කොල්ලෝ කෙල්ලෝ අතර ප්‍රසිදධ පච්ච

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    අඩෝ මැක්සා බන්..මට පොඩි ඩවුට් එකක් තියෙනවා ටැටූ ගැහුවල ලේ එහෙම දෙන්න බැ කියනවා නේද බන්..​

    අවුරුද්දක් යනකන් දෙන්න බැ මචං . ලේ දන්දීමේදී පිළිගත් ක්‍රමයක් ඕක ............ අවුරුදකින් පස්සේ බය නැතුව දෙන්න පුළුවන් ........ මමත් අවුරුද්දකට වතාවක් ලේ දෙනවා මචං :cool:
     
    • Like
    Reactions: **..RoCk sTaR..**

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ගුඩ්පෝට්ස් බං.. ටැටූ නම් කොටන්නෙ නෑ ආයෙ ලොවෙත්.. මට මේ ටැටූ එකක් ගහල මකාගන්න විදියක් නැතුව ඉන්නෙ.. ලේසර් වලින් මැකුවම ස්කින් කැන්සර් එනව කියලා මකන්න දෙන්නෙ නෑ..:sorry:

    මකන්න ඕනේ නම් ඇයි උබ ගැහුවේ :P
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    Me wage tattoo ekak karanna asai, eth bayai.. :dull:

    ZFz2qrT.jpg

    සමේ ඉතා සංවේදී තැන් වල ටැටූ ගහද්දි සැහෙන හොද ඉවසීමක් තියෙන්න ඕනේ හැබැයි

    artslvsbodyplacement.png

    පින්තුරේ මෙහෙම තිබ්බට ඕකත් කෙනාගෙන් කෙනාට ... දරා ගැනීමේ හැකියාව අනුව වෙනස් වෙන්න පුළුවන්

    හුගක් අය ටැබ්ලට් සහ අරක්කු බිලා යනවා ටැටූ ගහන්න .... තව ගංජා ගහලත් යනවා.... සැහෙන වැරදි ඔය කරන වැඩේ

    ටැටූ ගහන එකා නිඩ්ල් එක ඇතුලට යන ඒරියා එක හිතාගන්නව අපිට feel වෙන විදිය බලාගෙන ..... අරවා පාවිච්චි කරලා මුකුත් ත්රෙන්නේ නැතුව හිටියොත් සමහර විට ඉස්ම වගේ ලේ යන එක වැඩි වෙන්නත් පුළුවන්

    ඕවා පාවිච්චි කරලා ගහපු එවුන්ට තමා පහුවෙනිදට උණ ගන්නේ මලක් වගේ
    :P
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83

    bila yanna hoda na tattoo gahaddi

    ethakta le enava vadi

    kalin davase ra bila hitiyath le enava

    athdakiimen kiyanne
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    67e249bfb19f351e671c07010be4554f.jpg

    mn nm me wage simple ekakata kamathi.
    oka gahuwoth mata eliye maduwaka nida gnna wenne :D

    එලියට වැඩිය පෙන්නේ නැති තැනක ගහපන් මලක් වගේ .... එළියේ නිදාගන්න වෙන හේතුව දරුණු නම් නොගහ ඉන්න එක හොදයි වගේ.

    මම ගෙදරින් අවසර ගත්තේ පොඩි එකක් ගහන්න. එත් අන්තිමට ඇත පුරා ගහලා තමා ඉවර උනේ .... මුලින් චුටි බර බරයක් තිබ්බත් පස්සේ ශේප් ඔක්කොම මලක් වගේ :rofl:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ටැටූ එකක් නම් ගහන්න ආසාවක් තියන්වා.
    ගෙදරින් අවුලක් දැම්මෙ නැද්ද?

    මම ගෙදරින් අවසර ගත්තේ පොඩි එකක් ගහන්න. එත් අන්තිමට ඇත පුරා ගහලා තමා ඉවර උනේ .... මුලින් චුටි බර බරයක් තිබ්බත් පස්සේ ශේප් ඔක්කොම මලක් වගේ :rofl:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මකන්න ඕනේ නම් ඇයි උබ ගැහුවේ :P

    මටත් වෙලා තියෙන්නේ ඕකමයි බන්... ආයෙනම් ගහන්නේ නෑ.... ගහපුවා මකන්න බෑ බන්... කරන්න ඕනේ හැමදේම කළා... අයන් තිබ්බ... එත් එහෙමයි බන්.... ලේසර් කරන්න බයයි.. හොඳ නෑලු නෙහ්..
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මාත් එකක් ගැහුව.. ඔච්චර දුක් වින්දෙ නෑ හැබැයි :) දැන් නං මැකිල :(

    eapk6a.jpg

    8+ ~♥~