම අපේ ගල්වගේ කියන හිත් උණුවෙනවා(
    සිරාවටම කල නිසා)..ඒත් හැඟීම වලට වහල් වෙන්න එපා..මෙයා එදා මට ඒ දේ කලා නම් සමාවදුන්නොත් දේම ආයෙත් දවසක කරන්න පුලුවන් කරලත් සමාවම ඉල්ලයි..

    ඒවගේම අපි කවමදාවත් ඉස්සර වගේ ආදරෙන් එයා දිහා බලන්නෙත් නැහැ සැකයෙන් බලන්නේ..එහෙම සම්බන්ධයක් පවතින්නේ නැහැ දෙන්නෙක් අතරේ විස්වාසය නැති තැන සම්බන්ධකම් තියෙන්නේ නැහැ.ඊට හොඳයි ඒ විදියට දෙන්නා වෙන් වෙලා යන එක.කොල්ලා වරදක් නොකර හිතින් තත්පරයක් වත් විඳවන්න ඕන නැහැ නේ...
    ඒක තමයි මගේ තියරිය..

    ඒ නිසා ආදරයෙදි මාව ‍රැවැට්‍ටුවනම් ගිනි ගොඩක් මැද ඉඳලා සමාව ඉල්ලුවත් මම ආයේ
    ඒ ආදරේ බාර ගන්නේ නැහැ.මිනිහෙක් එක පාර කර වැ‍රැද්දක් දෙපාරක් කරන්න නරකයි..

    කොල්ලෙක් කවදාවත් තනි වෙන්නේ නැහැ..ඒ කොල්ලා සාධාරණයි නම් යුක්ති ගරුකයි නම් කවදාවත් වරදින්නෙත් නැහැ..මේ කතාවේ විදියට නම් මේ කෙල්ල කර ගන්න තියෙන ලොකුම වැ‍රැද්දත් වෙනකන් හැ‍ඳෙන එකියක් නෙමෙයි..ඒ ඔක්කොගෙන්ම පස්සේ පුලුවන් නම් අර යාළුවට කියන්න මම උඹට කලේ උඹ මගේ යාලුවට දීපු ගින්දරට රිටන් එක කියලා කියන්න කෙල එදා ඉන්ඳන් මැරි මැරි ඉපදෙයි...

    ඒත් එහෙම කරන්න ඕනත් නැහැ..ඕක ඔතනින්ම නවත්තලා දාන්න.නැත්තම් ඒ පවෙත් කොටසක් මේ කොල්ලගේ කරට එනවා.කෙල්ල කාගෙන් හරි ඉගෙන ගනි..
    අපිව එපා උන් අපිටත් එපා.....
    කියලා අමරුවෙන් හරි හිත හදා ගනින්..බය වෙන්න එපා කෙල්ල නැති උනා කියලා උඹ මැරෙන්නේ නැහැ...
    අදටත් යහතින් මේ එලකිරියේ කොල්ලෝ ජීවත් වෙනවා..කොමන්ට් කරනවා..ටිකක් පැත්තකට වෙලා හිතලා බලන්න..
    ඔබද ලොව තුළ ඇති එක බිමක සිටින කෝටී ගානක් මිනිසුන් අතරින් කෙනෙකු පමනයි..
    ඔන්න තව REP 3+ කියෙව්වට..

     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    haammoooooo ohoma thama ban kello, surangana loka mawanawa eka poddak lagaka inna bari unama okkoma iwarai
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මචෝ.... උඹත් කවදා හරි දුවෙක් හදනවානම් වැඩිය පරිස්සම් නොකර සමාජය ගැන අවබෝදයක් එන්න හදපන්......
    ..............
     

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    කතා කරල වැඩක් නෑ.:growl: මෙයලට තවම කරන්න බැරි ගෑනියෙක් පිරිමියෙක් කරන ඒක විතරයි. තව ටික දවසක් යනකොට ඒකත් කරයි:angry:

    REp +
     
    Last edited:

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    සිරා කතාව බන්.. ඔය වගේ දෙවල් ඇත්තටම සාමන්‍යයි.. ඒත් හැමෝම එහෙම කියල කියන්නත් බැහැ.. සමහර කෙල්ලො ඉන්නව කෝටියක් දෙනව කිව්වත් කොල්ල ඉද්දි වෙන අය එක්ක නෑ.. මම යාලුවො දාල ඉස්සර ඔහොම කෙල්ලෙක්ට කරල බැලුවා.. එහෙම නෙමේ කොහොම කිව්වත් වෙනස් උනේ නම් නෑ.. මන් ඒ ගැනනම් ඇත්තටම සතුටු වෙනව අදටත්.. ඒත් උබ කිව්ව සිද්දි මේ ලොකෙ වෙනව වැඩියි.. ඔය වගෙ වැඩ කරන කෙල්ලො මැරිච්ච එවුන් කියල හිත හදාගනින් බන්.. උබ සතුටු වෙන්න ඕන එකම දේ ඕක ඕනවට වඩා දුරදිග යන්න කලින් දැනගත්ත එක ගැන.. කොහොමද ඔය සීන් එක බැදල එහෙම උනානම්.. ලොවෙත් නෑනෙ එහෙනම්..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා බොල.. ඔය මල ඉලව් ලව් කේස් අහලා අහලම එපා වෙලා ඉන්නෙ..:( දැක්කොත් දකින්නෙ බූට් සීන් එකක්..