තව දෙයක්
ටැටූ එක ඔප දැමීම සදහා වැස්ලින් ක්රීම් එකක්
සහ ටැටූ ගැසීමේදී ඇති වුනු තුවාලය වේලීම සදහා හොද පිළිගත් ක්රීම් එකක් භාවිතා කරන්න
අනිවාර්යෙන් අඩුම දවස් තුනක් යනකන් වත් ටැටූ එක ගහපු තැන තෙමන්න එපා. එතන තුවාලේ වේලිලා හම ගිහිල්ලා අලුත් හම ආවට පස්සේ තෙමුවොත් සැහෙන හොද ප්රතිපල ගන්න පුළුවන් .......... අනිවාර්යෙන්ම නිතරම වැස්ලින් ක්රීම් එක ආලේප කරන්න.
මොනවා හරි තව දැනගන්න ඕනේ නම් අනිවා අහන්න.