ජී ටී ඒ ගහන්න එපා,
ඒ වෙනුවට රස්තියාදු ගැහුව නම් තව හැදියාවක් තියෙනව හරි කියන්න පුළුවන්.
![]()
හෑ යකෝ අෆිට ඕන මගුලක් කරන්න පුලුවන් එකම ලොකය තමයි GTA උබ කිව්වට අෆි නවත්වයි







ජී ටී ඒ ගහන්න එපා,
ඒ වෙනුවට රස්තියාදු ගැහුව නම් තව හැදියාවක් තියෙනව හරි කියන්න පුළුවන්.
![]()







ME 2 මචන්අෆිට රස්තියාදු ගහන්නයි කෙල්ලො බලන්නයි බල්ලෝ මරන්නයි වෙලා නැහැ




ඔයා පවු
වෙලාව හදා ගන්න ඒවටත්![]()


math computer aken thama rasthiyadu gahanne samahara davas valata aliyata bahinne davas 3 4 kin ammapa ape amma mata rasthiyadu gahanna kiyala baninava netthan gedarata mava mul adi kiyala![]()






http://atheethayen.blogspot.com/search/label/හිතන්න යමක්
Oyada me blog eka liyanne...
Ehema nathnam ganna copy karana source ekak dammanam hondai neda..![]()
කෙල්ලොත් ඒක්ක ඔච්චර තරහා මොකෝ![]()



කෙල්ලොන්ට ලව් කරනවට වඩා හොදයි බල්ලෙක්ව හදාගන්නවා

දැන් කොල්ලො රස්තියාදු ගහන්නෙ නෑ.ඉඳලා හිටලා එකෙක් දෙන්නෙක් චාටර් උනාට....
හැමෝටම කාලය එක්කයි තරඟය තියෙන්නෙ.
no time to loose!!!




එලකිරි එකේ යන බූට් සීන් දැක්කම හිතෙනවා කෙල්ලොන්ට ආදරය කරන්නේ මානසික රෝගියෝ කියලාකෙල්ලොන්ට ලව් කරනවට වඩා හොදයි බල්ලෙක්ව හදාගන්නවා
![]()


ආ බ්රො උබව දැක්ක කල්![]()
ඉන්නවා බන්.. ජොබ් එකත් එක්ක මේ දවස් වල ටිකක් busy
උඹ කියපු කතාවනම් සහතික ඇත්ත. කොයි වෙලේ බැලුවත් බූට් thread එකක් have

