අඩෝ මැක්සා බන්..මට පොඩි ඩවුට් එකක් තියෙනවා ටැටූ ගැහුවල ලේ එහෙම දෙන්න බැ කියනවා නේද බන්..

ගුඩ්පෝට්ස් බං.. ටැටූ නම් කොටන්නෙ නෑ ආයෙ ලොවෙත්.. මට මේ ටැටූ එකක් ගහල මකාගන්න විදියක් නැතුව ඉන්නෙ.. ලේසර් වලින් මැකුවම ස්කින් කැන්සර් එනව කියලා මකන්න දෙන්නෙ නෑ..

Me wage tattoo ekak karanna asai, eth bayai..
![]()

පින්තුරේ මෙහෙම තිබ්බට ඕකත් කෙනාගෙන් කෙනාට ... දරා ගැනීමේ හැකියාව අනුව වෙනස් වෙන්න පුළුවන්
හුගක් අය ටැබ්ලට් සහ අරක්කු බිලා යනවා ටැටූ ගහන්න .... තව ගංජා ගහලත් යනවා.... සැහෙන වැරදි ඔය කරන වැඩේ
ටැටූ ගහන එකා නිඩ්ල් එක ඇතුලට යන ඒරියා එක හිතාගන්නව අපිට feel වෙන විදිය බලාගෙන ..... අරවා පාවිච්චි කරලා මුකුත් ත්රෙන්නේ නැතුව හිටියොත් සමහර විට ඉස්ම වගේ ලේ යන එක වැඩි වෙන්නත් පුළුවන්
ඕවා පාවිච්චි කරලා ගහපු එවුන්ට තමා පහුවෙනිදට උණ ගන්නේ මලක් වගේ
![]()
mn nm me wage simple ekakata kamathi.
oka gahuwoth mata eliye maduwaka nida gnna wenne![]()

ටැටූ එකක් නම් ගහන්න ආසාවක් තියන්වා.
ගෙදරින් අවුලක් දැම්මෙ නැද්ද?

උරෙක් ගහගනින් පුකේ
ගමය පට්ට ත්රෙඩ් එක මචං. මම නම් පච්ච ගැහුවට පෙන්නේ නැහැ කලුයි බන් රේප් ++

mamath wani wani inne ban,
TFS 7+

මකන්න ඕනේ නම් ඇයි උබ ගැහුවේ![]()
8000/- ගියා බන්
මගේ යාලු වෙකුටත් උණ ගත්ත......ඌ ගෑහේවුවේ මේක.....
![]()