කොල්ලො love කරන්නේ ?

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    කෙල්ලෝ ගැන අහලා වැඩක් නෑ මෙතන කෙල්ලෝ නැති නිසා.

    ඇයි උඹලා ආදරේ කරන්නේ.. කසාද බඳින්න ඕන කියලා එක කෙල්ලෙක් ව?

    ඒකෙන් මොනවද ඕන කරන්නේ? එහෙම කෙල්ලෙක් ගැන ආදරයක් තියෙද්දී sex ගැන කොච්චර හිතනවද? ඒකිගේ ඇඟ පත ගැන ආසාවෙන් ඉන්නවද?

    ඇයි කෙල්ලෙක් ගැන ආදරයක් ඇති වෙන්නෙ.. ඇයි ආදරේ කරන්නේ.. උඹලා ඒකෙන් සපුර ගන්න හදන්නේ මොන වගේ needs ද කියලා මෙතන කියන්න.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    200.gif
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මම නම් බැන්දේ ෆ්‍රී උක්කන්න පුලුවන් නිසා අන්ලිමිටඩ් .

    නොබැද කලා නම් රූම් වලට අනම් මනම් වියදම් වැඩි
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මට නම් ඇග පතට අනිවා ආසාවක් තියෙනවා.ඒ ඇරණ ම එන ප්‍රශ්න වල දී ඒවා ශෙයා කරගෙන ෆේස් කරන්න, ජීවිතේ වැදගත් අවස්ථා වල සතුටු වෙන්න වගේ දේවල්

    එහෙම නැතුව ඉන්නකොට වයසට යද්දි ලෙඩ වැඩියි.ආයුශ අඩුයි​
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    කෙල්ලෝ ගැන අහලා වැඩක් නෑ මෙතන කෙල්ලෝ නැති නිසා.

    ඇයි උඹලා ආදරේ කරන්නේ.. කසාද බඳින්න ඕන කියලා එක කෙල්ලෙක් ව?

    ඒකෙන් මොනවද ඕන කරන්නේ? එහෙම කෙල්ලෙක් ගැන ආදරයක් තියෙද්දී sex ගැන කොච්චර හිතනවද? ඒකිගේ ඇඟ පත ගැන ආසාවෙන් ඉන්නවද?

    ඇයි කෙල්ලෙක් ගැන ආදරයක් ඇති වෙන්නෙ.. ඇයි ආදරේ කරන්නේ.. උඹලා ඒකෙන් සපුර ගන්න හදන්නේ මොන වගේ needs ද කියලා මෙතන කියන්න.
    මෙහෙමයි මචං..මේක ඇවිල්ල සෑහෙන්න බොන්න ඕන ප්‍රස්නයක්...එහෙම ආවට ගියාට උත්තර හොයන්න බෑ..උඹට උපදේශන සේවාවක් වාගෙ දෙයක් අවශ්‍යයි නං තැන් තැන් වල කාලෙ කන්නෙ නැතුව පවුල් ආරවුල්,ලිංගික ගැටළු(බෙලහීනතාව සහ ප්‍රමාණාත්මක ගැටළු ),මතගැටීම්,වටේ යෑම් සහ විදේශ ආදර සම්බන්ධතා පිළිබඳ මහාචාර්ය,ප්‍රවීණ පවුල් ආරවුල් උපදේශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරී සහ ජේෂ්ඨ එලකිරි වාසී @hodakolla මහතා අමතන්න.... :lol: :lol:
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ආදරේ කරන්නෙ ඉතින් ආදරේ දැනෙන නිසයි ආදරේ ලබන්න කැමති නිසයි.
    Sex ගැන ගොඩක් හිතනවා.ඒක ඉතින් අවශ්‍යතාවක්නෙ.
    ඔව් ඇඟ පත ගැන ආසාවක් තියෙනව.

    ආකර්ෂණයක් තමා මුලින්ම ඇති වෙන්නේ.ආසාවක් කියන්නත් පුලුවන්.ඊට පස්සෙ ඉතින් ඒක සපුරගන්න තමා සෙට් කරගන්නේ.ගතිගුණ වලට හැසිරීමට තියෙන කැමැත්ත පස්සෙ එන්නේ.
    යාලු උනාට පස්සෙ ඒ 'මගේ' කියන හැඟීම,එකට ජීවත් වෙන්න තියෙන ආසාව,ඒ caring එහෙම නිකම්ම ඕන වෙනව,තනිකමක් නැතිව ඉන්න එකත් එක අවශ්‍යතාවක්
     
    sanguine

    Well-known member
  • Oct 11, 2021
    101
    385
    63
    Colombo
    ඇයි බන් කෙල්ලෝ නෑ කියන්නේ? මගේ නම් වයිෆ් මේකේ හැමදාම ඉන්නවා. මටත් අවුරුදු ගාණකට පස්සේ ආපහු එන්න හිතුනේ ඒකි නිතර මේකේ යන මගුල් මට එවන නිසා
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මෙහෙමයි මචං..මේක ඇවිල්ල සෑහෙන්න බොන්න ඕන ප්‍රස්නයක්...එහෙම ආවට ගියාට උත්තර හොයන්න බෑ..උඹට උපදේශන සේවාවක් වාගෙ දෙයක් අවශ්‍යයි නං තැන් තැන් වල කාලෙ කන්නෙ නැතුව පවුල් ආරවුල්,ලිංගික ගැටළු(බෙලහීනතාව සහ ප්‍රමාණාත්මක ගැටළු ),මතගැටීම්,වටේ යෑම් සහ විදේශ ආදර සම්බන්ධතා පිළිබඳ මහාචාර්ය,ප්‍රවීණ පවුල් ආරවුල් උපදේශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරී සහ ජේෂ්ඨ එලකිරි වාසී @hodakolla මහතා අමතන්න.... :lol: :lol:

    anna balanna hariyatama kwwane

    @Stimulus mind
    @Mandalorian
    @NRTG

    ubalata unath danaganna deyak tynwanm lajja wenne nathuwa ahapn hode

    :lol: :lol: :lol:

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මුල් කාලේ කෙල්ලෙක් දා ගන්න බැලුවෙම සෙක්ස් වලට. වයස වැඩි වෙනවත් එක්ක පස්සෙ නම් සෙක්ස් වලට එහා දෙයක් බලාපොර්තු උනා. මුල් කාලේ හිටපු කෙල්ලො ගැන තිබුනේ ආදරයක් නෙමෙයි, නිකන්ම නිකන් "ආශාවන් සපුර ගැනීමේ" සෙක්ෂුවල් ඇට්ට්‍රෑක්ශන් එකක් විතරයි කියල තේරුනේ මැචුවර් වෙනවත් එක්කම ඊට පස්සේ තිබුන රිලේෂන්ෂිප් දැනුන විදිය අනුව.
    මැචුවර් වෙනවත් එක්කම රිලේශන්ෂිප් එකකින් ආදරයක් සෙනෙහසක්, ගැලපීමක්, කම්පෑනියන්ෂිප් එකක්, ජජ්මන්‍ට් එකක් නැතුව තේරුම් ගැනීමක්, ජීවිතේ ප්‍රශ්ණයක් ආවම ෆෝල් බැක් වෙලා ඒ ප්‍රශ්නෙට මූන දෙන්න පුලුවන් විදියේ පාට්නර් කෙනෙක්ව තමයි බලාපොර්තු උනේ/ වෙන්නේ. ඒ වගේ ගර්ල් කෙනෙක් මීට් උනාම ඒ ආදරේ පට්ට විදියට ෆීල් වෙනවා (එහෙම රිලේශන්ෂිප් එකක පොඩි පොඩි ප්‍රශ්ණ නැතුව නෙමෙයි ) . ඒ වගේ ගර්ල් කෙනෙක්ගේ ඇදුම පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා බඩ පොඩ්ඩක් පේන්න තිබුනත් මාර විදියට සෙක්ෂුවලි එරවුස් වෙනවා. සමහර වෙලාවට ඒ වගේ ගර්ල් කෙනෙක්ගේ හොද ගති ගුණයක් දැක්කම, "අම්මටසිරි මේ මගේ කෙල්ල නේද" කියල මාර විදියට හිතට ෆීල් වෙලා අන්තිමට ඒක නිසා සෙක්ෂුවලි එරවුස් වෙනවා. ( මට මේ වගේ රිලේශන්ෂිප් එකක් තිබුනා).