උඹ සතුටු වෙයන් මචං උඹ ගැනMe too ban.
eth welawata ape ammala mata igena ganna noka nobee hari wiyadam karapu nisaa mama goda giya.
eth cousinla wage unge thathwaya shochaniiyai.
othana lokuma prashnaya thamai dan mama witarane wenama level ekaka inne eka nisa mata help ekak ganna puluwan tharam ewun na. salli walin nemei aduma wachanekin.
unta therenne na api kiyana dewal.
eka nisa thamun goda ena gaman wate pite unwath goda danna balanna one.
kelak hoyagana Marry karla lamaeyek haduwoth jevithyama iwarai. mokda lamaeyak maintain karanna sahena sali ona lankawa. school idan. e nisa hodama de kollek unhama thamnge dream walata yana eka thanikadawa idala. ita passa thamanta sure nam marry karanna puluwan. hamadata sali ona. sali nathnam marry karanna ,kello ekka yalu wennwa epa. 99.99% ubalage prashnawalata solution eka sali.උබල උබලගේ ජිවිතේ කාලයකදී කෙලවාගෙන ඇතිනේ. හිතන විදියට මොනව නිසාද එහෙම උනේ? ඒ වගේම කොල්ලෙක් විදියට ජීවත් වෙනකොට මේ මේ ප්රශ්න එනවා කියල උබල දකින්නේ මොනවද?
උදාහරණයකට කියනවනම් කෙල්ලන්ට වගේ නෙවෙයි කොල්ලෝ උන්ගේ Value එක ගොඩ නගාගන්ඩ ඕනේ. 18 පැන්න කියල Value එකක් එන්නේ නෑ.
Respect කියන දේ ලොකුවට බලපානවා කොල්ලො විදියට අපිට. අන්න ඒ වගේ.
ekath atha. kisima plan ekka nathuwa lamai hadanwa, apiwatrh eka wenas karamu.උඹ සතුටු වෙයන් මචං උඹ ගැන
මට සිද්ද උනා එලෙවල් වලින් පස්සේ මොකක්ම හරි ජොබ් එකක් හොය ගන්න
හේතුව මහ තැන් වල කිසිම ප්ලැන් එකක් නැති වැඩ නිසා
මට ඒ වැටුන වැටිල්ල හදා ගන්න මාරම කාලයක් ගියා බන්
සෑහෙන ගැප් තියේ ජිවිතේ. මතක් වෙන කොටත් මාර දුකක් සහ කේන්තියක් තියෙන්නේ
ඒ ඩිලේ අදටත් සැරටම තියෙනවා. ඔය ගැන ඩීප් කල්පනා කරන කොට සයි වෙනවා බන්
තනියම ගිලිලා පණ ගහලා අමාරුවෙන් දේවල් හදාන යමක් කමක් කර ගන්න කොටම රට වැටුනා
දැන් ආයේම පිසිකලි මෙන්ටලි ඩවුන් ද පල්ලම්
හැම මගුලෙන්ම ස්ලිප් වෙලා ඉතුරු කාලේ යවලා දාන්න තමා ප්ලැන් කරන් ඉන්නේ
ubala wage dan kolla ina eka ganath sathutu. mn wage hithana ekek. good luck bro.අම්මා තාත්තා වුනත් දෙයක් කරපන් / නවත්තපන් කියනවා නම්
100 පාරක් හිතපං ඒකෙන් තමන්ට මොනවද වෙන්නේ කියන එක
මොකද ලෙසටම කෙල වුනාම අම්මා තාත්තාත් නෑ
අත්දැකිමෙන් කියන්නේ
අනික,
කෙල්ලෝ කොල්ලේ වෙනසක් නෑ
ඇති දා රැදෙනවා
නැති දා මග අරිනවා![]()
Assistant lec./Junior academic staff, inna අයගේ එහෙම salary range කොහොමද govt uni?Bump watina thread ekk
- බඩුවලට ලව් කරන්න ගිහින්
- Hodata salli hamaba karna eka gana hithtnne nathuwa iegnama ganna giya eka.. ( Degree kipyak)
(Igena ganna eka naraka na kawada hari watinawa. eth etkota jeewithe hodam kale godak dewal miss wela and onma deyak oniwata wada oni na. )
40-60 wage mn hithanna.Assistant lec./Junior academic staff, inna අයගේ එහෙම salary range කොහොමද govt uni?
60-1k wage range eke yanneAssistant lec./Junior academic staff, inna අයගේ එහෙම salary range කොහොමද govt uni?
TA, demo lage wage 40-50 range eke yanne40-60 wage mn hithanna.
සල්ලි තියන උන් ගොඩක් වාසනාවන්තයෝ තමයි බං. උන්ට ඕන දෙයක් හිතෙන වෙලේම ගන්න පුළුවන්. අපි පැල් බැඳගෙන එකතු කරන්න ඕන මොනවහරි ගන්න..මේක මට සැරටම උනා බන්
ජිවිතේ හොඳම කාලේ අපතේ ගියා හුස්ම ගන්න පුළුවන් ලෙවල් එකක් හදා ගන්න
මතක් වෙද්දිත් දුකයි
රස්සා පස්සේ දුවන්න උනා කාලා ඇඳලා ඉන්න
දැන් තමයි එතැන් එහාට ඔළුව උස්සන්නේ
පවුල් පසුබිම ලෙවල් එකක තියෙන උන් මාර වාසනාවන්තයි
කට්ටක් කාල තැනකට ආවා කියන්නෙ අපට හරි ජීවිතේ විදින්න වෙන්නේ නෑ වගේ එකක් තමයිMe too ban.
eth welawata ape ammala mata igena ganna noka nobee hari wiyadam karapu nisaa mama goda giya.
eth cousinla wage unge thathwaya shochaniiyai.
othana lokuma prashnaya thamai dan mama witarane wenama level ekaka inne eka nisa mata help ekak ganna puluwan tharam ewun na. salli walin nemei aduma wachanekin.
unta therenne na api kiyana dewal.
eka nisa thamun goda ena gaman wate pite unwath goda danna balanna one.
ඉස්කෝලේ යනකොට වියදමටද 1000?මගේ සමහර යාළුවන්ගේ තාත්තලා දවසේ වියදමට 1000ක් දුන්නා.. (2019 කාලේ)
ඉස්කෝලෙ යනකොට 1000 ගෙනාපු එකෙකුත් හිටියා. ඌට මාළු බෝට්ටු තිබුණා. 1000ම ඉවර කරලා ගෙදර යන්නේ ඌ.ඉස්කෝලේ යනකොට වියදමටද 1000?