✿Mitzi✿;16438526 said:eka aththa.. mehemai.. kellek unama buddhiyak thiyenna one.. ada kale godak ayata naththeth okane... thamanta thamange pawlata galapenna kenekwa thoraganna degolloma danaganna one.. ehema nathi unama kudu karayo ekka yalu unamane prashna.. salli one.. eth salli thiyana kellata adare nathi kenek gen wadak naha.. kellata adarei kiyala kudu karayek wage jeewithe kisima barak pathalak nathuwa nikamek wage kenek genuth wadak na.. hamadema balanna one..

ඒක හරි ඒත් එහෙම මට්ටම් දෙකක උන් ලව් කරන එක මාර අවුල්..
කොච්චර ආදරේ කරත් දෙන්නා හිතන්නේ මට්ටම් දෙකකින් උනාම විකාරයි..
අත්දැකීමක් නිසා කියන්නේ..![]()
මේ ත්‍රෙඩ් එකේ කියලා තියෙනවා වගේ
සත්‍ය ප්‍රේම මොකෙක්ද එකෙක් නොවී ඉන්න එක..![]()


anika godak kello kolla aththata adare karaddi hithanne kolla kella ta yatath u modaya ehema kiyala.. a wagema kella adaren hitiyama samahara kollo kiyanne apo eki aramai mehemai kiyala.. owa thamai hari naththe.. 



✿Mitzi✿;16438581 said:ada kale nam hoyanne balanne nathuwa affair ekak karoth iwarai.. kollek unath kellek unath..anika godak kello kolla aththata adare karaddi hithanne kolla kella ta yatath u modaya ehema kiyala.. a wagema kella adaren hitiyama samahara kollo kiyanne apo eki aramai mehemai kiyala.. owa thamai hari naththe..
![]()
කෙල්ලෝ කොහොම උනත් කොල්ලෝ නම් එහෙම කිය කිය යන්නෑ... 
කෙල්ලෝ කොහොම උනත් කොල්ලෝ නම් එහෙම කිය කිය යන්නෑ...
![]()


kolloth ohoma aya innawa.. 

✿Mitzi✿;16438720 said:moko naththe...kolloth ohoma aya innawa..
![]()
දාලා ගියාට පස්සේ කීවොත් මිසක් යන්න කලින් නම් කියන උන් මං දැකලම නෑ.. 
අනිවාර්යෙන් එහෙම කරන අය ඉන්නව. මන් මගේ experience වලින් කියන්නේ. මන් එයාට අදරේ කරන්න කරන්න එයා මට ලොකු කම පෙන්නුවා.මට බනින්නෙ කුනුහර්ප වලින්. තව කෙල්ලො හිටියා. එයල එක්ක chat කල. photos තියගත්තා.එවත් හරි කියලද ඔයලා කියන්නෙ?දාලා ගියාට පස්සේ කීවොත් මිසක් යන්න කලින් නම් කියන උන් මං දැකලම නෑ..
![]()

වැරදියි , ඔව් කොල්ලෝ 100%ක් ම හොද නැහැ , අනිවාර්යෙන්ම මන් පිලිගන්නවා නංගි. එත් 100ක් ගත්තොත් 95ක් ම කොල්ලෝ අවංකයි.ඔයාලගේ ඒකෙ අනික් පැත්ත.
100ක් ගත්තොත් 90ක් ම ආත්මාර්ථකාමී , ප්‍රතිපත්තියක් නැති , සල්ලි වලට කෑදර , බොරුවෙන් වංචාවෙන් කුහක කමෙන් ජීවත් වෙන මහා ජරා ජාතියක්. අනිත් එක කෙනෙක්ට එක affair එකකට වඩා තියෙන්න පුළුවන්.ඒකෙ ප්‍රශනයක් නැනේ ?? ... අපිට ජීවත් වෙන්න බැරි මිනිහෙක් එක්ක අපි ජීවත් වෙන්න ඕනේ නැනේ. නේද ?? .... කතා බහ කරලා සාමදානෙන් වෙන් වෙලා තමන්ට ගැලපෙන වෙන විකල්පයකට යන එකයි , මුලින් ආදරෙන් ඉදල බලාපොරොත්තු දීල පස්සේ ඊට වඩා සල්ලි තියෙන handsome , කාර් එකක් තියෙන පොෂ් ඩයල් එකක් දැක්කම අරුට ශේප් එකේ අරුට පෙනේ කරලා නයි නටවලා මාරු වෙන එකයි සම්පුර්ණයෙන් වෙනස්.
කෙල්ලෙක්ට උනත් සදාචාරත්මක අයිතියක් තියෙනවා තමන් යාළුවෙලා ඉන්නේ කුඩ්ඩෙක් එක්ක හරි නැත්නම් හොරෙක් එක්ක හරි කියල දැනගත්තොත් උගෙන් අයින් වෙන්න.එකේ වරදක් නෑ.නමුත් කටුස්සෝ පාට මාරු කරනවා වගේ තමන්ගේ වාසියට තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරන එක හරිම කැත වැඩක් නේද ???
![]()




100% correct✿Mitzi✿;16438353 said:salli kiyanne jeewath wenna awashya eka sadakayak.. dan oyage kathawenma therenawa salli nathi kenekwa badina eka moda kamak kiyala.. ehema kiyana kolloma kellek salli nathi kenek ekka yalu wela idala salli thiyana kollek lagata giyama baninawa..anika mama qwe salli kiyana de issaraha mama mage adare baldu karanne naha kiyala.. a mage prathipaththiyak.. mokada salli passema yana kello thamai kollata poddak hari salli prashnayak awoth daala yanne. mama ehema wenne naha.. mokada adare karanna one api a kenata misak salli walata newei neh..
:







අනිවාර්යෙන් එහෙම කරන අය ඉන්නව. මන් මගේ experience වලින් කියන්නේ. මන් එයාට අදරේ කරන්න කරන්න එයා මට ලොකු කම පෙන්නුවා.මට බනින්නෙ කුනුහර්ප වලින්. තව කෙල්ලො හිටියා. එයල එක්ක chat කල. photos තියගත්තා.එවත් හරි කියලද ඔයලා කියන්නෙ?![]()

හරි කෙල්ලො සල්ලි නම් හොයන්නෙ කොල්ලො හොයන්නෙ ලස්සන වෙන්න ඇති. එහෙම නේද? නැත්තන් ඇයි අවන්කව ආදරේ කරන කෙල්ලෙක් ඉද්දි තව කෙල්ලො පස්සෙන් යන්නේ? affairs එකකට වඩා තියා ගන්නේ? ඒක හරි කියලද දැන් අයියා කියන්නේ? එතකොට අර ආදරේ කරන කෙල්ලද මැරීගෙන ඒ කොල්ලවම විතරක්ම පතන්න ඔනේ? දෙගොල්ලොන්ගෙම වැරදි තියෙනවා. කෙල්ලොන්ට විතරක් ඇයි බනින්නේ? ඔයාල කරන ජරා වැඩ ඇයි සදාරනයි කියන්නේ?
අනික කොල්ලො විතරද තරහ උනාම නොකා නොබි ඉන්නේ?කෙල්ලො ඉන්නෙ නැද්ද?එයලා පස්සෙන් යන්නෙම නැද්ද?අනෙ මන් කොයි තරම් අඩ අඩ එය පස්සෙන් ගිහින් ඇත්ද,වැරැද්ද එයා කලත් මන් සමාව අරන් ඇද්ද, එතකොට එයා ඒක ලොකුවට ගත්තෙ. මට කුනුහර්පෙන් බැන්නෙ.එය හිතුවා මේ කෙල්ල මාව දාලා යන්නෙ නැහැ,මන් ඔනෙ දෙයක් කරනව කියලා.තව කෙල්ලො තියාගත්තට මන් එයාව දාලා යන්නෙ නැහැ කියල හිතුවා.පස්සෙ මන් ඉවසන්න බැරිම තැන තමයි affair එක නැවත්තුවෙ. පස්සේ එයා කිවුවේ මට සල්ලි ලොකු උනා කියල.ඔන්න එක කොල්ලෙක් අවන්ක ආදරේට කරපු දේ,කරල පස්සෙ ඒක නැති උනාම සමාජයට කියපු දේ. මේවා මගේ අත්දැකීම් අයියෙ.
අනික, මේ එලකිරි එකේම තියෙන්නෙ ජරා වැඩ කරල ලොකුවට කියවන කොල්ලොන්ගෙ threads, එව හරිද අයියෙ? හරිම දුකයි මට ඔයාලා කෙල්ලොන්ට විතරක් බනින එකට. කෙල්ලො දුක් විදින තරම් ඔයල දන්නේ නැහැ.![]()

ආහෝ කදුලු කතාව..
මෙගා නාට්‍යයක් කරතෑකි....![]()
මේකයි ඉතින් ගැලපෙන මිනිහෙක් හොයාගන්න ඕනෙ කියන්නේ ඒකයි..
![]()





ඉතින් කෙල්ලෙක් එක්ක චැට් කරාට නම් ගැටලුවක් නෑ.. මොකෑ චැට් කරා කියලා ගෙවෙන එකක්යෑ..
කුණුහරප වලින් බැනීම..
අර මං ඉස්සරලා කියපු සමාජ මට්මට් දෙකක නෙැගැලපීම..
ඕක ඉතින් යාලු වෙන්න කලින් තමන්ගේ තත්වෙට ගැලපෙනවද කියලා හොයලා බලන්න තිබුනා..
මොකද හරියට ජාතක උන එකෙක් කෙල්ලෙක්ට කුණුහරපෙන් හේතුවක් නැතුව බනින්නෑ..

) 

හරි අවුලක් නෑ සෙක්ස් නෙවෙයි ජීවිතේ කියල හිත හදා ගත්තා.


නොකා හිටියා 
- හ්ම්ම්ම් 










දාලා ගියාට පස්සේ කීවොත් මිසක් යන්න කලින් නම් කියන උන් මං දැකලම නෑ..
![]()




Education, Family and Appearance විතරයිනේ ආදරේ කරන්න කලින් දැන ගන්න පුලුවන්. ඒව ගැලපුනා අපි දෙන්නගේ. but ගතිගුණ තේරෙන්නෙ ආදරේ කලාට පස්සෙ, එයාව ආශ්‍රය කරද්දිනේ. ඒ වෙද්දි ආදරේ කරලත් ඉවරයිනේ. මන් කිවුවේ drama එකක් නෙමේ, personal experience. ඔයාල හිතන්නෙ කෙල්ලො ඔක්කොම ජරා කියල නම් කමක් නෑ එහෙම හිතන්න. that's up to you....no hard feelings..![]()







mata iwasanna thibbalu.. ohoma balu wada karath kollo thamai hoda.. 

eth ehema kollo athare daahakin hoyaganna bari tharam hoda aya innawa.. oya waradda mage jeewithe harima therane ganna mata udaw una.. ada mama sathutin.. 

eth mata arama karapu kena ada thani wela adanawa.. 1) කෙල්ලව අසීමිත ලෙස නිවටයෙක් වගේ විස්වාස කිරීම - අම්බානකට විස්වාශ කලා
2) කෙල්ල ඉදිරියේ පිරිමි කම දෙවැනි කොට හුරතල් රුකඩ සමනලයෙක් බවට පත්වීම (කෙල්ලොන්ගේ පුකට වැදීම) - ඕක සිද්ද උනා
3) කෙල්ල නිසා තමන්ගේ වටිනා වැඩ සහ අද්යාපනය අතපසු කරගැනීම - ඔෆ්ෆිස කට් කරලා කියල සස්පෙන්ට් කලා...
4) තමන්ගේ යාලුවන්ව අමතක කර කෙල්ලව මුළු ලෝකෙම කරගෙන ඔලුව උඩ තබාගැනීම - බොක්ක යාලු ටික නෙති කර ගත්තා.
5) කෙල්ලෝ හරිම සියුමැලියි , අහිංසකයි , අසරණයි , මල්පෙති වගේ ඇල්ලුවත් රිදෙනවා කියල සිතා සිටීම - අනිවාරෙන්
6) කෙල්ලන්ගේ සුරංගනා වැකි වල පැණි බේරෙන ආදර වචන වලින් කියවෙන හීන මාලිගා සැබෑවටම මේ ලෝකෙදි concrete සහ කම්බි යොදාගෙන සැදිය හැකියැයි සිතාසිටීම. කලා
7) මේ ලෝකේ ඇති උතුම් ම පුජනීය ම දේ අම්ම පෙව්ව ලේ කිරි බින්දුව නොව කෙල්ලගේ කදුළු බින්දුව කියා සිතීම - කලා
8) කෙල්ල මොන තත්වයෙන් ආවත් අනාත නිවාසයක හැදිච්ච කෙල්ලෙක් උනත් " මට මොන බිබික්කමක්වත් ඕනේ නෑ , ඔයා විතරයි මට ඕනේ සුදු " යනුවෙන් සත්‍ය ප්‍රේම ගොබ්බ රාජයෙක් වීමට යාම (නමුත් එසේ කරන පිරිමි නියම මහත්වරු වේ)
යාලු උනාට පස්සේ තමන්ගේ පෙට්ටි සීන් එක කිව්වා..හරි අවුලක් නෑ සෙක්ස් නෙවෙයි ජීවිතේ කියල හිත හදා ගත්තා.
9) කෙල්ල තරහ උන වෙලාවට නොකා නොබී @ ගැසීමට යාම , හන්දි ගානේ බාර් ගානේ වසලයෙක් වගේ රස්තියාදු වීම - බීල නම් නෑනොකා හිටියා
10) යාළුවොන්ටත් අදුන්වල දීල , නැදැයොන්ටත් කියල , ගමේ එවුන්ටත් නොන්ඩි වෙලා , ගෙදරටත් පජාත වෙලා හත්පොලේ ගාගැනීම ..... - ඕක තමයි මම ඇයි ඇහෙම කලේ කියල දෙන් හිතන් ඉන්නේ![]()
11) ඇස දෙකට පෙනී පෙනී කන් දෙකට ඇහි ඇහී තියෙන ඇත්ත කෙල්ලට තියෙන අසීමිත ආදරය හින්ද විස්වාස නොකිරීම![]()
![]()
- හ්ම්ම්ම්
දෙන් තමන්ගේ ගෙදර කෙමති නෑ කියල ගෙදර කරපු ප්රෝපොසල් කරපු එකාතෙක දෙන් සුරතල් වේවි ඉන්නවා මට ඇරලා
ෆොර් එවෙර් අලෝන්
දෙන් නම් එක බෙල්ල්ලියක් වත් විස්වාස කරන්න නෑ..!!

