කොල්ලෝ_කරනවට_කෙල්ලෝ_ආසම_දේවල්

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    if-beaty-and-the-beast-teaches-us-one-thing.jpg

    This
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සමහර කෙල්ලෝ ඉන්නවා,
    කොන්ඩේ තඹ කරලා, පච්චයක් ගහල, අනුන්ගේ ඩෙනිමක් තමන්ගේ වගේ ඇඳගෙන, බයික් එකක් හොයාගෙන කෙල්ලගේ වටේ වට දෙකක් කැරකිලා, පාරේ ඉන්න අහිංසකයෙක්ට සද්දයක් දාගෙන ඉන්න කොල්ලොන්ට කැමති....

    තව කෙල්ලෝ ඉන්නවා,
    උන් හොයන්නේ කොල්ලගේ ලස්සනයි සල්ලියි...

    තව උන් ඉන්නවා,
    උන් හොයන්නේ ලස්සන කාර් එකක් තියෙන කොල්ලෙක්... උගේ උගත් කම බින්දුව උනත් ගානක් නැහැ... කාර් එක තියෙනවනේ..

    තව කෙල්ලෝ ඉන්නවා,
    හොයන්නේ උගත් කොල්ලෙක්,
    තමන්ව පරිස්සම් කරගන්න පුළුවන් කොල්ලෙක්,
    අරක්කු සිගරට් බොන්නේ නැති, බුලත් කන්නේ නැති කොල්ලෙක්,
    ඒ වගේම තමන්ට ආදරෙන් බලාගෙන,
    කන්න බොන්න අඳින්න පළදින්න ඉන්න පුළුවන් කොල්ලෙක්....

    ඉතින් මේ වගේ දේවල් අද ලංකාවේ වෙනවනේ....

     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කෙල්ලො දිහා හොරෙන් අමුතුවිදියට කන්ඩ වගේ බලන් ඉන්න එකනං මට පුලුවං.. :P


    Horen awith puka mirikanawata aasai kello. Karala balapanko