කොල්ලෝ ගැන කෙල්ලෝ නොදන්නා කරුණු කීපයක්...
[FONT="]කොල්ලෝ වැඩිපුර කැමති ලස්සනම පොෂ් කෙල්ලන්ට කියන එක බොරු. කොල්ලෝ වැඩිපුර කැමති පිළිවෙලට ඉන්න චාම් කෙල්ලන්ට.[/FONT]
[FONT="]කමෙන්ටුවක් දාලම යන්න හොදේ.....[/FONT]
[FONT="]කොල්ලෝ වැඩිපුර කැමති ලස්සනම පොෂ් කෙල්ලන්ට කියන එක බොරු. කොල්ලෝ වැඩිපුර කැමති පිළිවෙලට ඉන්න චාම් කෙල්ලන්ට.[/FONT]
- [FONT="]කොල්ලෙක් තමන්ගේ හැඩරුව ගැන ඕනෙවට වඩා සැලකිලිමත් වෙනවා නම් ඒ කියන්නේ ඒ කොල්ලට හැඩරුව ඇරෙන්න වෙන ගන්න දෙයක් නෑ.[/FONT]
- [FONT="]කොල්ලෙක් තව කොල්ලෙක්ගෙන් උපදෙස් ගන්න අකමැති වුණාට කෙල්ලෙක්ගෙන් උපදෙස් ගන්න කැමතියි.[/FONT]
- [FONT="]කොල්ලෙක් දිහා බැලු බැල්මට පේනවට වඩා කොල්ලන්ටත් ප්රශ්න තියෙනවා.[/FONT]
- [FONT="]කොල්ලෙක් කෙල්ලෙක් වෙනුවෙන් කෑමක් හදනවා කියන්නෙ ඒ කොල්ලා කෙල්ලට සිරාවටම කැමතියි.[/FONT]
- [FONT="]කොල්ලෙක්[/FONT][FONT="]ඔයාට "මම ඔයාට පස්සෙ කතාකරන්නම්" කියල කතා නොකර හිටියොත් ඒ කියන්නේ ඒ[/FONT][FONT="]කොල්ලට අමතක වෙලත් නෙවෙයි[/FONT][FONT="], [/FONT][FONT="]කොල්ලගේ අතින් ඔයාගේ නොම්බරේ නැතිවෙලත් නෙවෙයි[/FONT][FONT="], [/FONT][FONT="]කොල්ල මැරිලත් නෙවෙයි[/FONT][FONT="], [/FONT][FONT="]ඒ කොල්ලට ඔයා එක්ක කතා කරන්න උවමනාවක් නෑ කියන එකයි.[/FONT]
- [FONT="]කොල්ලන්ට බොහෝවිට අන්තිම තීරණයක් කියල එකක් නෑ.[/FONT]
- [FONT="]අවුරුදු [/FONT][FONT="]3 [/FONT][FONT="]කට වඩා එකට හිටපු කෙල්ලෙක්ව දාල යන එක කොල්ලෙක්ට කරන්න අමාරුම වැඩක්.[/FONT]
- [FONT="]කොල්ලො [/FONT][FONT="]4[/FONT][FONT="]ක් විතර සෙට් වුනොත් උන් අනිවා කතා කරන්නේ ක්රීඩාවක් ගැන.[/FONT]
- [FONT="]කොල්ලෝ ෂොපිං යන්න කැමති ජාතියක් නෙවෙයි. කඩේ යන එක තරම් එපා කරපු වැඩක් කොල්ලන්ට තවත් නෑ.[/FONT]
- [FONT="]"[/FONT][FONT="]අපි අපේ සම්බන්ධේ ගැන කතාකරන්න ඕනේ" කියන වචන හය කොල්ලෙක් අහන්න අකමතිම වචන හයක්.[/FONT]
- [FONT="]මොකක් හරි සීන් එකක් අවුල් ගියොත් කොල්ලො තමන්ටම බැනගන්නවා සෑහෙන්න. කොල්ලෝ වැරැද්ද අනුන් පිටට දාන්න හදනව අඩුයි.[/FONT]
- [FONT="]කොල්ලන්ට ඉක්මන්ට වෙනස්වෙන්න පුළුවන්[/FONT][FONT="], [/FONT][FONT="]ඒ වුනත් ඉවසීම නම් ටිකක් අඩුයි.[/FONT]
- [FONT="]කොල්ලෝ[/FONT][FONT="]සෙට් එකත් එක්ක ඉන්නකොට කොටි වගේ ඉන්න කොල්ලෝ තමුන්ගේ කෙල්ල ලඟදි ඉන්නේ[/FONT][FONT="]පූස්පැටව් වගේ. හැබැයි ඒ කෙල්ලන්ට බයේ නෙවෙයි[/FONT][FONT="], [/FONT][FONT="]ඒ කොල්ලන්ගේ හැටි.[/FONT]
- [FONT="]තමුන්ගේ අම්මාගේ විදියේ කෙල්ලන්ට කොල්ලෝ ගොඩක් කැමතියි[/FONT]
- [FONT="]කොල්ලෙක්ව එපා කියල විහිළුවටවත් කියන්න එපා. කොල්ලන්ට ඇත්තටම එපා වෙනවා.[/FONT]
- [FONT="]කොල්ලෝ කවදාවත් කෙල්ලෝ වගේ තමන්ගේ සපත්තු කොච්චර දිලිසෙනවද වගේ දේවල් ගැන කතාකරන්නේ නෑ.[/FONT]
- [FONT="]කොල්ලෝ තමුන් ගැන කරන අගයකිරීම් වලට කෙල්ලන්ට වඩා හොඳින් ප්රතිචාර දක්වන[/FONT][FONT="]වා[/FONT]
Code:
http://blogkasun.blogspot.com
Last edited:



