කොල්ලෝ ජීවිතය කෙලවගන්නේ කොහොමද?

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    තාම නම් ජිවිතේ කොතැනකවත් කෙලොගෙන නෑ. දැන් ආපස්සට හැරිලා බලද්දී හිතෙන දෙයක් තමයි එහෙම නොවෙන්න මුලිකවම බලපෑවේ මම මාව ඇරෙන්න වෙන කිසිම එකෙක්ව විස්වාස කරේ නැති එක කියලා. කරන්න ඉන්න කිසිම දෙයක් කරනකම් කිසිම කෙනෙක්ට නොකියා හිටපු එක, (බැන්දට පස්සේ නම් වයිෆ්ට කිව්වා).කොච්චර තිබුණා උනත් අම්මා තාත්තාගෙන් වත් යැපෙන්න බලාගෙන හිටපු නැති එක. හම්බ කරන සල්ලි වලින් නිශ්චිත මුදලක් ඉතුරු කරලා අනිත් ටික වියදම් කරපු එක. මගේ දුවත් ඇතුළුව දැන් ඉන්න ළමයි ගොඩක් කරන්නේ හම්බවෙන එක වියදම් කරලා ඉතුරු උනොත් තමයි ඉතුරු කරන්නේ.ජිවිතේ කියන්නේ සල්ලි නෙමෙයි උනාට උබලා පිළිගත්තත් නැතත් ජිවිතේ ගොඩක් දේවල් තීරණය කරන්න සල්ලි කියන දේ ලොකු සාධකයක් වෙනවා. අනිත් එක කසාදේ. ජිවිතේ ගොඩ යන්නවද නැද්ද කියන එක තීරණය වෙන්න හම්බවෙන ගෑණිත් හේතුවක් වෙනවා.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,990
    10,280
    113
    Kello kiyana subject eka nam hena parissamin mcn. Oka tama seen eka.
    අම්මෝ ඔව් බන්. මටත් ඔය අත්දැකීම තියෙනවා. දැන්නම් කිසි කෙනෙක්ට අවංක නෑ. සෙට් වෙන්නෙ මොකක්ද, සෙට් කරගන්නවා.
     
    • Like
    Reactions: siri_ayya

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,990
    10,280
    113
    තාම නම් ජිවිතේ කොතැනකවත් කෙලොගෙන නෑ. දැන් ආපස්සට හැරිලා බලද්දී හිතෙන දෙයක් තමයි එහෙම නොවෙන්න මුලිකවම බලපෑවේ මම මාව ඇරෙන්න වෙන කිසිම එකෙක්ව විස්වාස කරේ නැති එක කියලා. කරන්න ඉන්න කිසිම දෙයක් කරනකම් කිසිම කෙනෙක්ට නොකියා හිටපු එක, (බැන්දට පස්සේ නම් වයිෆ්ට කිව්වා).කොච්චර තිබුණා උනත් අම්මා තාත්තාගෙන් වත් යැපෙන්න බලාගෙන හිටපු නැති එක. හම්බ කරන සල්ලි වලින් නිශ්චිත මුදලක් ඉතුරු කරලා අනිත් ටික වියදම් කරපු එක. මගේ දුවත් ඇතුළුව දැන් ඉන්න ළමයි ගොඩක් කරන්නේ හම්බවෙන එක වියදම් කරලා ඉතුරු උනොත් තමයි ඉතුරු කරන්නේ.ජිවිතේ කියන්නේ සල්ලි නෙමෙයි උනාට උබලා පිළිගත්තත් නැතත් ජිවිතේ ගොඩක් දේවල් තීරණය කරන්න සල්ලි කියන දේ ලොකු සාධකයක් වෙනවා. අනිත් එක කසාදේ. ජිවිතේ ගොඩ යන්නවද නැද්ද කියන එක තීරණය වෙන්න හම්බවෙන ගෑණිත් හේතුවක් වෙනවා.
    වටිනවා බ්‍රදර්. 😍
    කවුරු කොහොම කිව්වත් සල්ලි තමයි හැමදේම.

    රඟපෑමේ දුර්වලතා
    මට හිතෙන විදියට ඔයා මේ කියන්නෙ නැති තැන පලු ඇරලා ඇති තැන පණ දෙන්නෙ නැති එක වෙන්න ඕනෙ
    ------ Post added on Apr 2, 2023 at 11:05 PM

    Trusted my friends more than i should..school affairs/friends are temporary, never listened parents advises.. past haunts my present
    අනිවාර්යෙන්ම. මටත් වෙලා තියෙනවා. යාලුවො මාලුවෝ. අනික් උන් නෑදෑයෝ. සුදුසු කාලයට ඒ දේවල් නොකර හිටප එකත් මම කරපු මෝඩ වැඩක්. වෙන වැඩ කරාට කමක් නෑ. ඒත් priority ලිස්ට් එකක් තියෙන්ඩ ඕනෙ
    ------ Post added on Apr 2, 2023 at 11:08 PM
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Not taking life seriously,
    Social Anxiety and became a slave to it. Normalized it rather than overcome the issues.
    Never followed my dreams. Now too late.
    Long story short,
    Life give you only one chance on everything, take it, try to take it,
    IF you couldn't, just forget about it and move on to the next viable alternative.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    දැන් නන් කොල්ලන්ට කෙල වෙන්නේ ඉගෙන ගන්නේ නැති එකෙන්, බලප්‍ දැන් කැම්පස් වල කෙල්ලෝ වැහි වැහැලා. ෆෝන් පිස්සු, බයික් බස් පිස්සු, tiktok පිස්සු අරවා මේවා. Drug වලට ලොකුවට expose වෙනවා අඩුම ගානේ 9 10 වසරේ ඉදන්වත් අපේ කාලේ නන් දැන් නන් ඊටත් අඩු ඇති. ලව් කෙස් එනවා rejection දරා ගන්න බෑ පිස්සෝ වෙනවා ඊට පස්සේ. එකී නොකී හැම විදියෙන්ම කොල්ලො තමා pressure කරන්නේ, බහුතරය pressure එකෙන් blast වෙලා මකබවිල යනවා.
    මට නන් කෙල උනේ කිසිම දෙයක් සිරියස් ගන්නේ නැති එකෙන්. අම්මලාට ණය වෙලා හරි උගන්නන්න පුළුවන් වත්කමක් තිබ්බ හින්දා ගොඩ ගිය. නැත්තං බොක තමා. ඉස්කෝලේ කැම්පස් යාළුවෝ නැත්තං එත් බොක තමා.
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,801
    2
    2,071
    113
    On a Cloud

    මට නන් කෙල උනේ කිසිම දෙයක් සිරියස් ගන්නේ නැති එකෙන්... menna me kathawamai matath une.... wadee kiyanne eka thama ehemai... :lol: :lol: :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    තාම නම් ජිවිතේ කොතැනකවත් කෙලොගෙන නෑ. දැන් ආපස්සට හැරිලා බලද්දී හිතෙන දෙයක් තමයි එහෙම නොවෙන්න මුලිකවම බලපෑවේ මම මාව ඇරෙන්න වෙන කිසිම එකෙක්ව විස්වාස කරේ නැති එක කියලා. කරන්න ඉන්න කිසිම දෙයක් කරනකම් කිසිම කෙනෙක්ට නොකියා හිටපු එක, (බැන්දට පස්සේ නම් වයිෆ්ට කිව්වා).කොච්චර තිබුණා උනත් අම්මා තාත්තාගෙන් වත් යැපෙන්න බලාගෙන හිටපු නැති එක. හම්බ කරන සල්ලි වලින් නිශ්චිත මුදලක් ඉතුරු කරලා අනිත් ටික වියදම් කරපු එක. මගේ දුවත් ඇතුළුව දැන් ඉන්න ළමයි ගොඩක් කරන්නේ හම්බවෙන එක වියදම් කරලා ඉතුරු උනොත් තමයි ඉතුරු කරන්නේ.ජිවිතේ කියන්නේ සල්ලි නෙමෙයි උනාට උබලා පිළිගත්තත් නැතත් ජිවිතේ ගොඩක් දේවල් තීරණය කරන්න සල්ලි කියන දේ ලොකු සාධකයක් වෙනවා. අනිත් එක කසාදේ. ජිවිතේ ගොඩ යන්නවද නැද්ද කියන එක තීරණය වෙන්න හම්බවෙන ගෑණිත් හේතුවක් වෙනවා.

    සල්ලි නෙමෙයි ජිවිතේ කිව්වට සල්ලි වලට ප්‍රශණ 90%ක් විතර විසඳන්න පුලුවන්
    ඒ සල්ලි කාගෙන්වත් නැතිව තමන් හම්බ කරපුවාම වෙනම status එකක් හැදෙනවා මනුස්සයෙක්ට
    අනික තමයි සල්ලි හම වෙලේම FD වල හරි දාල invest/save කරන්න, අතේ තිබ්බොත් වියදම් වෙනවා.
    කවුරුහරි ඉල්ලුවොත් දෙන්න වෙනවා. මේක මට සෑහෙන්න වෙලා තියනවා. ආයෙත් හම්බවෙලත් නෑ
    අතේ තියාගෙන බොරුවට නෑ කියන්නත් බෑ. එ ටික මුලින්ම අයින් කලාම අපිත් වියදම් manage කරනවා, කවුරු හරු ඉල්ලගෙන එද්දි ඇත්තටම නෑ
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,173
    10,031
    113
    බඩුවලට ලව් කරන්න ගිහින්
    Advice eka dunna eka kauda kiyala baluwe. balinnum ape heshan koluwa ne.

    eed0cbe45e0b2d32e7efff81afa6e193.gif