කොල්ලෝන්ට තමන්ගේ dream girl ව යාලු කරගන්න

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,920
    5,088
    113
    Pandora
    ඇයි ගොඩක් කොල්ලෝන්ට තමන්ගේ dream girl ව යාලු කරගන්න බැරි? තමන්ට කැමති වෙන කෙල්ලෙක්ව යාලු කරන් පාඩුවේ ළමයි හදලා ජිවත් වෙන්නේ මොකද?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,013
    153,073
    113
    Inception වල වගේ lucid dreaming කරන්න ක්‍රමයක් හොයාගෙන limbo එකට ගිහිල්ලා dream girl ගෙ projection එකක් හදාගෙන එයත් එක්ක ඉන්න ඇතිතාක් කාලයක්. :geek:
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,037
    15,541
    113
    New Zealand
    කෙල්ලො ඉන්නේ වෙනම ලෝකෙක. උන් හොයන ඩීම් බෝයි බොහෝ විට කොරියන්ට්‍රයිප් වෙන්නපුලුවන්. එහෙම නැත්නම් හිංදි නලුවෙක් වගේ කොන්ඩේ රැවුල වවපු කෙනෙක් වෙන්නත් පුලුවන්. ඒක කෙල්ලගෙන් කෙල්ලට වෙනස්. හරිම කලාතුරකින් තමයි කෙල්ලෙක් යාලුවව කසාද බදින්න තෝර ගන්නේ. බෙස්ටා කිය කිය පස්සෙන් ආවත් , අරින්න දුන්නත් , බදින්න නම් කැමති නෑ.
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    dream girl එක්ක යාලු වෙලා හිටියේ බදින්න බැරි උනා
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    කෙල්ලො ඉන්නේ වෙනම ලෝකෙක. උන් හොයන ඩීම් බෝයි බොහෝ විට කොරියන්ට්‍රයිප් වෙන්නපුලුවන්. එහෙම නැත්නම් හිංදි නලුවෙක් වගේ කොන්ඩේ රැවුල වවපු කෙනෙක් වෙන්නත් පුලුවන්. ඒක කෙල්ලගෙන් කෙල්ලට වෙනස්. හරිම කලාතුරකින් තමයි කෙල්ලෙක් යාලුවව කසාද බදින්න තෝර ගන්නේ. බෙස්ටා කිය කිය පස්සෙන් ආවත් , අරින්න දුන්නත් , බදින්න නම් කැමති නෑ.
    kellonta crush innw real world, bf maru unt crush ek lesiyen replace wenne na
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,746
    1,528
    113
    yalu wenawa badinawa kiyanne dekak,yalu wenna thamanta galapena ekak ekka,badinna thamange adupadu wahana hoda team mate kenek ekka