කොල්ලොන්ට_වරදින_තැන

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :dull: පොදුවේ ගත්කල සියල්ල සාපේක්ෂයි.. :dull:
    කෙල්ලෙක් හිතන විදිහට කොල්ලොත්
    කොල්ලෝ හිතන විදිහට කෙල්ලොත්
    චාටර්..

    දෙගොල්ලම වැරදියි බලන් ගියාම..
    හික් හික්..

    ඒත් කොල්ලොන්ට වඩා කෙල්ලෝ චාටර්.. ;)
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    හරි කෙල්ලො සල්ලි නම් හොයන්නෙ කොල්ලො හොයන්නෙ ලස්සන වෙන්න ඇති. එහෙම නේද? නැත්තන් ඇයි අවන්කව ආදරේ කරන කෙල්ලෙක් ඉද්දි තව කෙල්ලො පස්සෙන් යන්නේ? affairs එකකට වඩා තියා ගන්නේ? ඒක හරි කියලද දැන් අයියා කියන්නේ? එතකොට අර ආදරේ කරන කෙල්ලද මැරීගෙන ඒ කොල්ලවම විතරක්ම පතන්න ඔනේ? දෙගොල්ලොන්ගෙම වැරදි තියෙනවා. කෙල්ලොන්ට විතරක් ඇයි බනින්නේ? ඔයාල කරන ජරා වැඩ ඇයි සදාරනයි කියන්නේ?

    අනික කොල්ලො විතරද තරහ උනාම නොකා නොබි ඉන්නේ?කෙල්ලො ඉන්නෙ නැද්ද?එයලා පස්සෙන් යන්නෙම නැද්ද?අනෙ මන් කොයි තරම් අඩ අඩ එය පස්සෙන් ගිහින් ඇත්ද,වැ‍රැද්ද එයා කලත් මන් සමාව අරන් ඇද්ද, එතකොට එයා ඒක ලොකුවට ගත්තෙ. මට කුනුහර්පෙන් බැන්නෙ.එය හිතුවා මේ කෙල්ල මාව දාලා යන්නෙ නැහැ,මන් ඔනෙ දෙයක් කරනව කියලා.තව කෙල්ලො තියාගත්තට මන් එයාව දාලා යන්නෙ නැහැ කියල හිතුවා.පස්සෙ මන් ඉවසන්න බැරිම තැන තමයි affair එක නැවත්තුවෙ. පස්සේ එයා කිවුවේ මට සල්ලි ලොකු උනා කියල.ඔන්න එක කොල්ලෙක් අවන්ක ආදරේට කරපු දේ,කරල පස්සෙ ඒක නැති උනාම සමාජයට කියපු දේ. මේවා මගේ අත්දැකීම් අයියෙ.

    අනික, මේ එලකිරි එකේම තියෙන්නෙ ජරා වැඩ කරල ලොකුවට කියවන කොල්ලොන්ගෙ threads, එව හරිද අයියෙ? හරිම දුකයි මට ඔයාලා කෙල්ලොන්ට විතරක් බනින එකට. කෙල්ලො දුක් විදින තරම් ඔයල දන්නේ නැහැ. :(:(:(:(

    affair එකකට වඩා තියාගන්න එක ප්‍රශ්නයක් නෑ කියල නෙමෙයි මන් කිව්වේ.එක වැරදියි , මන් කිව්වේ කෙනෙක් ජීවිත කාලෙටම එකම කෙනෙක් එක්ක විතරක් යාළුවෙලා තියෙන්න ඕනේ නැහැ කියලයි ඒ මිසක් එක්කෙනෙක් එක්ක ඉද්දි තව කෙනෙක් එක්ක යාලු වෙන එක නෙමෙයි. ඔයා කියන්න උත්සහ කරන දේ තේරෙනවා නංගි , තව ඔයා අවන්කවමයි කතා කරන්නේ කියල නම් තේරෙනවා , එහෙම බැලුවොත් ඔයා ඉන්නෙත් මන් දරන මතයේමයි , :) වෙනසක්‌ නෑ .... ගැහැණු පිරිමි බේදයක් නෑ , කවුරු කරත් වැරැද්ද වැරද්දමයි , එත් මට එක දෙයකට නම් එකග වෙන්න බැහැ ... සාපේක්ෂව ගත්තොත් කෙල්ලෝ ඔය කියන වරද කරනවා විශාල වශයෙන්.මගේ විතරක් අත්දැකීම් අනුව කියනවා නෙමෙයි.නමුත් මගේ යාලුවොන්ට මගේ මල්ලිලට , මගේ යාළුවොන්ගේ යාලුවොන්ට වගේ බහුතරයකට උනේ ඔය සංසිද්දිය තමයි.ඔයාල වගේ කෙල්ලෝ ඉන්නවා ඉතාම අල්පයක්.අනිත් එක කොල්ලෙක් බොහෝ වෙලාවට තමන් සිරා ආදරේ කරන කෙල්ලගෙ ලස්සන , උගත්කම , සල්ලි , පවුල් පසුබිම බලන්නේ නෑ.නමුත් කෙල්ලෝ ගොඩාක් වෙලාවට ඒවා ගැන සැහෙන්න worry වෙනවා.අඩුම ගානේ තමන් worry නොවී හිටියත් පිට එකෙක් එහෙම විසබීජයක් දැම්මොත් අන්න විනාසයි.එතන ඉදන් පටන් ගන්නවා වෙනස් වෙන්න.එත් කොල්ලෙක් එහෙම නෑ නංගි , බැරි වෙලාවත් පිට එකෙක් කිව්වොත් උබේ කෙල්ල කැතයි කියල ඒ කිව්වා එකාගේ හොම්බට අනිනවා ඇරෙන්න ගෙදර ඇවිල්ල ඒ කිව්ව එක ඇත්ත නේද කිය කියා කල්පනා කරන්නේ නෑ (උදාහරණ : මම :( )..... මන් මගේ නැන්දලා එක්ක ඇරගත්තා , ලොකු අම්මට පලු යන්න බැන්න මගේ කෙල්ල ලස්සන නෑ කිව්වා කියල :( .
    හරි , මට ඕනේ නැහැ ඔයාව මගේ මතේට ගන්න , මාත් කියන්නේ තමන්ගේ වාසිය වෙනුවෙන් ප්‍රතිපත්ති වෙනස් කරන එක බලු වැඩක් කියල.මන් මේ ත්‍රෙඩ් එකෙන් කියන්න උත්සහ කරේ බහුතරයක් අපේ රටේ කොල්ලොන්ට වෙන දේ . ගැහැණු චපලයි කියන්නේ බොරුවට නෙමෙයි , මේ ලෝකයේ ආරම්බයේ ඉදන් වෙන දෙයක් එක. :)
     
    Last edited:

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    1) කෙල්ලව අසීමිත ලෙස නිවටයෙක් වගේ විස්වාස කිරීම - අම්බානකට විස්වාශ කලා
    2) කෙල්ල ඉදිරියේ පිරිමි කම දෙවැනි කොට හුරතල් රුකඩ සමනලයෙක් බවට පත්වීම (කෙල්ලොන්ගේ පුකට වැදීම) - ඕක සිද්ද උනා
    3) කෙල්ල නිසා තමන්ගේ වටිනා වැඩ සහ අද්‍යාපනය අතපසු කරගැනීම - ඔෆ්ෆිස කට් කරලා කියල සස්පෙන්ට් කලා...
    4) තමන්ගේ යාලුවන්ව අමතක කර කෙල්ලව මුළු ලෝකෙම කරගෙන ඔලුව උඩ තබාගැනීම - බොක්ක යාලු ටික නෙති කර ගත්තා.:baffled:
    5) කෙල්ලෝ හරිම සියුමැලියි , අහිංසකයි , අසරණයි , මල්පෙති වගේ ඇල්ලුවත් රිදෙනවා කියල සිතා සිටීම - අනිවාරෙන්
    6) කෙල්ලන්ගේ සුරංගනා වැකි වල පැණි බේරෙන ආදර වචන වලින් කියවෙන හීන මාලිගා සැබෑවටම මේ ලෝකෙදි concrete සහ කම්බි යොදාගෙන සැදිය හැකියැයි සිතාසිටීම. කලා
    7) මේ ලෝකේ ඇති උතුම් ම පුජනීය ම දේ අම්ම පෙව්ව ලේ කිරි බින්දුව නොව කෙල්ලගේ කදුළු බින්දුව කියා සිතීම - කලා
    8) කෙල්ල මොන තත්වයෙන් ආවත් අනාත නිවාසයක හැදිච්ච කෙල්ලෙක් උනත් " මට මොන බිබික්කමක්වත් ඕනේ නෑ , ඔයා විතරයි මට ඕනේ සුදු " යනුවෙන් සත්‍ය ප්‍රේම ගොබ්බ රාජයෙක් වීමට යාම (නමුත් එසේ කරන පිරිමි නියම මහත්වරු වේ :yes:)
    යාලු උනාට පස්සේ තමන්ගේ පෙට්ටි සීන් එක කිව්වා..:shocked::(:( හරි අවුලක් නෑ සෙක්ස් නෙවෙයි ජීවිතේ කියල හිත හදා ගත්තා.:nerd::nerd:

    9) කෙල්ල තරහ උන වෙලාවට නොකා නොබී @ ගැසීමට යාම , හන්දි ගානේ බාර් ගානේ වසලයෙක් වගේ රස්තියාදු වීම - බීල නම් නෑ:no::no: නොකා හිටියා
    10) යාළුවොන්ටත් අදුන්වල දීල , නැදැයොන්ටත් කියල , ගමේ එවුන්ටත් නොන්ඩි වෙලා , ගෙදරටත් පජාත වෙලා හත්පොලේ ගාගැනීම ..... - ඕක තමයි මම ඇයි ඇහෙම කලේ කියල දෙන් හිතන් ඉන්නේ:oo::oo:
    11) ඇස දෙකට පෙනී පෙනී කන් දෙකට ඇහි ඇහී තියෙන ඇත්ත කෙල්ලට තියෙන අසීමිත ආදරය හින්ද විස්වාස නොකිරීම :( :( :( - හ්ම්ම්ම් :(:(

    දෙන් තමන්ගේ ගෙදර කෙමති නෑ කියල ගෙදර කරපු ප්රෝපොසල් කරපු එකාතෙක දෙන් සුරතල් වේවි ඉන්නවා මට ඇරලා :(:(:(

    ෆොර් එවෙර් අලෝන්

    දෙන් නම් එක බෙල්ල්ලියක් වත් විස්වාස කරන්න නෑ..!!:angry::angry:
    :angry::angry::angry::angry::angry:

    :(
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    affair එකකට වඩා තියාගන්න එක ප්‍රශ්නයක් නෑ කියල නෙමෙයි මන් කිව්වේ.එක වැරදියි , මන් කිව්වේ කෙනෙක් ජීවිත කාලෙටම එකම කෙනෙක් එක්ක විතරක් යාළුවෙලා තියෙන්න ඕනේ නැහැ කියලයි ඒ මිසක් එක්කෙනෙක් එක්ක ඉද්දි තව කෙනෙක් එක්ක යාලු වෙන එක නෙමෙයි. ඔයා කියන්න උත්සහ කරන දේ තේරෙනවා නංගි , තව ඔයා අවන්කවමයි කතා කරන්නේ කියල නම් තේරෙනවා , එහෙම බැලුවොත් ඔයා ඉන්නෙත් මන් දරන මතයේමයි , :) වෙනසක්‌ නෑ .... ගැහැණු පිරිමි බේදයක් නෑ , කවුරු කරත් වැරැද්ද වැරද්දමයි , එත් මට එක දෙයකට නම් එකග වෙන්න බැහැ ... සාපේක්ෂව ගත්තොත් කෙල්ලෝ ඔය කියන වරද කරනවා විශාල වශයෙන්.මගේ විතරක් අත්දැකීම් අනුව කියනවා නෙමෙයි.නමුත් මගේ යාලුවොන්ට මගේ මල්ලිලට , මගේ යාළුවොන්ගේ යාලුවොන්ට වගේ බහුතරයකට උනේ ඔය සංසිද්දිය තමයි.ඔයාල වගේ කෙල්ලෝ ඉන්නවා ඉතාම අල්පයක්.අනිත් එක කොල්ලෙක් බොහෝ වෙලාවට තමන් සිරා ආදරේ කරන කෙල්ලගෙ ලස්සන , උගත්කම , සල්ලි , පවුල් පසුබිම බලන්නේ නෑ.නමුත් කෙල්ලෝ ගොඩාක් වෙලාවට ඒවා ගැන සැහෙන්න worry වෙනවා.අඩුම ගානේ තමන් worry නොවී හිටියත් පිට එකෙක් එහෙම විසබීජයක් දැම්මොත් අන්න විනාසයි.එතන ඉදන් පටන් ගන්නවා වෙනස් වෙන්න.එත් කොල්ලෙක් එහෙම නෑ නංගි , බැරි වෙලාවත් පිට එකෙක් කිව්වොත් උබේ කෙල්ල කැතයි කියල ඒ කිව්වා එකාගේ හොම්බට අනිනවා ඇරෙන්න ගෙදර ඇවිල්ල ඒ කිව්ව එක ඇත්ත නේද කිය කියා කල්පනා කරන්නේ නෑ (උදාහරණ : මම :( )..... මන් මගේ නැන්දලා එක්ක ඇරගත්තා , ලොකු අම්මට පලු යන්න බැන්න මගේ කෙල්ල ලස්සන නෑ කිව්වා කියල :( .
    හරි , මට ඕනේ නැහැ ඔයාව මගේ මතේට ගන්න , මාත් කියන්නේ තමන්ගේ වාසිය වෙනුවෙන් ප්‍රතිපත්ති වෙනස් කරන එක බලු වැඩක් කියල.මන් මේ ත්‍රෙඩ් එකෙන් කියන්න උත්සහ කරේ බහුතරයක් අපේ රටේ කොල්ලොන්ට වෙන දේ . ගැහැණු චපලයි කියන්නේ බොරුවට නෙමෙයි , මේ ලෝකයේ ආරම්බයේ ඉදන් වෙන දෙයක් එක. :)

    සිරාවට මචං..
    දාලා ගිය අය වෙනුවෙන් බලන් ඉන්න එකනම් මෝඩකමක්..
    එහෙම දුක් විදින කෙල්ලෝ නම් සාපේක්ෂව වැඩියි.
    එහෙම කොල්ලෝ නම් මම දැකලම නෑ..
    ඒ කෙල්ලෝ නම් පවු මචං.
     
    Manisha90

    Member
    Mar 7, 2014
    29
    1
    0
    ඔයා වියදම් කරේ ඔයාගෙම සල්ලිද ?? :dull:
    නැත්තම් ගෙදර අයගේ සල්ලිද ??
    රස්සාවක් කරන කාලෙකද ඔය සම්බන්දේ කරේ ??

    සාපේක්ෂයි..
    දැන් ඔයටත් කොල්ලෙක් සිටීද ?

    දෙන්නගෙනම් පොදුවේ අහන්නේ
    දැන් දෙන්නටම අලුත් අය ඉන්න එකේ
    පරණ අය ගැන බනින්ට හරි ඔහොම මතක් කරන එක සාධාරණද ??
    අර අලුත් මනුස්සයාට :rolleyes:

    මගෙ සල්ලි වලින් වියදම් කලේ, ඒකයි ටිකක් හරි හිත හදාගෙන ඉන්නේ..අම්මලගේ සල්ලි උනා නම් මන් මටම සමාව දෙන්නෙ නැහැ.:(:(
    මේ ත්‍රේඩ් එක නිසා මට එයා මතක් උනේ.ඒත් කවදාවත් මන් එයා ගැන අයෙත් හිතන්නේ නැහැ.හැමෝටම දැන ගන්නයි කියන්න හිතුනේ.he loves me soooo much... so i need nothing else....:):):):):)
     
    Manisha90

    Member
    Mar 7, 2014
    29
    1
    0
    affair එකකට වඩා තියාගන්න එක ප්‍රශ්නයක් නෑ කියල නෙමෙයි මන් කිව්වේ.එක වැරදියි , මන් කිව්වේ කෙනෙක් ජීවිත කාලෙටම එකම කෙනෙක් එක්ක විතරක් යාළුවෙලා තියෙන්න ඕනේ නැහැ කියලයි ඒ මිසක් එක්කෙනෙක් එක්ක ඉද්දි තව කෙනෙක් එක්ක යාලු වෙන එක නෙමෙයි. ඔයා කියන්න උත්සහ කරන දේ තේරෙනවා නංගි , තව ඔයා අවන්කවමයි කතා කරන්නේ කියල නම් තේරෙනවා , එහෙම බැලුවොත් ඔයා ඉන්නෙත් මන් දරන මතයේමයි , :) වෙනසක්‌ නෑ .... ගැහැණු පිරිමි බේදයක් නෑ , කවුරු කරත් වැරැද්ද වැරද්දමයි , එත් මට එක දෙයකට නම් එකග වෙන්න බැහැ ... සාපේක්ෂව ගත්තොත් කෙල්ලෝ ඔය කියන වරද කරනවා විශාල වශයෙන්.මගේ විතරක් අත්දැකීම් අනුව කියනවා නෙමෙයි.නමුත් මගේ යාලුවොන්ට මගේ මල්ලිලට , මගේ යාළුවොන්ගේ යාලුවොන්ට වගේ බහුතරයකට උනේ ඔය සංසිද්දිය තමයි.ඔයාල වගේ කෙල්ලෝ ඉන්නවා ඉතාම අල්පයක්.අනිත් එක කොල්ලෙක් බොහෝ වෙලාවට තමන් සිරා ආදරේ කරන කෙල්ලගෙ ලස්සන , උගත්කම , සල්ලි , පවුල් පසුබිම බලන්නේ නෑ.නමුත් කෙල්ලෝ ගොඩාක් වෙලාවට ඒවා ගැන සැහෙන්න worry වෙනවා.අඩුම ගානේ තමන් worry නොවී හිටියත් පිට එකෙක් එහෙම විසබීජයක් දැම්මොත් අන්න විනාසයි.එතන ඉදන් පටන් ගන්නවා වෙනස් වෙන්න.එත් කොල්ලෙක් එහෙම නෑ නංගි , බැරි වෙලාවත් පිට එකෙක් කිව්වොත් උබේ කෙල්ල කැතයි කියල ඒ කිව්වා එකාගේ හොම්බට අනිනවා ඇරෙන්න ගෙදර ඇවිල්ල ඒ කිව්ව එක ඇත්ත නේද කිය කියා කල්පනා කරන්නේ නෑ (උදාහරණ : මම :( )..... මන් මගේ නැන්දලා එක්ක ඇරගත්තා , ලොකු අම්මට පලු යන්න බැන්න මගේ කෙල්ල ලස්සන නෑ කිව්වා කියල :( .
    හරි , මට ඕනේ නැහැ ඔයාව මගේ මතේට ගන්න , මාත් කියන්නේ තමන්ගේ වාසිය වෙනුවෙන් ප්‍රතිපත්ති වෙනස් කරන එක බලු වැඩක් කියල.මන් මේ ත්‍රෙඩ් එකෙන් කියන්න උත්සහ කරේ බහුතරයක් අපේ රටේ කොල්ලොන්ට වෙන දේ . ගැහැණු චපලයි කියන්නේ බොරුවට නෙමෙයි , මේ ලෝකයේ ආරම්බයේ ඉදන් වෙන දෙයක් එක. :)
    අනිවා අයියේ ඒ කතාව නම් හරියටම හරි....:yes::yes:

    සිරාවට මචං..
    දාලා ගිය අය වෙනුවෙන් බලන් ඉන්න එකනම් මෝඩකමක්..
    එහෙම දුක් විදින කෙල්ලෝ නම් සාපේක්ෂව වැඩියි.
    එහෙම කොල්ලෝ නම් මම දැකලම නෑ..
    ඒ කෙල්ලෝ නම් පවු මචං.
    :(:(:yes::yes::(
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මගෙ සල්ලි වලින් වියදම් කලේ, ඒකයි ටිකක් හරි හිත හදාගෙන ඉන්නේ..අම්මලගේ සල්ලි උනා නම් මන් මටම සමාව දෙන්නෙ නැහැ.:(:(
    මේ ත්‍රේඩ් එක නිසා මට එයා මතක් උනේ.ඒත් කවදාවත් මන් එයා ගැන අයෙත් හිතන්නේ නැහැ.හැමෝටම දැන ගන්නයි කියන්න හිතුනේ.he loves me soooo much... so i need nothing else....:):):):):)

    ඈ හත් ඉලව්වේ..
    මේ කාලෙකට කලින් ජොබක් කරපු කෙල්ලෙක්නේ මට අයිය අයියා ගෑවේ :angry: :angry: :angry:
     
    Manisha90

    Member
    Mar 7, 2014
    29
    1
    0
    ඈ හත් ඉලව්වේ..
    මේ කාලෙකට කලින් ජොබක් කරපු කෙල්ලෙක්නේ මට අයිය අයියා ගෑවේ :angry: :angry: :angry:

    :lol::lol::lol: just one year before started to work..:lol::lol: sahodara kamata kiyauna.....sorry wenda one malli...:lol::lol::lol::lol:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :lol::lol::lol: just one year before started to work..:lol::lol: sahodara kamata kiyauna.....sorry wenda one malli...:lol::lol::lol::lol:

    :lol: :lol: :lol:
    ඔන්න දැක්කනේ කෙල්ලෝ..
    මාස 6 ක් යන්නත් කලින් වෙන කොල්ලෙක්ට ආදරේලු.. ඉතින් බෑ නේ..
    චපලයි චපලයි.. :rofl: :dull:
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    aiyo salli

    kawa

    can-stock-photo_csp16779762.jpg
     
    SonyXperia

    Member
    Oct 29, 2013
    79
    5
    0
    මට දැන් අවුරුදු 23 වෙනවා මම මේ වෙනකම කෙල්ලේක්ට ආදරය කරලා නැ තමා මම දුකෙන් හිටියේ මට කෙල්ලෙක් නැ ආදරය කරනන්න කෙනෙක් නැ කියලා එත් මෙ ත්රෙඩ් එක කියෙව්වාම මගේ අදහස වෙනස් උනා වගේ දැන් මට හිතෙනව මට කෙල්ලෙක් නැති උන එක හොදයි කියලා එත් ටිකක් දුකයි ආදරය කරන්න කෙල්ලේක් නැති එක ගැන
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මට දැන් අවුරුදු 23 වෙනවා මම මේ වෙනකම කෙල්ලේක්ට ආදරය කරලා නැ තමා මම දුකෙන් හිටියේ මට කෙල්ලෙක් නැ ආදරය කරනන්න කෙනෙක් නැ කියලා එත් මෙ ත්රෙඩ් එක කියෙව්වාම මගේ අදහස වෙනස් උනා වගේ දැන් මට හිතෙනව මට කෙල්ලෙක් නැති උන එක හොදයි කියලා එත් ටිකක් දුකයි ආදරය කරන්න කෙල්ලේක් නැති එක ගැන

    මචං වැරදි ආකල්ප ඔලුවට දාගන්න එපා.. :dull:
    ආදරය කියන්නේ දුකක්වත්, වේදනාවකුත් නෙමේ
    ඒක සතුටක්.. උඹ ඒක අල්ල ගන්න විදිහ අනුව තමා ඉතින්... :baffled:

    අනික අපි මේ කොච්චර කීවත් තාමත් රත්තරං කෙල්ලෝ එකෙක් දෙන්නෙක් ඉන්නවා මේ ලෝකේ... :dull:
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මට දැන් අවුරුදු 23 වෙනවා මම මේ වෙනකම කෙල්ලේක්ට ආදරය කරලා නැ තමා මම දුකෙන් හිටියේ මට කෙල්ලෙක් නැ ආදරය කරනන්න කෙනෙක් නැ කියලා එත් මෙ ත්රෙඩ් එක කියෙව්වාම මගේ අදහස වෙනස් උනා වගේ දැන් මට හිතෙනව මට කෙල්ලෙක් නැති උන එක හොදයි කියලා එත් ටිකක් දුකයි ආදරය කරන්න කෙල්ලේක් නැති එක ගැන

    නැ? :oo::dull::nerd:
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මචං වැරදි ආකල්ප ඔලුවට දාගන්න එපා.. :dull:
    ආදරය කියන්නේ දුකක්වත්, වේදනාවකුත් නෙමේ
    ඒක සතුටක්.. උඹ ඒක අල්ල ගන්න විදිහ අනුව තමා ඉතින්... :baffled:

    අනික අපි මේ කොච්චර කීවත් තාමත් රත්තරං කෙල්ලෝ එකෙක් දෙන්නෙක් ඉන්නවා මේ ලෝකේ... :dull:

    ඒ්ක අැත්ත මචං :yes:
     
    SonyXperia

    Member
    Oct 29, 2013
    79
    5
    0
    මචං වැරදි ආකල්ප ඔලුවට දාගන්න එපා.. :dull:
    ආදරය කියන්නේ දුකක්වත්, වේදනාවකුත් නෙමේ
    ඒක සතුටක්.. උඹ ඒක අල්ල ගන්න විදිහ අනුව තමා ඉතින්... :baffled:

    අනික අපි මේ කොච්චර කීවත් තාමත් රත්තරං කෙල්ලෝ එකෙක් දෙන්නෙක් ඉන්නවා මේ ලෝකේ... :dull:
    හ්ම්ම් උබ හරි වෙන්න පුළුවන් එත් රත්තරං කෙල්ලෙක් කොහෙන් හොයා ගන්නද මෙ ත්රෙඩ් එකේ තියෙන ඒවා දැක්කම:(:rolleyes:
    මොකෝ යකෝ:frown:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඒ්ක අැත්ත මචං :yes:

    ඒකනේ මචං.
    ඔන්ලයින් දේවල් වලින් හැමදේටම ඇත්දැකීම් ගන්න බෑ..
    උදා. මම බොන්නෑ.
    ඒත් ඉතින් බිව්වම තියෙන ආතල් එක මම දන්නෙත් නෑ.. එලකිරියේ උන් කොච්චර දේ ඒ ගැන කීවති
     
    Manisha90

    Member
    Mar 7, 2014
    29
    1
    0
    :lol: :lol: :lol:
    ඔන්න දැක්කනේ කෙල්ලෝ..
    මාස 6 ක් යන්නත් කලින් වෙන කොල්ලෙක්ට ආදරේලු.. ඉතින් බෑ නේ..
    චපලයි චපලයි.. :rofl: :dull:
    නැහැ...මාස 9කට පස්සෙ මන් යාලු උනෙ අයෙත්.time period ඒකෙන් ආදරේ මනින්න බැහැ. ඒ memories තාම මගෙ හිතේ තියෙනව. bt කලකිරීමක් විතරයි.
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ඒකනේ මචං.
    ඔන්ලයින් දේවල් වලින් හැමදේටම ඇත්දැකීම් ගන්න බෑ..
    උදා. මම බොන්නෑ.
    ඒත් ඉතින් බිව්වම තියෙන ආතල් එක මම දන්නෙත් නෑ.. එලකිරියේ උන් කොච්චර දේ ඒ ගැන කීවති

    ඒක තමයි මචන්. ලොකුම ප්‍රශ්නේ තියෙන්නෙ අන්දුරගනීමෙදි බන්. මුලදි ඉන්න කෙල්ල නෙමේ පස්සෙ ඉන්නෙ. කෙල්ලො එෆෙයාර් එක අතර මග වෙනස් වෙලා කොල්ලවත් වෙනස් කරන්න හදල, එෆෙයාර් කාල, කොල්ලගෙ ජීවිතෙත් කනව. හැබයි හැමෝම නෙමේ. හොඳ අයත් කලතුරකින් ඉන්නව.