කොල්ලොන්ට_වරදින_තැන

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
මේ ඔයාට කෙල්ලොත් එක්ක යාළුවෙලා ඉදලා අත්දැකීම් නැතුව ඇති නේ හලෝ. මම මේ කියන්නේ කව්රුත් කියපු ඒවා අහලා දැකලා නෙමේ. මගේම අත්දැකීම්. මටම කෙලවෙච්ච scenes ඇසුරෙන්.

අනිත් එක කියන්න ඕනේ කොල්ලෝ ලේසියෙන් සල්ලි නිසා කෙල්ලෙක් පස්සේ යන් නෑ. එහෙම උන් ඉන්නවා නම් කලතුරකින්. එත් කෙල්ලෝ එහෙම නෙමේනේ දත තියෙන එකා පස්සෙම තමයි දුවන්නේ.

Meh kelloth ekka yaluwenna mam kollekue
Oya ehema nathi unata salli kese wethat lassana kellek dakkama kollange hith godak wenas wenawa :P
 
shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    අනිත් එක මම කෙල්ලොන්ගේ දකින චාටර්ම සීන් එකක් තමයි, කිසිම ප්‍රතිපත්තිගරුක බවක් නොමැතිකම. වැඩේ කර ගන්නකන් තමයි ඔක්කොම butter කෙල්ලන්ගේ.

    ගෑණු ජාතිය ජරා ජාතිය except very few...
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    :yes::yes::yes::yes::yes: mama paredi lassana kellekva dakkath mage kellata pennava patta kallak kiyala :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    Paw asarana kella :(

    ඌගේ හිතේ double ගේමක් නැති හින්දා උගේ හිතට එන දේ ඌ අවංකව කියනවා කෙල්ලට. මං නම් එකේ වැරැද්දක් දකින් නෑ.
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඌගේ හිතේ double ගේමක් නැති හින්දා උගේ හිතට එන දේ ඌ අවංකව කියනවා කෙල්ලට. මං නම් එකේ වැරැද්දක් දකින් නෑ.

    Etakota ara gfta hitha ridenne nathuwa eti neh :oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොක උනත් ගානට තියා ගත්තම ඉවරයි,දෙපැත්තටම අදාලයි.
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Etakota ara gfta hitha ridenne nathuwa eti neh :oo:

    ඇයි හිත රිදෙන්නේ. ලෝකේ ඉන්න එකම ලස්සනම කෙල්ල එයා විතරක් නෙමේ කියන සරල සත්‍ය එයාට තේරුම් ගන්න පුළුවන් නම් හා වෙන කෙනෙක්ගේ හොඳ දෙයක් අගේ කරන්න තරම් නිහතමානීකමක් තියෙනවා නම් දුක් වෙන්න හේතුවක් නෑ. එකට තමයි අවබෝධය තියෙන්න ඕනි කියන්නේ.

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    ඇයි හිත රිදෙන්නේ. ලෝකේ ඉන්න එකම ලස්සනම කෙල්ල එයා විතරක් නෙමේ කියන සරල සත්‍ය එයාට තේරුම් ගන්න පුළුවන් නම් හා වෙන කෙනෙක්ගේ හොඳ දෙයක් අගේ කරන්න තරම් නිහතමානීකමක් තියෙනවා නම් දුක් වෙන්න හේතුවක් නෑ. එකට තමයි අවබෝධය තියෙන්න ඕනි කියන්නේ.

    Hari paare yana boy kenek pennala ara boy nam harima handsome kiwot gf oyalata duka hitenne nadda :P
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Hari paare yana boy kenek pennala ara boy nam harima handsome kiwot gf oyalata duka hitenne nadda :P

    මට නම් එහෙම දෙයක් නෑ. ලස්සන කොල්ලෙක් පෙන්නුවයි කියන එකෙන් අදහස් වෙන් නැනේ එයත් එක්ක යාළු වෙන්න යනවයි කියන එක. මං කැමතයි එහෙම open hearted කෙල්ලෙකුට. I will treat her with same.
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මට නම් එහෙම දෙයක් නෑ. ලස්සන කොල්ලෙක් පෙන්නුවයි කියන එකෙන් අදහස් වෙන් නැනේ එයත් එක්ක යාළු වෙන්න යනවයි කියන එක. මං කැමතයි එහෙම open hearted කෙල්ලෙකුට. I will treat her with same.

    He he oyala wage hith tiyena ayat innawa ne me loke :P
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හම්මෙ සිරම කතාව මේදවස් වල මමත් ඉන්නෙ ඇටිකෙහෙල් කාප් උගුඩුව වගේ අවුරුදු 5ක් ලව් කරල ලබන අවුරුද්දෙ වෙඩිම ගන්න හොටෙල්ස් බුක් කරල, හැමදේටම ඇඩ්වාන්ස් ගෙවල මුදුත් හැදුල ලක්ශ ගානක් වියදම් කරාට පස්සෙ කෙල්ල බුට් එක තිබ්බ අප්පා.....
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Meh hema kellama salli passe yanne ne
    Anika kollo unat lassana salli tiyena kellek dakkama inna kellat daala eyata try karanawa
    Mewwa ona taram dekala tiyena dewal
    Meke wedipura inno boyzla nisa kollange katha thama ehenne
    Kello hitiyanam meke wedipura ahanna tibuna kollo dena lanu :P
    Dan hoo gaala mata baninna epa

    :yes::yes::yes:

    habai hema kollama ehema neh....:P
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    හම්මෙ සිරම කතාව මේදවස් වල මමත් ඉන්නෙ ඇටිකෙහෙල් කාප් උගුඩුව වගේ අවුරුදු 5ක් ලව් කරල ලබන අවුරුද්දෙ වෙඩිම ගන්න හොටෙල්ස් බුක් කරල, හැමදේටම ඇඩ්වාන්ස් ගෙවල මුදුත් හැදුල ලක්ශ ගානක් වියදම් කරාට පස්සෙ කෙල්ල බුට් එක තිබ්බ අප්පා.....

    Hapoi :baffled::nerd::(
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Upset ne ane ohoma inna ayage kello thama daala yanne eetapasse anda anda threads daanawa :P

    සිරාවට කියන්නේ මං නම් ඔය කෙල්ලෝ කියන ජාතිය හිස් මුදුනෙන් තියන් ඉන්න කෙනෙක් නෙමෙයි. ඉන්න බැරි නම් ගියාට කමක් නෑ. යන උන් පස්සේ අඩ අඩා යන එක තමයි මෝඩකම. එහෙම කිව්වට මාත් ඔය ගොන් වැඩේ කරලා තියෙනවා.:lol: learn from your mistakes කියනවානේ.