Dawasaka me loka boleth winasa wela yawi, eka wishwasa karapan kellanwa thaba sathekata wiswasa karanna epa. kalakanni jathiyak... Unge wasiyata witharai...
හැමෝම එහෙම නෑ බං.. එහෙම වුණා නම් ඒකට අපේ අම්මලත් අයිති වෙනවනේ..
හොඳ එවුන් ඉන්නවා.. ඒත් උඹ කියන විදියෙ අය තමා බහුතරයක් ඉන්නෙ..
අනිත් එක අරූ කියලා තියෙනව වගේ අපේ එවුන් දෙන්න යනවා වැඩියි කෙල්ලොන්ට..
ශේප් එකයි පාරයි දාගෙන හිටියාම ඔය මොන හුයන්නක්වත් නෑ..
හොඳ එවුන් ඉන්නවා.. ඒත් උඹ කියන විදියෙ අය තමා බහුතරයක් ඉන්නෙ..
අනිත් එක අරූ කියලා තියෙනව වගේ අපේ එවුන් දෙන්න යනවා වැඩියි කෙල්ලොන්ට..
ශේප් එකයි පාරයි දාගෙන හිටියාම ඔය මොන හුයන්නක්වත් නෑ..
nathnam jeewithema gada gahanawane ban. 