කොල්ලෝ කෙල්ලෝ අතර ප්‍රසිදධ පච්ච

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    තව දෙයක්

    ටැටූ එක ඔප දැමීම සදහා වැස්ලින් ක්‍රීම් එකක්


    vaseline-200.jpg



    සහ ටැටූ ගැසීමේදී ඇති වුනු තුවාලය වේලීම සදහා හොද පිළිගත් ක්‍රීම් එකක් භාවිතා කරන්න

    අනිවාර්යෙන් අඩුම දවස් තුනක් යනකන් වත් ටැටූ එක ගහපු තැන තෙමන්න එපා. එතන තුවාලේ වේලිලා හම ගිහිල්ලා අලුත් හම ආවට පස්සේ තෙමුවොත් සැහෙන හොද ප්‍රතිපල ගන්න පුළුවන් .......... අනිවාර්යෙන්ම නිතරම වැස්ලින් ක්‍රීම් එක ආලේප කරන්න.

    මොනවා හරි තව දැනගන්න ඕනේ නම් අනිවා අහන්න.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    අඩේ මරුනේ බන් උබ ගහලා තියෙන ඒක ලස්සනයි t ඒකක් ඒහේම ඇන්දාම පේනවාද මචන්
    ස්තුතියි අපිත් ඒක්කලා විස්තර බෙදාගත්තාට ++++


    තැන්කු බන් .. ඔව් අන්තිම හරියෙන් කුරු තුනක් ඇවිල්ලා වගේ පේනවා මලක් වගේ. බලපන් මම දාලා තියෙනවා අපේ ක්‍රිකට් ත්‍රෙඩ් එකේ ෆොටෝ මම

    21+:cool:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    :):):)
    බොහෝම ස්තුතියි මචෝ ලිපියට ,,,,
    මමත් එකක් ගහනවාද නැද්ද කියලා වැනි වැනී ඉන්නේ
    උබේ ටැටූ එක ලස්සනයි මචෝ ....
    +19


    තැන්කු බන් ... මට මගේම කියලා එකක් ගහන්න තමා උවමනා උනේ ..... ඕක Free Hand Art එකක් ....... මලක් වගේ Trible කියන ගණයට අයිති වෙනවා මතක විදියට

    ගහන එක ගැන කෙසේ වෙතත් යන තැන ගැන සැහෙන සැලකිලිමත් වෙයන්

    රේප් දෙන්න වටේ ගිහින් එන්නලු බන්
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :):):)
    බොහෝම ස්තුතියි මචෝ ලිපියට ,,,,
    මමත් එකක් ගහනවාද නැද්ද කියලා වැනි වැනී ඉන්නේ
    උබේ ටැටූ එක ලස්සනයි මචෝ ....
    +19

    :D:D උරෙක් ගහගනින් පුකේ:rofl::rofl:


    ගමය පට්ට ත්‍රෙඩ් එක මචං. මම නම් පච්ච ගැහුවට පෙන්නේ නැහැ කලුයි බන් රේප් ++
     
    • Like
    Reactions: dj gamaya

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    Patta gamayo!!! Mama ate qr code ekak gahanna hithan inne!!


    පට්ට හැබැයි පුළුවන් තරම් තමන්ට ආවේණික වුන එකක් ගහගනින් ... එතකොට වටිනාකම වැඩි බන්

    මමත් අත පල්ලෙහා හිතාගෙන ඉන්නවා තව ටැටූ එකක් ගහන්න

    මේ වගේ

    cross-tattoo.jpg

    baa625188e6b1b71ad7df276cd51bb1a.jpg



    මෙන්න මේ වගේ එන්න

    left-forehand-cross-tattoo.jpg
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    :D:D උරෙක් ගහගනින් පුකේ:rofl::rofl:


    ගමය පට්ට ත්‍රෙඩ් එක මචං. මම නම් පච්ච ගැහුවට පෙන්නේ නැහැ කලුයි බන් රේප් ++


    එකට දැන් පාට පාටින් ගහන්න පුළුවන් . මලක් වගේ


    Koi_Fish_Tattoos_Designs_for_Dark_Skin_by_The_Red_Parlour_Tattoo_Woodside_Queens_NY_NY.JPG
    46b522100b8aa4251cd8a74921540c73.jpg
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ade patta bn lassanai ube tatooo eka ...
    oka gahuwata passe tiyena awasi monada bn ?


    තැන්කු මචං

    වාසි අවාසි තියාගෙන ටැටූ ගහන්න එපා බන් ......... මලක් වගේ හිතලා ගහපන්


    ඔෆිස් යන එකෙක් නම් අනිවා අදින විදියට අවුලක් නැති වෙන්න ගහපන් .....
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    මොකක්ද බන් මේ කරගෙන තියෙන අපරාදේ ඇඟට :P


    කෙල්ලෝ කරන්නේ හෝදලා ඇවිල්ලා ක්‍රීම් ගාලා ලෝසන් ගාන එකනේ හැමදාම

    මම ටැටූ එකක් ගැහුවා මලක් වගේ හැමදාටම. නඩත්තුවක් ඇත්තෙම නැ
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    පච්ච සිරා..
    පච්ච ගමයා..

    මේ තියෙන්නෙ අර සීන් එකට උඹව හිරේ ඇන්න ගොහින් හංවඩු ගහපු සීන් එක නේද? :P
    එල එල


    හිතේ දුක ....සුදු පාටින් වත් එකක් ගහ ගනින් . නැත්නම් අක්කට කියපන් නොමිලේ කරලා දෙයි උබට
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)


    පොර ගැන නම් දන්නේ නැ බන් .... මම කරගත්ත එකා පිටරට එවුන්ටත් ගහන එකෙක් ... මම දෙවෙනි පාර ගිය වෙලාවේ සුද්දියෙක් තන උඩ ගැහුවා රෝස මලක් ..... මමත් බලාගෙන හිටියා .... සුද්දීත් කිව්වා අවුලක් නැ කියලා ... කරුමේ කියන්නේ එදා හදිස්සියට සෝනි එරික්සන් ෆෝන් එක ගෙදර දාලා අරන් ඇවිල්ලා තියෙන්නේ නොකියා 1100 එක ... අයියෝ සල්ලි.

    තන උඩ රෝස මල ගහලා

    Floral-tattoos.jpg



    ඊට පස්සේ ලස්සන ලිය වැලක් ගැහුවා වටේට ... පට්ට ගති බන්

    Breast-Tattoo-Designs.jpg



    රෝස මල කලර් කරලා ගහලා වැල් පේලිය කළු පාටින් ගැහුවා

    අතීතය සුන්දරයි ....... මලක් වගේ