කොල්ලො love කරන්නේ ?

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    meka thama kiyanna tiyenne



    ප්‍රේමය ලොව හැම තැනම ඇතී
    හැමදෙනට ම හමුවෙලා ඇතී
    එනමුදු ප්‍රේමය කිමැයි කියා
    හඳුනාගත් කිසි කෙනෙකු නැතී.

    විල්තෙර දියයට දිය බුං නගනා
    ප්‍රේමයෙ දිය උල්පත නිසලයි
    සියපත විල මත පිබිදෙන මුත් යස
    උල්පත හැමදාමත් නිසලයි
    ප්‍රේමය හැමදාමත් නිසලයි

    සුවිසල් රුක් ගොමු දෙරණත රදවන
    ප්‍රේමයෙ මුල් පස යට සැඟවෙයි
    නන් ඵල මල් දලු පුබුදන මුත් ගස
    මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි
    ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි

    ow ban.. mata hena athal minissu hethana pathana widiya denaganna eka

    ekai me thread eka damme
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    දකින එකෙන් සහ කතා කිරීමෙන් හැඟීම් ඇති වෙනවා. ඒක ආදරේ කියලා හිතෙනවා. ඒක හරිම ඉක්මන් සහ සරළ දෙයක්.

    නමුත් කසාද බඳින එක සංකීර්ණ දෙයක්. කසාද බඳින එකෙන් කරන්නේ තමන්ගේ ජීවිතේට අලුත් කෙනෙක් එකතු කරගන්න එක. එතනදී පවුල්/ පරම්පරා දෙකේ ගැලපීම් බලනවා (බොහෝ විට). එතන නීත්‍යනුකුල බැඳීමක් තියෙනවා. තමන් ගැන විතරක් නෙමෙයි, වෙන කෙනෙක් ගැනත් වගකීම් ගන්න වෙනවා. අනිත් කෙනා ගැන හොයලා බලන්න ඕනේ, එකිනෙකාට උදව් කරගන්න ඕනේ, සහයෝගය සහ හැමදේම හොඳ කළමනාකාරීත්වයකින් කරගෙන යන්න ඕනේ. ඒ නිසා වගකීම් සහගත මිනිස්සුන්ට විතරයි සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න පුළුවන්. එහෙම නැති උනොත් පවුල් අවුල්.
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,900
    113
    126
    Hogwarts
    ඇයි බන් කෙල්ලෝ නෑ කියන්නේ? මගේ නම් වයිෆ් මේකේ හැමදාම ඉන්නවා. මටත් අවුරුදු ගාණකට පස්සේ ආපහු එන්න හිතුනේ ඒකි නිතර මේකේ යන මගුල් මට එවන නිසා
    Nama mokkda bn. Mat ekkat me tike kiriye aunty kenek chat karano. Eyada dannah
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ඇයි බන් කෙල්ලෝ නෑ කියන්නේ? මගේ නම් වයිෆ් මේකේ හැමදාම ඉන්නවා. මටත් අවුරුදු ගාණකට පස්සේ ආපහු එන්න හිතුනේ ඒකි නිතර මේකේ යන මගුල් මට එවන නිසා

    බොහොම හොඳයි. වයිෆ්ගෙ එකෞන්ට් නේම් එක PM කරන්න මට.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    මටනම් ඕක තේරෙන් නෑ බන් මන් සීරියස් ලව් කලේ . එත් ආදරේ කරපු කෙල්ලෝ එකෙක්වත් මට සීරියස් ලව් කලේ නෑ. ඕක නිකන් හැගීමක් විතරයි .එක වෙනස් වෙන බව දන්නා නිසා තමා ඔය කසාද සහතික තියෙන්නේ :D
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ඇයි උඹලා ආදරේ කරන්නේ.. කසාද බඳින්න ඕන කියලා එක කෙල්ලෙක් ව? --
    සූ කන්න තමයි. බදින්නෙ නෑ.

    ඒකෙන් මොනවද ඕන කරන්නේ?
    හොදට ඇල්ලිල්ල සහ වාතයක් නොවිම

    එහෙම කෙල්ලෙක් ගැන ආදරයක් තියෙද්දී sex ගැන කොච්චර හිතනවද?
    ආදරය වැඩි වෙද්දි සෙකස් තැන වැඩි වෙනවා. සාමාන්‍යයෙන් කෙල්ලක් එක්ක දෙතුන් පාරක් කරාම එපා වෙන එක හත අට පාරකට පස්සෙ වගේ එපා වීම වෙනවා.

    ඒකිගේ ඇඟ පත ගැන ආසාවෙන් ඉන්නවද?
    කැත ඒවට අවධානය යන්නෙ නෑ

    ඇයි කෙල්ලෙක් ගැන ආදරයක් ඇති වෙන්නෙ..
    ප්‍රජනන ක්‍රියාවලිය සිදු කිරීමට

    ඇයි ආදරේ කරන්නේ..
    ප්‍රජනනය කරන්න

    උඹලා ඒකෙන් සපුර ගන්න හදන්නේ මොන වගේ needs ද
    මානසික තෘප්පිය. සොබාදාමෙ දුන්න මගුල් ආසාව තාව කාලිකව නිවන්න. නැතිනම් නොලැබීමෙන් ඇතිවන මොලේ අමාරුව ඇති වීම නවත්ත ගන්න
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මටත් ඔය ආදරේ කියන එක තේරෙන් නෑ. උකන්න ඕනේ උනාම උකනවා. කොහේ හරි යන්න රෙඩි උනාම නම් ලස්සනට ඇන්දම වල් හිතක් එනවා හම්මට කියලා . මම නම් ප්‍රස්න කියන් නැ ප්‍රස්න ඩබල් වෙනවා ඒවා මමම බලාගන්නවා ඒ නිසා. ඇනයක් නොවී මගේ වැඩ මමම කරගන්නවා උයාගෙන කන එකේ හිටන් . ඔහේ ඉන්නවා බන් . ඇනයක් නොවන තරමට මම නම් ආසයි.
     
    • Like
    Reactions: niranga1989

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    මට නම් ඇග පතට අනිවා ආසාවක් තියෙනවා.ඒ ඇරණ ම එන ප්‍රශ්න වල දී ඒවා ශෙයා කරගෙන ෆේස් කරන්න, ජීවිතේ වැදගත් අවස්ථා වල සතුටු වෙන්න වගේ දේවල්

    එහෙම නැතුව ඉන්නකොට වයසට යද්දි ලෙඩ වැඩියි.ආයුශ අඩුයි
    එහෙම වෙන්නේ කොහොමද?
     
    • Like
    Reactions: niranga1989

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    මුල් කාලේ කෙල්ලෙක් දා ගන්න බැලුවෙම සෙක්ස් වලට. වයස වැඩි වෙනවත් එක්ක පස්සෙ නම් සෙක්ස් වලට එහා දෙයක් බලාපොර්තු උනා. මුල් කාලේ හිටපු කෙල්ලො ගැන තිබුනේ ආදරයක් නෙමෙයි, නිකන්ම නිකන් "ආශාවන් සපුර ගැනීමේ" සෙක්ෂුවල් ඇට්ට්‍රෑක්ශන් එකක් විතරයි කියල තේරුනේ මැචුවර් වෙනවත් එක්කම ඊට පස්සේ තිබුන රිලේෂන්ෂිප් දැනුන විදිය අනුව.
    මැචුවර් වෙනවත් එක්කම රිලේශන්ෂිප් එකකින් ආදරයක් සෙනෙහසක්, ගැලපීමක්, කම්පෑනියන්ෂිප් එකක්, ජජ්මන්‍ට් එකක් නැතුව තේරුම් ගැනීමක්, ජීවිතේ ප්‍රශ්ණයක් ආවම ෆෝල් බැක් වෙලා ඒ ප්‍රශ්නෙට මූන දෙන්න පුලුවන් විදියේ පාට්නර් කෙනෙක්ව තමයි බලාපොර්තු උනේ/ වෙන්නේ. ඒ වගේ ගර්ල් කෙනෙක් මීට් උනාම ඒ ආදරේ පට්ට විදියට ෆීල් වෙනවා (එහෙම රිලේශන්ෂිප් එකක පොඩි පොඩි ප්‍රශ්ණ නැතුව නෙමෙයි ) . ඒ වගේ ගර්ල් කෙනෙක්ගේ ඇදුම පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා බඩ පොඩ්ඩක් පේන්න තිබුනත් මාර විදියට සෙක්ෂුවලි එරවුස් වෙනවා. සමහර වෙලාවට ඒ වගේ ගර්ල් කෙනෙක්ගේ හොද ගති ගුණයක් දැක්කම, "අම්මටසිරි මේ මගේ කෙල්ල නේද" කියල මාර විදියට හිතට ෆීල් වෙලා අන්තිමට ඒක නිසා සෙක්ෂුවලි එරවුස් වෙනවා. ( මට මේ වගේ රිලේශන්ෂිප් එකක් තිබුනා).
    ubata mchn premature ejaculation wage :unsure:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    විවාහය සහ ආදරය....
    Screenshot_2021_1013_062334.jpg


    ආසාව සහ ෆැන්ටසිය...
    Screenshot_2021_1013_062319.jpg
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කෙල්ලෝ ගැන අහලා වැඩක් නෑ මෙතන කෙල්ලෝ නැති නිසා.

    ඇයි උඹලා ආදරේ කරන්නේ.. කසාද බඳින්න ඕන කියලා එක කෙල්ලෙක් ව?

    ඒකෙන් මොනවද ඕන කරන්නේ? එහෙම කෙල්ලෙක් ගැන ආදරයක් තියෙද්දී sex ගැන කොච්චර හිතනවද? ඒකිගේ ඇඟ පත ගැන ආසාවෙන් ඉන්නවද?

    ඇයි කෙල්ලෙක් ගැන ආදරයක් ඇති වෙන්නෙ.. ඇයි ආදරේ කරන්නේ.. උඹලා ඒකෙන් සපුර ගන්න හදන්නේ මොන වගේ needs ද කියලා මෙතන කියන්න.
    උඹ අර ගෙදරට ඕනෙ බඩු ටික ගත්තද?

    මම නම් බැන්දේ ෆ්‍රී උක්කන්න පුලුවන් නිසා අන්ලිමිටඩ් .

    නොබැද කලා නම් රූම් වලට අනම් මනම් වියදම් වැඩි
    ඒත් බැඳලා ළමයි හම්බුනාට පස්සෙ ඕකටවත් වෙලාවක් තියෙනවද බන්? :lol::lol:
    ------ Post added on Oct 13, 2021 at 6:34 AM

    එහෙම වෙන්නේ කොහොමද?
    සින්ගල් එවුන් හිතනවා මට පවුලක් නෑ බලාගන්න කෙනෙක් නෑ. බැඳලා පවුලක් උනා නම් කොච්චර ලස්සනට ඉන්න තිබුනද කියලා.

    බැඳපු එවුන් හිතනවා මොකක්ද මේ කරගත්තෙ හෙන බරක්නෙ අදින්න වෙලා තියෙන්නෙ සින්ගල් වෙලා හිටියා නම් කොච්චර සතුටින් ඉන්න තිබ්බද කියලා.
    ------ Post added on Oct 13, 2021 at 6:42 AM