කොල්ලො විදිහට උම්බලගේ beauty tips මොනවද?

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,493
    6,360
    113
    Meka witharayi karanne
    හොද මිනොක්සිඩිල් ගෙන්න ගන්නෙ කොහොමද බන්?
    මම නම් දැනට තියෙන කොන්ඩෙ පොඩ්ඩ ගාලා දාල රැවුල විතරක් වවාගෙන ඉන්නෙ:cry:
     

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    ලස්සන පිලිවෙලට ඉදලා බලපං..ලැබෙන දේවල් අන්නතයි අප්‍රමාණයි.
    ලොකේ බලවත්ම ආකර්ෂණීය නිතිය මේක.
    ගෑනු ආකරසනේ ද බොසා
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,794
    1,430
    113
    Sri Lanka
    Cera/ve facial cleanser daily ganawa
    Neutrogena hydroboost moisturizer eka use karanawa
    Neutrogena sunscreen eka gannawa
    King kiyala brand ekaka perfume ekak use karanawa
    Glysoft kiyana soap eka gannawa.
    Kondeta nam spa Ceylon eke hair treatment ekak daanawa

    Wife thama okkoma select karala genath denne
     
    • Like
    Reactions: Dexter011

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,657
    3,549
    113
    කොන්ඩෙට
    මූනට....?
    තට්ට හිස ෂේව් කරනවා හෝ Note එකෙන් ගහනවා. රැව්ල හිතුනොත් කපනවා. නැත්නම් අඩු කරනවා. සන් ක්‍රීම් පාවිචි කරනවා
     
    • Sad
    Reactions: Wade Ripple