~ කොල්ලෙක් …උනාම " රස්තියාදුවත් " ඕනෙමද ? ~

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
:shocked: ජී ටී ඒ ගහන්න එපා, :eek: ඒ වෙනුවට රස්තියාදු ගැහුව නම් තව හැදියාවක් තියෙනව හරි කියන්න පුළුවන්. :lol:

හෑ යකෝ අෆිට ඕන මගුලක් කරන්න පුලුවන් එකම ලොකය තමයි GTA උබ කිව්වට අෆි නවත්වයි:no::no::no::growl::growl::frown::frown:
 

Swarnajith32

Active member
  • Apr 25, 2011
    452
    27
    28
    matara
    ME 2 මචන්:yes::yes: අෆිට රස්තියාදු ගහන්නයි කෙල්ලො බලන්නයි බල්ලෝ මරන්නයි වෙලා නැහැ

    ඔයා පවු :eek:
    වෙලාව හදා ගන්න ඒවටත් :lol::lol::lol:
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    කෙල්ලොත් ඒක්ක ඔච්චර තරහා මොකෝ :confused::confused:

    එලකිරි එකේ යන බූට් සීන් දැක්කම හිතෙනවා කෙල්ලොන්ට ආදරය කරන්නේ මානසික රෝගියෝ කියලා :rolleyes::rolleyes::(:(කෙල්ලොන්ට ලව් කරනවට වඩා හොදයි බල්ලෙක්ව හදාගන්නවා:(:(
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    දැන් කොල්ලො රස්තියාදු ගහන්නෙ නෑ.ඉඳලා හිටලා එකෙක් දෙන්නෙක් චාටර් උනාට....
    හැමෝටම කාලය එක්කයි තරඟය තියෙන්නෙ.
    no time to loose!!!
     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand

    එලකිරි එකේ යන බූට් සීන් දැක්කම හිතෙනවා කෙල්ලොන්ට ආදරය කරන්නේ මානසික රෝගියෝ කියලා :rolleyes::rolleyes::(:(කෙල්ලොන්ට ලව් කරනවට වඩා හොදයි බල්ලෙක්ව හදාගන්නවා:(:(

    :lol::lol:
     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    ආ බ්‍රො උබව දැක්ක කල්;);):)

    ඉන්නවා බන්.. ජොබ් එකත් එක්ක මේ දවස් වල ටිකක් busy
    උඹ කියපු කතාවනම් සහතික ඇත්ත. කොයි වෙලේ බැලුවත් බූට් thread එකක්‌ have
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ඉන්නවා බන්.. ජොබ් එකත් එක්ක මේ දවස් වල ටිකක් busy
    උඹ කියපු කතාවනම් සහතික ඇත්ත. කොයි වෙලේ බැලුවත් බූට් thread එකක්‌ have

    Ela ela.Hmmmmm I am so sick of girls:dull::dull: