හොද මිනොක්සිඩිල් ගෙන්න ගන්නෙ කොහොමද බන්?Meka witharayi karanne
මම නම් දැනට තියෙන කොන්ඩෙ පොඩ්ඩ ගාලා දාල රැවුල විතරක් වවාගෙන ඉන්නෙ
හොද මිනොක්සිඩිල් ගෙන්න ගන්නෙ කොහොමද බන්?Meka witharayi karanne
Cetaphil ගන්න තරන් වතකමක් නෑ බන්. දැන් උන්ගෙ cleanser එකක් 12000 ක් විතර වෙනවනෙ.Cetaphil Cleanser
Cetaphil Moisturizer
ගෑනු ආකරසනේ ද බොසාලස්සන පිලිවෙලට ඉදලා බලපං..ලැබෙන දේවල් අන්නතයි අප්‍රමාණයි.
ලොකේ බලවත්ම ආකර්ෂණීය නිතිය මේක.
125,250 ml eka adui itin oita wadaCetaphil ගන්න තරන් වතකමක් නෑ බන්. දැන් උන්ගෙ cleanser එකක් 12000 ක් විතර වෙනවනෙ.
Dr. Amitha Nelumdeniya හම්බෙයන්pimples walat mona d karanne kiyapanko
mn nam me tike muge videos balanawa .hithuwt wada pora hoda dial ekak
තට්ට හිස ෂේව් කරනවා හෝ Note එකෙන් ගහනවා. රැව්ල හිතුනොත් කපනවා. නැත්නම් අඩු කරනවා. සන් ක්‍රීම් පාවිචි කරනවාකොන්ඩෙට
මූනට....?
250 ත් 8000ක් විතර වෙඅන්වනෙ. 250 ක් කොච්චර කල් පුලුවන්ද?125,250 ml eka adui itin oita wada
මෙයා හොඳයිද?Dr. Amitha Nelumdeniya හම්බෙයන්
Lush clinic එක හොඳයි.250 ත් 8000ක් විතර වෙඅන්වනෙ. 250 ක් කොච්චර කල් පුලුවන්ද?
මෙයා හොඳයිද?
------ Post added on Jan 12, 2024 at 7:19 PM
thel ganna one nathnm shampoo eka use karata wadak na.dandruf walata monahri kiypnko , ketoconazole shampoo gaanawa eth hodtma hoda wenne na
Thel gawama mune kurula enawa nedathel ganna one nathnm shampoo eka use karata wadak na.
thel gala paya 3-4 thiyala konde peerapan hodata. ara marunu hama galawila ennama
eetpasse napan.
daws dekakata parakwath oka krpn. adu wenwa
ow munata berenna ganna hoda na. oluwa pegenna witharak gala podi massage ekak dala. paya 3 kin wage nanawaThel gawama mune kurula enawa neda