![]()
වෙන කවුරුවත් කියන්න නැතුව ඇත..
![]()
thamange unanduwen hadenawa nam kawruth kiyanakn inne mokatada???




![]()
වෙන කවුරුවත් කියන්න නැතුව ඇත..
![]()




කෙල්ල ඔක්කොම කැප කරන්නේ...
කොල්ල හින්දා නෙමේ නේ..
මුලින් ඒකි රස්සාවෙන් අස් වෙන්නේ කොල්ලා හින්දා කියලා පෙන්නුවට ඇත්ත තත්වේ..
ඒක් අස් වෙන්නේ ඒකිට තැනක් ලැබෙයි කියලා විශ්වාසෙට..
කොල්ලා උගේ තැන කැප කරපු හින්දා තමා ඉතින් උෟට එහෙම උනේ..![]()


kella prasiddiya one nam kola ekka yaida okkoma daala??? kellata one une kollawa hada ganna.. 

✿Mitzi✿;16454515 said:thamange unanduwen hadenawa nam kawruth kiyanakn inne mokatada???![]()

✿Mitzi✿;16454521 said:issella hariyata film eka balanna..kella prasiddiya one nam kola ekka yaida okkoma daala??? kellata one une kollawa hada ganna..
![]()

මේ නිකමට අහන්නේ බොන එක වැරද්දක්ද ??![]()
ඌ ඉතින් නොබී ඉන්න හේතුවක් නැති නිසා බීලා තියෙන්න ඇති![]()



godak kollo hithanne thaman thamai harima kiyala.. a boyta girl pennuwa eya waradi kiyala.. a nisa a boy waradda hada gaththa. 
budu dahame kiyala thiyenne math drawya hoda naha kiyala. eka a boy therum gaththa a girl kiyala deepu nisa.. 

ඒක එක දිගට බලන්න බෑ .. කම්මැලී..![]()
එතකොට ඒකි ඔක්කම දාලා ගියේ ආදරේ හින්දද ??![]()
කොල්ලව හදාගන්න නෙමේ ..
කෙල්ලට ඕනෙ විදිහට නටවගන්න..![]()



thamange prasiddiya salli okkoma kapa karala kolla lagata yanne natawannada???? thamage salli prasiddiya thiyagena wena kollek ganna thibba one nam natawanna. 

✿Mitzi✿;16454546 said:thamange prasiddiya salli okkoma kapa karala kolla lagata yanne natawannada???? thamage salli prasiddiya thiyagena wena kollek ganna thibba one nam natawanna.
![]()

✿Mitzi✿;16454538 said:minissunta hari de karanna hethu one naha.godak kollo hithanne thaman thamai harima kiyala.. a boyta girl pennuwa eya waradi kiyala.. a nisa a boy waradda hada gaththa.
budu dahame kiyala thiyenne math drawya hoda naha kiyala. eka a boy therum gaththa a girl kiyala deepu nisa..
![]()

ඉතින් තේරුම් ගත්තේ කොල්ලට ඕනෙ නිසා නේ..
උෟට තේරුම් නොගෙන ඉන්නත් තිබුනා නේ..
තේරුම් කරලා දුන්නට තේරුම් ගන්න එක කොල්ලගෙ වැඩක්..![]()




✿Mitzi✿;16454561 said:kellatath thibbane kollata ona ekak unawe kiyala nikan inna![]()


![]()
![]()
අන්න ඒකානේ..
ඇයි එහෙම නොකලේ.
ඔය කරන්න ඇත්තේ කොල්ලා බේ බද්දෙක් කියලා ලෝකයා කියන කතා අහන්න වෙනවට බයේ..![]()

a mama hadune ehema family ekaka nisa. mage thaththa math drawya pawichchiyak nathi nisa. a nisa mama nam kamathi na mage boyth ehema wenawata. 
✿Mitzi✿;16455229 said:mama hithanne oya ehema kiyanne oyage jeewitha ath dakeem ekka wenna athi. ara thread eke unath balanna a boy ma kiyala thiyanawa a girl bona eka nawaththanna bala kare nahalu. anika mama nam personally kamati na bonawata..a mama hadune ehema family ekaka nisa. mage thaththa math drawya pawichchiyak nathi nisa. a nisa mama nam kamathi na mage boyth ehema wenawata.
![]()

හිකිස්.. කීවට මොකෝ මං බොන්නෙත් නෑ ඉතින්..![]()
එහෙම කෙලින් නොකීවට වහෙන් ඔරෝ ඔය කියලා කරලා තියෙන්නෙත් ඒකම තමා..![]()



✿Mitzi✿;16455506 said:mage kamaththai samaje kamaththai dekak. anika wena aya mage boy gana monawa qwath eya mata hodai nam echcharai. anika samaje kiwwoth bona minissu thamai niyama kiyala mama eyata bonna kiyannenaha.![]()

![]()
![]()
![]()
දැන් වැරදිලා හරි අම්ම එපා කීවොත් මොකද කරන්නේ ??![]()


✿Mitzi✿;16455610 said:monawada amma epa kiyanne???![]()

ඔය සම්බන්දෙට..
නවත්තනවද ? නැද්ද ?![]()


✿Mitzi✿;16455642 said:amma thaththa danne nathuwa mama affair ekak nokarana nisai mage boyfriend matath kalin kelinma gedarin ahuwe... so deiyane kiyala ehema prashnayak naha. anika depaththema ashirwadaya apita thiyanawa..![]()

