කොල්ලෝ ගැන කෙල්ලෝ නොදන්නා කරුණු කීපයක්...

I|M|P|O|S|S|I|B|L|E

Junior member
  • Dec 6, 2011
    129
    16
    18
    seti@home
    කොල්ලෝ ගැන කෙල්ලෝ නොදන්නා කරුණු කීපයක්...

    [FONT=&quot]කොල්ලෝ වැඩිපුර කැමති ලස්සනම පොෂ් කෙල්ලන්ට කියන එක බොරු. කොල්ලෝ වැඩිපුර කැමති පිළිවෙලට ඉන්න චාම් කෙල්ලන්ට.[/FONT]
    • [FONT=&quot]කොල්ලෙක් තමන්ගේ හැඩරුව ගැන ඕනෙවට වඩා සැලකිලිමත් වෙනවා නම් ඒ කියන්නේ ඒ කොල්ලට හැඩරුව ඇරෙන්න වෙන ගන්න දෙයක් නෑ.[/FONT]
    • [FONT=&quot]කොල්ලෙක් තව කොල්ලෙක්ගෙන් උපදෙස් ගන්න අකමැති වුණාට කෙල්ලෙක්ගෙන් උපදෙස් ගන්න කැමතියි.[/FONT]
    • [FONT=&quot]කොල්ලෙක් දිහා බැලු බැල්මට පේනවට වඩා කොල්ලන්ටත් ප්‍රශ්න තියෙනවා.[/FONT]
    • [FONT=&quot]කොල්ලෙක් කෙල්ලෙක් වෙනුවෙන් කෑමක් හදනවා කියන්නෙ ඒ කොල්ලා කෙල්ලට සිරාවටම කැමතියි.[/FONT]
    • [FONT=&quot]කොල්ලෙක්[/FONT][FONT=&quot]ඔයාට "මම ඔයාට පස්සෙ කතාකරන්නම්" කියල කතා නොකර හිටියොත් ඒ කියන්නේ ඒ[/FONT][FONT=&quot]කොල්ලට අමතක වෙලත් නෙවෙයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කොල්ලගේ අතින් ඔයාගේ නොම්බරේ නැතිවෙලත් නෙවෙයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කොල්ල මැරිලත් නෙවෙයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ කොල්ලට ඔයා එක්ක කතා කරන්න උවමනාවක් නෑ කියන එකයි.[/FONT]
    • [FONT=&quot]කොල්ලන්ට බොහෝවිට අන්තිම තීරණයක් කියල එකක් නෑ.[/FONT]
    • [FONT=&quot]අවුරුදු [/FONT][FONT=&quot]3 [/FONT][FONT=&quot]කට වඩා එකට හිටපු කෙල්ලෙක්ව දාල යන එක කොල්ලෙක්ට කරන්න අමාරුම වැඩක්.[/FONT]
    • [FONT=&quot]කොල්ලො [/FONT][FONT=&quot]4[/FONT][FONT=&quot]ක් විතර සෙට් වුනොත් උන් අනිවා කතා කරන්නේ ක්‍රීඩාවක් ගැන.[/FONT]
    • [FONT=&quot]කොල්ලෝ ෂොපිං යන්න කැමති ජාතියක් නෙවෙයි. කඩේ යන එක තරම් එපා කරපු වැඩක් කොල්ලන්ට තවත් නෑ.[/FONT]
    • [FONT=&quot]"[/FONT][FONT=&quot]අපි අපේ සම්බන්ධේ ගැන කතාකරන්න ඕනේ" කියන වචන හය කොල්ලෙක් අහන්න අකමතිම වචන හයක්.[/FONT]
    • [FONT=&quot]මොකක් හරි සීන් එකක් අවුල් ගියොත් කොල්ලො තමන්ටම බැනගන්නවා සෑහෙන්න. කොල්ලෝ වැරැද්ද අනුන් පිටට දාන්න හදනව අඩුයි.[/FONT]
    • [FONT=&quot]කොල්ලන්ට ඉක්මන්ට වෙනස්වෙන්න පුළුවන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ වුනත් ඉවසීම නම් ටිකක් අඩුයි.[/FONT]
    • [FONT=&quot]කොල්ලෝ[/FONT][FONT=&quot]සෙට් එකත් එක්ක ඉන්නකොට කොටි වගේ ඉන්න කොල්ලෝ තමුන්ගේ කෙල්ල ලඟදි ඉන්නේ[/FONT][FONT=&quot]පූස්පැටව් වගේ. හැබැයි ඒ කෙල්ලන්ට බයේ නෙවෙයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ කොල්ලන්ගේ හැටි.[/FONT]
    • [FONT=&quot]තමුන්ගේ අම්මාගේ විදියේ කෙල්ලන්ට කොල්ලෝ ගොඩක් කැමතියි[/FONT]
    • [FONT=&quot]කොල්ලෙක්ව එපා කියල විහිළුවටවත් කියන්න එපා. කොල්ලන්ට ඇත්තටම එපා වෙනවා.[/FONT]
    • [FONT=&quot]කොල්ලෝ කවදාවත් කෙල්ලෝ වගේ තමන්ගේ සපත්තු කොච්චර දිලිසෙනවද වගේ දේවල් ගැන කතාකරන්නේ නෑ.[/FONT]
    • [FONT=&quot]කොල්ලෝ තමුන් ගැන කරන අගයකිරීම් වලට කෙල්ලන්ට වඩා හොඳින් ප්‍රතිචාර දක්වන[/FONT][FONT=&quot]වා[/FONT]
    Code:
    http://blogkasun.blogspot.com
    [FONT=&quot]කමෙන්‍ටුවක් දාලම යන්න හොදේ.....[/FONT]
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    • [FONT=&quot]කොල්ලෝ[/FONT][FONT=&quot]සෙට් එකත් එක්ක ඉන්නකොට කොටි වගේ ඉන්න කොල්ලෝ තමුන්ගේ කෙල්ල ලඟදි ඉන්නේ[/FONT][FONT=&quot] පූස්පැටව් වගේ. හැබැයි ඒ කෙල්ලන්ට බයේ නෙවෙයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ කොල්ලන්ගේ හැටි.[/FONT]
    • [FONT=&quot]තමුන්ගේ අම්මාගේ විදියේ කෙල්ලන්ට කොල්ලෝ ගොඩක් කැමතියි[/FONT]
    අම්මාපල් ඇත්ත:sorry::sorry::sorry::sorry:
     
    • Like
    Reactions: I|M|P|O|S|S|I|B|L|E

    I|M|P|O|S|S|I|B|L|E

    Junior member
  • Dec 6, 2011
    129
    16
    18
    seti@home
    අම්මාපල් ඇත්ත:sorry::sorry::sorry::sorry:

    :rolleyes:හරියට මේවගෙ නේද?

    Puss-in-Boots-from-Shrek.jpg
     
    • Like
    Reactions: kellsupun

    sathsara456

    Member
    Nov 3, 2008
    5,022
    107
    0
    [FONT=&quot]තමුන්ගේ අම්මාගේ විදියේ කෙල්ලන්ට කොල්ලෝ ගොඩක් කැමතියි....
    100 % true...
    [/FONT]
     
    • Like
    Reactions: I|M|P|O|S|S|I|B|L|E

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    [FONT=&quot]කොල්ලෝ ෂොපිං යන්න කැමති ජාතියක් නෙවෙයි. කඩේ යන එක තරම් එපා කරපු වැඩක් කොල්ලන්ට තවත් නෑ.

    [/FONT]
    • [FONT=&quot]කොල්ලෝ[/FONT][FONT=&quot]සෙට් එකත් එක්ක ඉන්නකොට කොටි වගේ ඉන්න කොල්ලෝ තමුන්ගේ කෙල්ල ලඟදි ඉන්නේ[/FONT][FONT=&quot]පූස්පැටව් වගේ. හැබැයි ඒ කෙල්ලන්ට බයේ නෙවෙයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ කොල්ලන්ගේ හැටි.[/FONT]

    [FONT=&quot]
    [/FONT]
     
    I|M|P|O|S|S|I|B|L|E

    Junior member
  • Dec 6, 2011
    129
    16
    18
    seti@home
    thnx...

    aha......
    thnx...

    thnx...

    [FONT=&quot]තමුන්ගේ අම්මාගේ විදියේ කෙල්ලන්ට කොල්ලෝ ගොඩක් කැමතියි....

    100 % true...

    [/FONT]
    thnx... ehenma aya ne..

    95% witara attha macho........

    thnx...
    [FONT=&quot]කොල්ලෝ ෂොපිං යන්න කැමති ජාතියක් නෙවෙයි. කඩේ යන එක තරම් එපා කරපු වැඩක් කොල්ලන්ට තවත් නෑ.

    [/FONT]
    • [FONT=&quot]කොල්ලෝ[/FONT][FONT=&quot]සෙට් එකත් එක්ක ඉන්නකොට කොටි වගේ ඉන්න කොල්ලෝ තමුන්ගේ කෙල්ල ලඟදි ඉන්නේ[/FONT][FONT=&quot]පූස්පැටව් වගේ. හැබැයි ඒ කෙල්ලන්ට බයේ නෙවෙයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ කොල්ලන්ගේ හැටි.[/FONT]

    [FONT=&quot]
    [/FONT]

    thnx...
    :eek: :eek: Me tikath danagaththa eka hodai.. :rofl: :P Thanks for sharing :rolleyes: :rofl:
    thnx... hehe..hmm

    thnx...