කොල්ලෝ උනහම මේ වගේ විසේ තියෙන්න ඕනි 😍

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,698
    113
    colombo
    cerave.lk kiyala ekka thinawa. eka hondada dan na ne bn

    මචන් පුලුවන්නම් ඔන්ලයින් නැතුව ගිහින් ගන්න. අනිවා ගන්න කලින් barcode scan කරන්න. Made in India නම් ගන්න එපා තේරුමක් නෑ.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    උඹ gay කියල නොදැන කෙල්ලො ඇන්ටිල උඹව ලයින් කරගන්න හදල නැද්ද?
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    කෙල්ලෝ නම් ලයින් කරනවා බන්. ගනන් ගන්නෑ මන්

    ඇන්ටිල එහෙනම් උඹට ආස වුනත් බය ඇති ඒ බව පෙන්නන්න.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,355
    113
    Ohio, USA
    අම්මෝ මතක් වෙනකොටත් ඉන්න බෑ
    qq.gif
     
    • Haha
    Reactions: Heshan Daminda

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    කෙල්ලෝ නම් ලයින් කරනවා බන්. ගනන් ගන්නෑ මන්
    ඉටිකිරිස් කෙල්ලෙක් දැක්කත් සෘජු වෙනනෙ නැද්ද කළුවො