අදුරන කොල්ලෙක් - ආයි සුපිරි හිත හොද එකෙක් - කරපු ජොබ් එකෙන් අයින් වෙලා රෙස්ටුරන්ට් එකක් දැම්මා.
https://www.facebook.com/profile.php?id=100092663227069
No.879 Kotte Rd, Sri Jayavardhanapura, Sri Lanka
070 528 9991
එ පැත්තෙ උන් ට්රයි එකක් දෙන්න, පොර කියපු විදියට එ ලයින් එකෙ කැම හරි නෑලු, එකලු දැම්මෙ, මම එ ගැන ඔපිනියන් එකක් දෙන්නෙ දන්නෙ නැහැ, මම එ සයිඩ් එකෙ නෙවි! මිල ගනන් සහ කැම බුකියෙ දාල ඇති,
ඩිලිවරි ගැන නම් මට කිවෙ නැහැ, අහලා අප්ඩෙට් එකක් දෙන්නම්!
ගියොත් "ජොන් ස්පාර්ටන්" එව්වා කියන්න..